මචන් මට SE / Software Developing අයගෙන් පොඩි උදව්වක් ඕන.... මම දෑනට self study කරලා java +MySql ඉගෙන ගන්නවා. දෑන් Basic + OOP එහම නම් ටිකක් පුලුවන්.
ඒත් මට තියෙන අවුල තමයි අපි Industry එකේදි software develop කරනකොට මෙන්න OOP + Database + GUI + Web Application + MVC මේ කියන concepts කොහොමද ඈත්තටම යොදා ගන්නෙ කියන එක ?
Tutorials sites වල මේවා වෙන වෙනම ඉගෙන ගන්න තියෙනවා.
ඒත් මේ ඔක්කොම යොදාගෙන ඈත්තටම කොහොමද software එකක් develop කරන්නෙ කියලා දෑනගන්න පුලුවන් විදිහක් තියනවද ? මේ ඔක්කොම අරගෙන කරන sample project එකක් වගේ දෙයක් ? නෑත්නම් මෙක ඉගෙන ගන්න ඕන විදිහ ගෑන පොඩි advice එකක් දෙන්න 
ඒත් මට තියෙන අවුල තමයි අපි Industry එකේදි software develop කරනකොට මෙන්න OOP + Database + GUI + Web Application + MVC මේ කියන concepts කොහොමද ඈත්තටම යොදා ගන්නෙ කියන එක ? Tutorials sites වල මේවා වෙන වෙනම ඉගෙන ගන්න තියෙනවා.