Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
software developer අයගෙන් උදවු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆ්රේම්වර්ක් එකක් කියන්නේ මචන් මොකක් හරි සොෆ්ට්වෙයාර් එකක් හදන්න තියෙන enviroment එකක් වගේ දෙයක්. ෆ්රේම්වර්ක් එකෙන් තමා ගොඩක් ලො ලෙවෙල් දේවල් හැන්ඩ්ල් වෙන්නේ. ෆ්රේම්වර්ක් එකක් ගැන ලොකුවට විස්තර කරන්න මගේ දැනුම මදි.උඹ .නෙට් කරනවා කිව්වා නේ .නෙට් කියන්නේ ෆ්රේම්වර්ක් එකක්. .නෙට් වල base class library කියල නිතර අවශ්‍ය functionality තියෙන class library එකක් තියෙනවා. .නෙට් ෆ්රේම්වර්ක් එකෙන් තමා memory management කරන්නේ. තව security ඔය වගේ ගොඩක් දේවල්. සරලව ගත්තම ෆ්රේම්වර්ක් එක නිකන් ගෙයක්(software එක) හදන්න අත්තිවාරම වගේ තමා.

API(application programming interface) එකක් කියන්නේ නම් මොකක් හරි දෙයක් එක්ක ගනුදෙනු කරන්න තියෙන interface එකක් වගේ දෙයක් . උදාහරණෙකට

public class MyAPI

public void SaySomething(string something)

printToConsole(something);

private void printToConsole(string input)

Console.WriteLine(input);

මේ class එකේ public interface එක SaySomething method එක. මොකද වෙනත් class එකකට මේ class එක එක්ක ගනුදෙනු කරන්න පුළුවන් SaySomething method එක හරහා විතරයි. printToConsole private method එකක් නිසා.

REST API එකක් යුස් කරලා thiyenawada? (openweathermaps වගේ) කරලා නැත්තම් කරපන් එතකොට අදහසක් එනවා මේ API එකක් කියන්නේ මොකක්ද කියල.

MVC කියන්නේ නම් design pattern එකක්. Model View Controller pattern එක Model එක තමා View එකට ඕන Data තියාගෙන ඉන්නේ , View එක තමා සොෆ්ට්වරේ එකේ user interface එක. Controller එක තමා user input එකට අනුව View එක control කරන්නේ

එතකොට data,presentation,presentation logic වෙන් වෙලා තියෙන්නේ. ඒ හින්ද ඒ එක එක layers වෙනම develop කරන්න පුළුවන්. මොකක් හරි එක layer එකක වෙනසක් කරන්න උනොත් අනිත් layers වලට ලොකු බලපෑමක් නෑ.

තව ඔය වගේ ගොඩක් design patterns තියෙනවා wikipedia browse කරලා බලපන්

ASP.NET MVC web applications හදන්න ඉගෙන ගනින් එතකොට MVC design pattern එක ගැන හොඳ අවබෝදයක් එනවා

pluralsight.com එකේ තියෙන C#.NET courses වල ටොරන්ට්ස් download කරන් බලපන්

[QUOTE="ThisaraMalintha, post: 24221553, member: 555254"] [SIZE="4"]ෆ්රේම්වර්ක් එකක් කියන්නේ මචන් මොකක් හරි සොෆ්ට්වෙයාර් එකක් හදන්න තියෙන enviroment එකක් වගේ දෙයක්. ෆ්රේම්වර්ක් එකෙන් තමා ගොඩක් ලො ලෙවෙල් දේවල් හැන්ඩ්ල් වෙන්නේ. ෆ්රේම්වර්ක් එකක් ගැන ලොකුවට විස්තර කරන්න මගේ දැනුම මදි.උඹ .නෙට් කරනවා කිව්වා නේ .නෙට් කියන්නේ ෆ්රේම්වර්ක් එකක්. .නෙට් වල base class library කියල නිතර අවශ්‍ය functionality තියෙන class library එකක් තියෙනවා. .නෙට් ෆ්රේම්වර්ක් එකෙන් තමා memory management කරන්නේ. තව security ඔය වගේ ගොඩක් දේවල්. සරලව ගත්තම ෆ්රේම්වර්ක් එක නිකන් ගෙයක්(software එක) හදන්න අත්තිවාරම වගේ තමා. API(application programming interface) එකක් කියන්නේ නම් මොකක් හරි දෙයක් එක්ක ගනුදෙනු කරන්න තියෙන interface එකක් වගේ දෙයක් . උදාහරණෙකට public class MyAPI { public void SaySomething(string something) { printToConsole(something); } private void printToConsole(string input) { Console.WriteLine(input); } } මේ class එකේ public interface එක SaySomething method එක. මොකද වෙනත් class එකකට මේ class එක එක්ක ගනුදෙනු කරන්න පුළුවන් SaySomething method එක හරහා විතරයි. printToConsole private method එකක් නිසා. REST API එකක් යුස් කරලා thiyenawada? (openweathermaps වගේ) කරලා නැත්තම් කරපන් එතකොට අදහසක් එනවා මේ API එකක් කියන්නේ මොකක්ද කියල. MVC කියන්නේ නම් design pattern එකක්. Model View Controller pattern එක Model එක තමා View එකට ඕන Data තියාගෙන ඉන්නේ , View එක තමා සොෆ්ට්වරේ එකේ user interface එක. Controller එක තමා user input එකට අනුව View එක control කරන්නේ එතකොට data,presentation,presentation logic වෙන් වෙලා තියෙන්නේ. ඒ හින්ද ඒ එක එක layers වෙනම develop කරන්න පුළුවන්. මොකක් හරි එක layer එකක වෙනසක් කරන්න උනොත් අනිත් layers වලට ලොකු බලපෑමක් නෑ. තව ඔය වගේ ගොඩක් design patterns තියෙනවා wikipedia browse කරලා බලපන් ASP.NET MVC web applications හදන්න ඉගෙන ගනින් එතකොට MVC design pattern එක ගැන හොඳ අවබෝදයක් එනවා pluralsight.com එකේ තියෙන C#.NET courses වල ටොරන්ට්ස් download කරන් බලපන්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom