Software වැඩ්ඩෝ එන්නකො

damith144

Well-known member
  • Dec 7, 2021
    851
    304
    63
    මම ගාව තියනව nodejs frontend files ටිකක්. ඒක production servers වලට දාගන්න ඕනේ. දැනට github action use කරන්නේ. ඒක සෙට් නෑ. මට වෙන්න ඔනේ මේකයි. හිතන්නකෝ clientsla ගොඩක් ඉන්නවා. ඒ ඒ අයට release එක දාද්දී .env and theme folder and තව ටිකක් චේන්ජ් කරලා දාන්න ඔනේ. මට කරන්න ඕනේ ඒ ටික ඔක්කොම UI එකකට ගන්න. ඒ කිව්වෙ frontend file වල තියන .env එකේ තියන parameters UI එකෙන් එඩිට් කරලා එකෙන්ම logo එකත් අර ලොකේශන් එකට upload කරලා npm run build වලින් බිල්ඩ් කරලා ගන්න ඔනේ. jenkins එකත් මේකට සෙට් කරගන්න ඔනේ. මට ඕනේ frontend කොන්ෆිග් ටික UI eken edit කරන්න. මේකට idea එකක් දෙන්නකො implement කරගන්න
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,301
    2,196
    113
    Tokyo, Japan

    You can create a React App for this.
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,301
    2,196
    113
    Tokyo, Japan
    In order to achieve this you will need a parser, which you can create using Java+Kotlin or Typescript. I would go with Typescript on both front and back end, as you do not have to write a the validations twice.

    You can create the frontend with React which will then communicate with Node.js backend using API calls.

    The above is just a rough idea.