software developer අයගෙන් උදවු

MaxFunMan

Active member
  • Dec 10, 2014
    724
    247
    43
    software developer අයගෙන් උදවු

    මම software developing ඉගන ගන්න ගමන් ඉන්නේ ,
    තාම .නෙට් තාම කරන්නේ .

    පොඩි පොඩි software හදලා තියනවා .

    මට සමහර උන් කියනවා framework use කරන්ට ඕනි ඔය වගේ ගොඩක් දේවල්

    මොනවද මේ framework ,API ,MVC කියන්නේ .
    සිංහලෙන් නම් හොදයි
     
    • Like
    Reactions: Pessimist

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    .NET kiyanne Framework ekak thamai. .NET framework eka use karala languages godakin software hadanna puluwan ex: C#, F#, C++, VB

    API - Application Programming Interface, a kiyanne service ekak. Ex: Google maps API, meka use karala service ganna puluwan, PickMe Uber wage aya me API eka use karala map eka pennanawa.

    MVC - Model View Controller - Meka design pattern ekak. .NET MVC kiyanne web app develpment framework ekak(built upon MVC design pattern)
     
    Last edited:

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    ෆ්‍රේම්වර්ක් එකක් කියන්නේ මචන් මොකක් හරි සොෆ්ට්වෙයාර් එකක් හදන්න තියෙන enviroment එකක් වගේ දෙයක්. ෆ්‍රේම්වර්ක් එකෙන් තමා ගොඩක් ලො ලෙවෙල් දේවල් හැන්ඩ්ල් වෙන්නේ. ෆ්‍රේම්වර්ක් එකක් ගැන ලොකුවට විස්තර කරන්න මගේ දැනුම මදි.උඹ .නෙට් කරනවා කිව්වා නේ .නෙට් කියන්නේ ෆ්‍රේම්වර්ක් එකක්. .නෙට් වල base class library කියල නිතර අවශ්‍ය functionality තියෙන class library එකක් තියෙනවා. .නෙට් ෆ්‍රේම්වර්ක් එකෙන් තමා memory management කරන්නේ. තව security ඔය වගේ ගොඩක් දේවල්. සරලව ගත්තම ෆ්‍රේම්වර්ක් එක නිකන් ගෙයක්(software එක) හදන්න අත්තිවාරම වගේ තමා.

    API(application programming interface) එකක් කියන්නේ නම් මොකක් හරි දෙයක් එක්ක ගනුදෙනු කරන්න තියෙන interface එකක් වගේ දෙයක් . උදාහරණෙකට

    public class MyAPI
    {
    public void SaySomething(string something)
    {
    printToConsole(something);
    }

    private void printToConsole(string input)
    {
    Console.WriteLine(input);
    }
    }

    මේ class එකේ public interface එක SaySomething method එක. මොකද වෙනත් class එකකට මේ class එක එක්ක ගනුදෙනු කරන්න පුළුවන් SaySomething method එක හරහා විතරයි. printToConsole private method එකක් නිසා.
    REST API එකක් යුස් කරලා thiyenawada? (openweathermaps වගේ) කරලා නැත්තම් කරපන් එතකොට අදහසක් එනවා මේ API එකක් කියන්නේ මොකක්ද කියල.

    MVC කියන්නේ නම් design pattern එකක්. Model View Controller pattern එක Model එක තමා View එකට ඕන Data තියාගෙන ඉන්නේ , View එක තමා සොෆ්ට්වරේ එකේ user interface එක. Controller එක තමා user input එකට අනුව View එක control කරන්නේ
    එතකොට data,presentation,presentation logic වෙන් වෙලා තියෙන්නේ. ඒ හින්ද ඒ එක එක layers වෙනම develop කරන්න පුළුවන්. මොකක් හරි එක layer එකක වෙනසක් කරන්න උනොත් අනිත් layers වලට ලොකු බලපෑමක් නෑ.
    තව ඔය වගේ ගොඩක් design patterns තියෙනවා wikipedia browse කරලා බලපන්
    ASP.NET MVC web applications හදන්න ඉගෙන ගනින් එතකොට MVC design pattern එක ගැන හොඳ අවබෝදයක් එනවා

    pluralsight.com එකේ තියෙන C#.NET courses වල ටොරන්ට්ස් download කරන් බලපන්
     
    Last edited:

    Metal boy

    Well-known member
  • Apr 27, 2016
    1,051
    738
    113
    West නා හිර
    .NET kiyanne Framework ekak thamai. .NET framework eka use karala languages godakin software hadanna puluwan ex: C#, F#, C++, VB

    API - Application Programming Interface, a kiyanne service ekak. Ex: Google maps API, meka use karala service ganna puluwan, PickMe Uber wage aya me API eka use karala map eka pennanawa.

    MVC - Model View Controller - Meka design pattern ekak. .NET MVC kiyanne web app develpment framework ekak(built upon MVC design pattern)

    thanks bro :yes: