Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Software Company එකෙන් කියන දේ බදු ගැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=facebook]kosala8/posts/24403167562621520[/MEDIA]

රජය හදුන්වලා දෙන මේ අලුත් tax එක misinformation & disinformation වලින් සමාජය පිරිල. මේ සම්බන්දව හරි තොරතුරු හොයන කෙනෙක්ට හම්බවෙන්නේ එක එක්කෙනාගේ දේශපාලන මතය මිසක් මේ 18% Digital tax එක ගැන real information නෙවෙයි.

< ad break >

මුලින්ම ජෙපි ජනතාවට කියන්න තියෙන්නේ මේක නිකන් “රන්වලගේ උපාදිය” වගේ හැංගෙන්න ඕන සීන් එකක් නෙවේ. ඒ නිසා හරියට දැනගෙන ඇත්ත තොරතුරු සමාජගත කරන්න.

එතකොට ටොබයි ජනතාවට කියන්න තියෙන්නේ මේක පස්සේ ලොකුවට එල්ලිලා යන්න එපා එහෙම උනොත් ඉස්සරහට මේකේ ඇති දෙයක් නැ කියල මිනිස්සු දැන ගත්තම ඔයාලගේ credibility එකට හානි වෙන්න පුළුවන්.

එතකොට ඔයා අහිංසක ටොබයියෙක් උනත්, මිනිස්සු හිතන්න පුළුවන් හොරා කාල හිරේ යන්න නියමිත ස්වාමියා අහිමිවීමේ වේදනාවෙන් කෙදිරි ගාන මුර බල්ලෙක් කියලා

< /ad break >

දැන් අපි බලමු එක එක්කෙනාට මේ tax එක බලපාන හැටි.

විදේශ රටවලට digital products sell කරන හා services දෙන අය -

ඒ කියන්නේ Fiverr , Freelancing කරන අය පොඩි Software firms( අපි වගේ අය ).

මෙයාල තමයි හුගක් කලබල වෙලා ඉන්නේ. ඒක සදරණයි මොකද කලින් පාර income tax එකෙන් effect උනෙත් මෙයලටනේ. ( මේක ලියන මමත් මෙයාලගෙන් කෙනෙක්)

හොඳ news එක තමයි මේ tax එක කිසිම විදියකට foreign countries වලට digital products හෝ services sell කරන එකට අදාල නැ.

ඇත්තටම මේක sensative තැනක්. මොකද මෙතැනට tax එකක් වැදුනොත් ඒක dollar inflow එකට direct බලපානවා. මම හිතන්නේ නැ මේ ආණ්ඩුව නෙවේ සජිත් අවාත් මෙතැනට unfair tax එකක් ගහලා ඒකෙන් අස්වැසුම දෙයි කියලා.

ඒවගේම මේ foreign clients ලා target කරලා දෙන Software & digital services සීන් එකේදී ඔයාලා Facebook , Google ads හරි වෙන මොනා හරි use කරනවානම් (18% vat එක add වෙන දේවල්) ඒ ටිකත් ආපහු claim කර ගන්න පුළුවන්.

2. ලංකාවේ අයටම digital products sell කරන හා services දෙන අය -

October 1, 2025 පස්සේ කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැ කලින් තිබුන විදියමයි.

turnover එක කොටි 8 ට වැඩි නම් 18% vat එකක් කොහොමත් තිබුණා.

3. Digital හෝ Digital නොවන තමන්ගේ business වලට පිටරට companies වලින් products or services ගන්න අය.

අලුතෙන් එන 18% tax එක මේ අයට ගෙවන්න වෙනවා.

ඒ කියන්නේ ඔයාගේ business එකට ChatGPT plus $20 කට අරන් තියනවනම් ඉස්සරහට $23.60 කට ගන්න වෙනවා.

මේ වැඩිවෙන $3.60 ගෙවා ගන්න බැරිව කාගේ හරි බිස්නස් එකක් කඩා වැටෙනවා නම් දැන්ම ඒවගේ බිස්නස් වහලා දාන එක තමයි හොඳ.

අනික මේක සාදාරන tax එකක්. අපේ රටේ companies වලට කොහොමත් ගෙවන්න ඕන tax එක තමයි foreign companies වලටත් ගෙවන්න දීල තියෙන්නේ.

මට හිතෙනවා ආණ්ඩුවේ ලොකු අව්ලක් කියල දේවල් හරියට communicate කරලා දෙන්න බැරිව සමාජයේ කැලබෙන විදියට news යන්න ඉඩ දෙන එක.

සමහරු මේ ගැන අහන ගොන් ප්රශ්නයි ආතල් එකට දාන මිම් ටිකකටයි උත්තර ටිකකුත් දාන්නම් මේකෙම.

1. කොහොමද ආණ්ඩුව ලංකාවට නැති Paypal / Stripe වලට tax ගහන්නේ?

එහෙම ඔයාගේ Paypal / Stripe වලට Tax ගහන සීන් එකක් මේකේ නැ.

ඔයා ලංකාවේ තියන සල්ලි රටින් එලියට යවනවට තමයි මේ 18% ගහන්නේ. Seller accept කරන්නේ Paypal ද Stripe ද Crypto ද වෙන මොකද්ද කියන එක Government එකට අදාල නැ.

2. කොහොමද ලංකාවේ Legal කරලා නැති Crypto වලට tax ගහන්නේ ?

මේ එන්න යන tax එක crypto profits වලට අදාල නැ. එක disinformation එකක්.

3. දැන් එතකොට මම TIN එක ගන්න Register උන වගේ VAT register වෙන්නත් ඕනද?

ලංකාවේ Business එකක් නම් කොටි 8 කට වඩා turn over එකක් නැත්නම් ඕන නැ. හැබැයි Foreign business වලදී software/service ඒවාට VAT refund ඕන නම් register වෙන්න ඕන. හැබැයි බිස්නස් එකට $20 service එකට $23 ක් ගෙවල එක claim කර ගන්න වගේ නම් VAT register වෙන්න එපා.

4. මම ඔය එක බිස්නස් එකක වත් නැ. Netflix බලාගෙන chill එකේ ඉන්නේ?

ඔව්. Netflix , Facebook, Google වගේ ගන්න service වලට 18% tax එකක් add වෙනවා.

මේක අපිටම අවේනික උන අමුතු සංකල්පයක් නෙවේ. ලෝකේ හැම රටක්ම වගේ මේ වගේ tax add කරනවා ( ex - UK -22% , France - 23% , India - 18%)

එකම වෙනස අපේ රට මේ tax එක introduce කරන්න පරක්කු උන එක විතරයි.

[QUOTE="ob_server, post: 30834791, member: 582806"] [MEDIA=facebook]kosala8/posts/24403167562621520[/MEDIA] රජය හදුන්වලා දෙන මේ අලුත් tax එක misinformation & disinformation වලින් සමාජය පිරිල. මේ සම්බන්දව හරි තොරතුරු හොයන කෙනෙක්ට හම්බවෙන්නේ එක එක්කෙනාගේ දේශපාලන මතය මිසක් මේ 18% Digital tax එක ගැන real information නෙවෙයි. < ad break > [I]මුලින්ම ජෙපි ජනතාවට කියන්න තියෙන්නේ මේක නිකන් “රන්වලගේ උපාදිය” වගේ හැංගෙන්න ඕන සීන් එකක් නෙවේ. ඒ නිසා හරියට දැනගෙන ඇත්ත තොරතුරු සමාජගත කරන්න. එතකොට ටොබයි ජනතාවට කියන්න තියෙන්නේ මේක පස්සේ ලොකුවට එල්ලිලා යන්න එපා එහෙම උනොත් ඉස්සරහට මේකේ ඇති දෙයක් නැ කියල මිනිස්සු දැන ගත්තම ඔයාලගේ credibility එකට හානි වෙන්න පුළුවන්. එතකොට ඔයා අහිංසක ටොබයියෙක් උනත්, මිනිස්සු හිතන්න පුළුවන් හොරා කාල හිරේ යන්න නියමිත ස්වාමියා අහිමිවීමේ වේදනාවෙන් කෙදිරි ගාන මුර බල්ලෙක් කියලා [/I] < /ad break > දැන් අපි බලමු එක එක්කෙනාට මේ tax එක බලපාන හැටි. [IMG alt="⭐️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tb4/1/16/2b50.png[/IMG] විදේශ රටවලට digital products sell කරන හා services දෙන අය - ඒ කියන්නේ Fiverr , Freelancing කරන අය පොඩි Software firms( අපි වගේ අය ). මෙයාල තමයි හුගක් කලබල වෙලා ඉන්නේ. ඒක සදරණයි මොකද කලින් පාර income tax එකෙන් effect උනෙත් මෙයලටනේ. ( මේක ලියන මමත් මෙයාලගෙන් කෙනෙක්) හොඳ news එක තමයි මේ tax එක කිසිම විදියකට foreign countries වලට digital products හෝ services sell කරන එකට අදාල නැ. ඇත්තටම මේක sensative තැනක්. මොකද මෙතැනට tax එකක් වැදුනොත් ඒක dollar inflow එකට direct බලපානවා. මම හිතන්නේ නැ මේ ආණ්ඩුව නෙවේ සජිත් අවාත් මෙතැනට unfair tax එකක් ගහලා ඒකෙන් අස්වැසුම දෙයි කියලා. ඒවගේම මේ foreign clients ලා target කරලා දෙන Software & digital services සීන් එකේදී ඔයාලා Facebook , Google ads හරි වෙන මොනා හරි use කරනවානම් (18% vat එක add වෙන දේවල්) ඒ ටිකත් ආපහු claim කර ගන්න පුළුවන්. 2. ලංකාවේ අයටම digital products sell කරන හා services දෙන අය - October 1, 2025 පස්සේ කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැ කලින් තිබුන විදියමයි. turnover එක කොටි 8 ට වැඩි නම් 18% vat එකක් කොහොමත් තිබුණා. 3. Digital හෝ Digital නොවන තමන්ගේ business වලට පිටරට companies වලින් products or services ගන්න අය. අලුතෙන් එන 18% tax එක මේ අයට ගෙවන්න වෙනවා. ඒ කියන්නේ ඔයාගේ business එකට ChatGPT plus $20 කට අරන් තියනවනම් ඉස්සරහට $23.60 කට ගන්න වෙනවා. මේ වැඩිවෙන $3.60 ගෙවා ගන්න බැරිව කාගේ හරි බිස්නස් එකක් කඩා වැටෙනවා නම් දැන්ම ඒවගේ බිස්නස් වහලා දාන එක තමයි හොඳ. අනික මේක සාදාරන tax එකක්. අපේ රටේ companies වලට කොහොමත් ගෙවන්න ඕන tax එක තමයි foreign companies වලටත් ගෙවන්න දීල තියෙන්නේ. මට හිතෙනවා ආණ්ඩුවේ ලොකු අව්ලක් කියල දේවල් හරියට communicate කරලා දෙන්න බැරිව සමාජයේ කැලබෙන විදියට news යන්න ඉඩ දෙන එක. සමහරු මේ ගැන අහන ගොන් ප්රශ්නයි ආතල් එකට දාන මිම් ටිකකටයි උත්තර ටිකකුත් දාන්නම් මේකෙම. 1. කොහොමද ආණ්ඩුව ලංකාවට නැති Paypal / Stripe වලට tax ගහන්නේ? එහෙම ඔයාගේ Paypal / Stripe වලට Tax ගහන සීන් එකක් මේකේ නැ. ඔයා ලංකාවේ තියන සල්ලි රටින් එලියට යවනවට තමයි මේ 18% ගහන්නේ. Seller accept කරන්නේ Paypal ද Stripe ද Crypto ද වෙන මොකද්ද කියන එක Government එකට අදාල නැ. 2. කොහොමද ලංකාවේ Legal කරලා නැති Crypto වලට tax ගහන්නේ ? මේ එන්න යන tax එක crypto profits වලට අදාල නැ. එක disinformation එකක්. 3. දැන් එතකොට මම TIN එක ගන්න Register උන වගේ VAT register වෙන්නත් ඕනද? ලංකාවේ Business එකක් නම් කොටි 8 කට වඩා turn over එකක් නැත්නම් ඕන නැ. හැබැයි Foreign business වලදී software/service ඒවාට VAT refund ඕන නම් register වෙන්න ඕන. හැබැයි බිස්නස් එකට $20 service එකට $23 ක් ගෙවල එක claim කර ගන්න වගේ නම් VAT register වෙන්න එපා. 4. මම ඔය එක බිස්නස් එකක වත් නැ. Netflix බලාගෙන chill එකේ ඉන්නේ? ඔව්. Netflix , Facebook, Google වගේ ගන්න service වලට 18% tax එකක් add වෙනවා. මේක අපිටම අවේනික උන අමුතු සංකල්පයක් නෙවේ. ලෝකේ හැම රටක්ම වගේ මේ වගේ tax add කරනවා ( ex - UK -22% , France - 23% , India - 18%) එකම වෙනස අපේ රට මේ tax එක introduce කරන්න පරක්කු උන එක විතරයි. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom