Software Developing

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    SE igenawath thiyenawada? :lol::lol::(

    SE igena gaththa ekak ahanava ahuna apple safari kiyanne mokakda kiyala lankave it se ape lankave it se :dull:

    dan u private company ekaka vadalu maseta 35000rs gannavalu SE

    sapathtu mahana minihek davasata rs250 gane sapaththu 4 k mahuvaa nam ara SE ekage gana hoyalane
    :rofl:

    umbalath ehema unda ? :rolleyes:
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    ඒත් මේ ඔක්කොම යොදාගෙන ඈත්තටම කොහොමද software එකක් develop කරන්නෙ කියලා දෑනගන්න පුලුවන් විදිහක් තියනවද ?

    pita rata company wala or kawuru hari karapu ekak aragane apita ona widihata venas karalaa denava oka thamayi lankave Software Developing kiyanne, lankave web Developing gana adahasak thiyena nam eka harima sulu deyak
    :rofl:

    oya dan start ekema karanne microsoft calculator, media player eka gediya pitin VB walin achcharu karana eka therunada :lol:

    lankave un danna Software Developing ekak natha :dull:

    Not sure you understand this, seems like a real noob. anyway watch this and get an idea of Sri Lanka's IT industry.. :rolleyes::rolleyes::rolleyes:

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    සහතික ඇත්ත :baffled: :baffled:
    මේ වගේ රටවල් වල අයට සොෆ්ට්වෙයා ඩිවලපිං බෑ :baffled: :baffled:
    සොෆ්ට්වෙයා ඩිවලපිං ක්ෂේත්‍රයේ ලංකාව වගේ රටවල් වල අයව ගනං ගන්නෙත් නෑ සුද්දො තමා සොෆ්ට්වෙයා ඩිවලපිං වලට දක්ෂ :baffled: :baffled:
    මෙහෙ අය වගේ නෙමේ ඒ මිනිස්සුන්ට සොෆ්ට්වෙයා ඩිවලපින් වලට මාරම හැකියාවක් තියෙන්නෙ :baffled: :baffled:
    ලංකාවෙ කෙල්ලො වුනත් කැමති සොෆ්ට්වෙයා ඩිවලපින් කරන සුද්දන්ට :baffled: :baffled:
    නේ ? :baffled: :baffled:

    ආතල් දෙන්න එපා බන්..:lol::lol::lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Not sure you understand this, seems like a real noob. anyway watch this and get an idea of Sri Lanka's IT industry.. :rolleyes::rolleyes::rolleyes:

    video nam kaata karanna barida, vada thamayi naththe, boru karayoi kabboi ihalinma lankavane :dull:

    vahana bikes hadana bas la hama thanama evage thahaduvak vath navaa ganna widiha company walin evaa hadana vidiha boruvata vath kiyanna dan na :dull:

    aththa thiththai :dull:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    SE igena gaththa ekak ahanava ahuna apple safari kiyanne mokakda kiyala lankave it se ape lankave it se :dull:

    dan u private company ekaka vadalu maseta 35000rs gannavalu SE

    sapathtu mahana minihek davasata rs250 gane sapaththu 4 k mahuvaa nam ara SE ekage gana hoyalane
    :rofl:

    umbalath ehema unda ? :rolleyes:
    මෝඩ කමට බේත් නෑනෙ බන්. SE කෙනෙක්ට අඩුම දැන් 70ක් ගන්න පුලුවන්. ASE කෙනෙක් තමා 30-50ත් අතර ගානක් ගන්නෙ. හැබැයි ඌත් අවුරුදු 2-3න් SE වෙනව එතකොට 70+ ඊලගට SSE උනාම 120+..

    හැබැයි උබලගෙ පැත්තෙ සපත්තු මහන එකාට අවුරුදු 4ක් experience තියෙනව කියල එක සපත්තුවක් මහන්න 750ක් ගත්තට අපේ පැත්තෙ අවුරුදු 10ක් තිස්සෙම සපත්තු මහන උනුත් තාම ගන්නෙ ඒ ගානම තමා. :lol:
    (උද්ධමනය නිසා සාපේක්ශ මිල ඉහල යෑම විතරයි - උබ වගේ ගොනෙක් ඕකට උම්බෑ ගායි කියන බයටමයි දැන්මෙ) :rofl:
     
    japane nagara sabahaa vala vada karana ayage padi vadi dokalata vadiya umba eka dannavada

    120 lokuda ban, 4 star hotel vala chef la paya 4i davasata vada maset 250+ ganne

    ithin dan umba mokakda kiyanne umbalata gevanavaa vadida madida ?

    palayan japane nagarasabahava vadata
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    video nam kaata karanna barida, vada thamayi naththe, boru karayoi kabboi ihalinma lankavane :dull:

    vahana bikes hadana bas la hama thanama evage thahaduvak vath navaa ganna widiha company walin evaa hadana vidiha boruvata vath kiyanna dan na :dull:

    aththa thiththai :dull:

    Ane manda itin.. :(:(:(:( Mona karnanda ban.. :no::no::no:
    Hotel eka ube ekakda?.. Natam jetwing wage group eke ekakda?.. Barida chef wage job ekak denna?.. Kitchen boy tath adumagane 100,000k wath denwa athine.. elawalu tika hodala kapana waga wada nam pulwan..:):):):)
    Code liyalama epa wela ban inne.. :no::no::no:
     
    LEELASENA

    Active member
  • Sep 30, 2012
    423
    42
    28
    SE igena gaththa ekak ahanava ahuna apple safari kiyanne mokakda kiyala lankave it se ape lankave it se :dull:

    dan u private company ekaka vadalu maseta 35000rs gannavalu SE

    sapathtu mahana minihek davasata rs250 gane sapaththu 4 k mahuvaa nam ara SE ekage gana hoyalane
    :rofl:

    umbalath ehema unda ? :rolleyes:

    Ado me pakaya mama dannwa.. muta athi hotalayak naa.. Mu ara handiye bakeriye piti ananwa..

    Anatheyk wage bike eke gihin paan tika kadeta dana eka tamai karanne....

    AL awl una nisa, private IT krannath bari unaa. dan degree karapu ewn ekka awlen inne.. Paw ban.. :(:(:(
    :(
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Ado me pakaya mama dannwa.. muta athi hotalayak naa.. Mu ara handiye bakeriye piti ananwa..

    Anatheyk wage bike eke gihin paan tika kadeta dana eka tamai karanne....

    AL awl una nisa, private IT krannath bari unaa. dan degree karapu ewn ekka awlen inne.. Paw ban.. :(:(:(
    :(

    ane manda ban kawuru aththa kiyanavada kawuru boru kiyanavada kiyala puduma samajayak ada thiyenne neda :lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    japane nagara sabahaa vala vada karana ayage padi vadi dokalata vadiya umba eka dannavada

    120 lokuda ban, 4 star hotel vala chef la paya 4i davasata vada maset 250+ ganne

    ithin dan umba mokakda kiyanne umbalata gevanavaa vadida madida ?

    palayan japane nagarasabahava vadata
    :lol::lol: ඉතින් මීහරකො ජපානෙ SE ඉන්ජෙක්ගෙ පඩි බලපන්කො. උබල වගේ අනාතයො කුනු ඇද්දට අපි මොනා කරන්නද.. ඔන්න ජපානෙ SE ඉන්ජෙක්ගෙ පඩි දැන්ම.. ගූ ගියොත් නම් ඉතිං කරන්න දෙයක් නෑ.
    National AVG - LKR 70,25,052.41 / Yr

    https://www.glassdoor.com/Salaries/tokyo-software-engineer-salary-SRCH_IL.0,5_IM1071_KO6,23.htm

    යන එක යන්නෙ SE ඉගෙන ගෙන ජපානෙ කුනු අදින්න නෙම. SE වලට. හැබැයි Japan වගේ රටක මෙහෙන් SE ඉගෙන ගෙන යන්න අමාරුයි. ඒ නිසා පොඩ්ඩක් Europe,USA, Middle East වගේ බලපන් SE කෙනෙක්ගෙ පඩි. ලක්ශ 5න් උඩ. :rofl::rofl:

    සවුදි, ඩුබායි වලත්
    ලක්ශ 3ක්+ ගන්න පුලුවන්. ඊශ්‍යල් වගේ රටක ලක්ශ 5න් එහා. USA, Europe නම් ලක්ශ 6-7ක් වගේ පුලුවන්. :love:

    තොට වැඩක් නැත්ත කාට හරි වැඩක් වෙයි කියල දැන්මෙ. :)
     
    ane manda ban umbala loku kamam thamayi ithin umbalata salli kiyanna higannant suip adunaa wage. ohoma thamayi ban edaa vela nathuva idalaa salli tikak athata enakota kohomada geyak hadalaa vahanayk ehema gaththada lankave ithin lokuma deka okane, ochchara vada karayo nam ai umbala anunge than vala rassaval hoyagena gihilla anunta kaburanne thamngema deyak karapallako :)
     
    Lihrox

    Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    ඒත් මේ ඔක්කොම යොදාගෙන ඈත්තටම කොහොමද software එකක් develop කරන්නෙ කියලා දෑනගන්න පුලුවන් විදිහක් තියනවද ?

    pita rata company wala or kawuru hari karapu ekak aragane apita ona widihata venas karalaa denava oka thamayi lankave Software Developing kiyanne, lankave web Developing gana adahasak thiyena nam eka harima sulu deyak
    :rofl:

    oya dan start ekema karanne microsoft calculator, media player eka gediya pitin VB walin achcharu karana eka therunada :lol:

    lankave un danna Software Developing ekak natha :dull:

    ලංකාවේ මේ වගේ හරක්ද ඇත. :dull:
     
    cs_guy

    Junior member
  • Jan 23, 2016
    56
    17
    8
    oya dan start ekema karanne microsoft calculator, media player eka gediya pitin "VB" walin achcharu karana eka therunada :lol:

    umba dannava nam mata pennapan lankave un aluthen hadapu eka "exe kallak", aduma winrar wage ekak vath, gadgets clock ekak vath :rofl::lol:

    :lol::lol::lol:

    Laughing-Hard-Meme-09.jpg