software වැඩ්ඩෙක් ගෙන් උදවු .

helpWorld

Member
Aug 6, 2015
400
37
0
software වැඩ්ඩෙක් ගෙන් උදවු .

මචන්ලා මට sms යවන app 1ක් හදා ගන්ට ඕනි .මේක හදා ගන්ට බැරි උනොත් ජෝබත් ඉවරයි බන් .:(:(:(

මේ කොහොමද කරන්නේ කියන්ටකො .මන් දන්නේ vb. net .
දවසකට sms 500 වගේ යන්නේ .

gsm modem 1න් තාම කරන්ට හිතන් ඉන්නේ .

ලොකු උදුවක් මචන්ලා

 

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    thanks.
    sms gateway eka karanne kohomda ban.
    dongle 1n sms 500 wage yawanta puluwanda ban.


    same message eka eka para no 500 katada?
    nattam wena wena messages da?
    wena wnea messages nam itin scene ekak nahane loop karanna tiyenne :)

    SMS gateway ekath loku scene ekak naha dialog wage service provider kenekge package eka aragena, API invoke karanna tiyenne. uba SMS yawana gane bill eka ubata add wenawa.

    https://www.dialog.lk/browse/businessPromo.jsp?id=onlinefld70075
     
    Last edited: