Software Eng vs Data Science

BlackWalker

Well-known member
  • Jan 28, 2019
    824
    557
    93
    මචංලා,

    මට තියෙන්නෙ software Engineer Degree එකක් ජොබ් එක software engineer

    මට ආසවක් තියෙනවා Data Science Msc එකක් වගේ කරන්න.

    කරලා වැඩක් තියෙයිද තේරුමක් නැතිවෙයිද..
    (open uni එකේ මාස්ටර් එකක් යනවා)
     
    • Like
    Reactions: noBody2k18

    wpril5

    Well-known member
  • Jul 27, 2024
    453
    559
    93
    Career path eka change karanawa nam karanna.. sahenna welawak saha effort ekak denna wenawa ne. Ekai.. eth Dan thathwe ekak career path change karana eka tikak risky neda?
     
    noBody2k18

    Well-known member
  • Jun 23, 2018
    531
    620
    93
    Software engineering da data science da Hoda future ekata? Degree eke specialization widiyata krnna?
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,823
    27,077
    113
    මචංලා,

    මට තියෙන්නෙ software Engineer Degree එකක් ජොබ් එක software engineer

    මට ආසවක් තියෙනවා
    Data Science Msc එකක් වගේ කරන්න.

    කරලා වැඩක් තියෙයිද තේරුමක් නැතිවෙයිද..
    (open uni එකේ මාස්ටර් එකක් යනවා)
    SE කරන්න එපා. වෙන මොකක් හරි කරපන්. කාර් හදන ලබ්බක් හරි කමක් නෑ. SE ජොබ් වලට ෆක් වෙලා තියෙන්නේ. හැමතැනම අයින් කරනවා. :baffled:
     
    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    824
    557
    93
    Career path eka change karanawa nam karanna.. sahenna welawak saha effort ekak denna wenawa ne. Ekai.. eth Dan thathwe ekak career path change karana eka tikak risky neda?
    SE karapu kenekta Data Science field eka allaganna amaru weida..

    SE Walata Wada Future ekedi Data Peththta trend ekak tiyenawa wage neyda
    ------ Post added on Dec 1, 2025 at 7:05 PM
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,256
    3,891
    113
    Data science unath issara wage trending na bn AI nisa. Msc ekak thibba kiyala job denne na dan.

    Puluwan nam Publication, project karala job apply karapn. Msc is a waste of time. Job market is changing rapidly
     
    • Like
    Reactions: kasunkaru

    wpril5

    Well-known member
  • Jul 27, 2024
    453
    559
    93
    SE karapu kenekta Data Science field eka allaganna amaru weida..

    SE Walata Wada Future ekedi Data Peththta trend ekak tiyenawa wage neyda
    ------ Post added on Dec 1, 2025 at 7:05 PM
    අල්ලගන්න පුළුවන් ටිකක් මහන්සි වුණාම... මුලික දේවල් BSc හැම එකේම කෙරෙනවා මම හිත්න්නේ.. ඒත් Msc එකට ජොබ් නම් දෙයි කියලා හිත්න්න අමාරුයි නේද?. Aws වගේ එකක් data science/ engineer certification ටිකක් කරන එක නම් helpful..
     
    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    824
    557
    93
    අල්ලගන්න පුළුවන් ටිකක් මහන්සි වුණාම... මුලික දේවල් BSc හැම එකේම කෙරෙනවා මම හිත්න්නේ.. ඒත් Msc එකට ජොබ් නම් දෙයි කියලා හිත්න්න අමාරුයි නේද?. Aws වගේ එකක් data science/ engineer certification ටිකක් කරන එක නම් helpful..
    E kiyanney Co.puter Science MSc ekakma karana eka hodai kiyana eka neyda