Software ekak hoyala denna

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මචං කවුරුහරි මට video editing කරන්න පුළුවන් ගොඩක් ලොකු නැති simple software එකක් හොයල දෙන්නකො:)

    FLV,AVI,MKV ඔය වගේ ඕන video file එකක් edit කරගන්න පුළුවන් වෙන්න ඕන.මහ ලොකු effects දාන්න පුළුවන් වෙන්න ඕන නැහැ text එකක් දාගන්න, video එකක් cut කරගන්න, audio track එකක් දාගන්න වගේ පොඩි වැඩ ටිකක් කරගන්න පුළුවන් එකක්.

    Premiere වගේ පතරංග ඒවා නම් එපෝ :baffled:

    Thanx :D