Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Today at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
Saturday at 11:44 PM
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Software Development
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="kp_man" data-source="post: 16114688" data-attributes="member: 496804"><p>Software Development කරන කොල්ලනේ, කෙල්ලනේ උබලගේ හොදටයි මේ කියන්නේ. මේ කට්ට මම කාපු නිසා. තාමත් ටික ටික කන නිසා. ඔන්න මම අලුත් හොද නමක් එහෙම තියන company එකකට join උනා Senior Developer විදියට.<img src="/styles/default/xenforo/smilies/default/D.gif" class="smilie" loading="lazy" alt=":D" title="Big grin :D" data-shortname=":D" /> මට ගියගමන් හම්බුනේ ගොඩක් පරණ ඉවර වෙලා නැති project එකක් ඉවර කරන්න.<img src="/styles/default/xenforo/smilies/default/dull.gif" class="smilie" loading="lazy" alt=":dull:" title="Dull :dull:" data-shortname=":dull:" /> ඔන්න මාත් ඉතින් වැඩේ කරගෙන යනවා.<img src="/styles/default/xenforo/smilies/default/rolleyes.gif" class="smilie" loading="lazy" alt=":rolleyes:" title="Rolleyes :rolleyes:" data-shortname=":rolleyes:" /> එකේ use කරලා තියෙන්නේ පට්ට පරණ technologies. ඒ codings වලට අත තියන්න බෑ. ඒ තරම් කුණු ගොඩවල්.<img src="/styles/default/xenforo/smilies/default/baffled.gif" class="smilie" loading="lazy" alt=":baffled:" title="Baffled :baffled:" data-shortname=":baffled:" /> ඔන්න ඉතින් ඔහොම කොහොමහරි ඇදගෙන යනකොට මම අතවත් නොතියපු වෙන script වලින් errors එනවා.<img src="/styles/default/xenforo/smilies/default/oo.gif" class="smilie" loading="lazy" alt=":oo:" title="Oo :oo:" data-shortname=":oo:" /> එතකොට ඒවාට වරද්දත් මගේ වෙලා. මම හොද පාඩමක් ඉගෙන ගත්ත.<img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> එක තමි මන් උබලට කියන්නෙත්. කිසිම දවසක අනුන්ගේ කුණුගොඩක් බරගද්දී total responsibility එක ගන්න එපා යාලුවනේ.මට වගේ ගූ ගොඩක් සෙට් වෙච්ච දාට ඉවරයි.එහෙම කරන්න අදාළ company එක කැමති නැත්තන් අයින් වෙලා යමල්ල.<img src="/styles/default/xenforo/smilies/default/cool.gif" class="smilie" loading="lazy" alt=":cool:" title="Cool :cool:" data-shortname=":cool:" />එක සැපයි අනුන්ගේ කුණු අපි කනවට වැඩිය .</p></blockquote><p></p>
[QUOTE="kp_man, post: 16114688, member: 496804"] Software Development කරන කොල්ලනේ, කෙල්ලනේ උබලගේ හොදටයි මේ කියන්නේ. මේ කට්ට මම කාපු නිසා. තාමත් ටික ටික කන නිසා. ඔන්න මම අලුත් හොද නමක් එහෙම තියන company එකකට join උනා Senior Developer විදියට.:D මට ගියගමන් හම්බුනේ ගොඩක් පරණ ඉවර වෙලා නැති project එකක් ඉවර කරන්න.:dull: ඔන්න මාත් ඉතින් වැඩේ කරගෙන යනවා.:rolleyes: එකේ use කරලා තියෙන්නේ පට්ට පරණ technologies. ඒ codings වලට අත තියන්න බෑ. ඒ තරම් කුණු ගොඩවල්.:baffled: ඔන්න ඉතින් ඔහොම කොහොමහරි ඇදගෙන යනකොට මම අතවත් නොතියපු වෙන script වලින් errors එනවා.:oo: එතකොට ඒවාට වරද්දත් මගේ වෙලා. මම හොද පාඩමක් ඉගෙන ගත්ත.:yes: එක තමි මන් උබලට කියන්නෙත්. කිසිම දවසක අනුන්ගේ කුණුගොඩක් බරගද්දී total responsibility එක ගන්න එපා යාලුවනේ.මට වගේ ගූ ගොඩක් සෙට් වෙච්ච දාට ඉවරයි.එහෙම කරන්න අදාළ company එක කැමති නැත්තන් අයින් වෙලා යමල්ල.:cool:එක සැපයි අනුන්ගේ කුණු අපි කනවට වැඩිය . [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom