Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Software Engineer කෙනෙක් වෙන හරි පාර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නමුත් මේ වනවිට බොහෝ ඉගැනුම් ආයතන කෙටි කාලින පාඨමාල නිර්මාණය කර ඇත්තේ Software ඉංජිනේරු ලෙස රැකියාව ආරම්භ කිරීමේ ක්‍රමවේදය ඉක්මන් සහ පහසු කිරීමටයි. සමහරක් එවැනි පාඨමාලා වලට මූලික සුදුසුකම් කිසිවක් නොසලකනු නොලබයි. අතර ඒවැනි පඨමාලා වල වරදක් නොමැති උවත් මේ වනවිට නියාමනයකින් තොරව එවැනි ආයතන දහස් ගණනක් බිහීවී ඇති නිසාවෙන් ඒවා මගින් පවත්වන පාඨමාල වල ගුණාත්මක භාවය පිලිබදව සැලකිය යුතු ගැටලුවක් මේවනවිට නිරීක්ෂණය කල හැකිය. ඕනෑම ඉගැනුම් පාඨමාලවක් තෝරාගැනීමේදි ඔබ සැලකිලිමත් විය යුතු විශේෂ කාරණාව වන්නේ ඒවායේ උගන්වන දේවල් වල ගුණාත්මක බාවයය සහ ඒවාට ඇති වෘත්තිමය පිළිගැනීමයි. මේ සදහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව (UGC) විසින් Sri Lanka Qualification Framework (SQLF) ලෙස හදුන්වන ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් හදුන්වා දී ඇති අතර එමගින් ඔබට තෝරාගත් පාඨමාලවල තත්වය සහ ඒවායේ මට්ටම ගැන අදහසක් ලබාගත හැකි අතර ඒ ගැන වැඩි විස්තර www.ugc.ac.lk හරහා ලබා හැකිය. මෙවැනි ආකරයට UGC පිලිගැනීමක් නොමැති එහෙත් ඉතාමත් ඉහල ගුණාත්මක භාවයක් ඇති පාඨමාලවන්ද බොහොමයක් ඇති අතර එවැනි පාඨමාලවක් තෝරාගැනීම සදහා එම පාඨමාලාවන්ට පෙර සහභාගිවූවන්ගේ අදහස් විමසීම, ඒවාගේ ඉගැන්නුම් ක්‍රියාවලිය ගැන සොයා බැලීම, උගන්වන ගුරුවරුන්ගේ සුදුසුකම් ආදීය නිරීක්ෂණය කිරීම ආදිය සිදුකල හැකිය, එවැනි ස්වයන් අධ්‍යනයක් සෑම විටම තමන් සහභාගී වීමට අපේක්ෂා කරන පාඨමාලවන් සදහා සිදු කිරීම ඉතාමත් වැදගත් වන්නේ මෙය ඔබගේ Software ඉංජිනේරු වෘත්තියේ වැදගත් කඩයිමක් වන නිසාවෙනි.

මෙම මූලික දැනුම ලබාගත් පසු ඔබ විසින් කළයුතු වන්නේ එම දැනුම ප්‍රායෝගිකව භාවිතා කිරීමේ ක්‍රමවේද ගැන ඉගෙන ගැනිමයි. මෙය සැබවින්ම ඒවා සමග වැඩ කරමින් ලබා ගතයුතු දැනුමක් නිසාවෙන් ඒ වෙනුවෙන් ඔබට ආධුනිකයෙකු ලෙස Software Engineering ක්ශේත්රයටඑකතු විය යුතුය. එහිදී ඔබට ලැබෙන Job title එක වන්නේ Intern Software Engineer වන අතර එය සෑම විටම Senior Software Engineer කෙනෙකුන් හෝ කීපදෙනෙකු විසින් අධීක්ශණය කරනු ලබන තනතුරකි. බොහෝ ආයතන මේ තනතුර සදහා ඉතාමත් සුලු වැටුපක් ලබාදෙන මුත් ඔබගේ පුහුණුව සදහා ඔව්න් විසින්ද විශාල දායකත්වයක් ලබා දෙයි. ඔබ විසින් මෙහිදී software development ආයතනයක ක්‍රියාකාරීත්වය,එහි ක්‍රමවේදයන් ගැනද ක්‍රමවත් දැනුමක් ලබාගනී. ඔබ විසින් මූලික දැනුම ලබාගැනීමට තෝරගත්තේ කෙටිකාලීන පාඨමාලවක් නම් ඔබට මෙම Intern Software Engineering තනතුරෙහිවැඩි කාලයක් ගත කල යුතු වන අතර ඒහිදී ඔබට තව දුරටත් ඔබගේ දැනුම වර්ධනය කරගැනීම වෙනුවෙන් උපාධි පාඨමාලවක් Part Time ලෙස ඉගෙන ගැනීම කලයුතු වන්නේ පරිගණක විද්‍යාව හෝ ඒ වැනි උපාධියක් සදහා ඉගෙනීම තුලින් ලබාගන්න දැනුමද ඉදිරිකටයුතු සදහා අතිශයින්ම වැදගත් වන නිසාවෙනි. එසේම ඔබ මේ පිළිබද වඩාත් සැලකිලිමත් විය යුත්තේ ඔබට තව දුරටත් වැරදි පාරක ගොස් නාස්ති කිරීමට තරම් කාලයක් නොමැති නිසාවෙනි.

මෙලෙස ආධුනික software engineer කෙනෙක් ලෙස සේවය කිරීමෙන් පසු ඔබට සාහයක software engineer කෙනෙකු ලෙස උසස්වීම් ලබාගත හැකි වන අතර ඔබ විධිමත් උපාධි පාඨමාලවකින් මූලික දැනුම ලබාගත් අයෙක් නම් වසරක් වැනි කෙටිකාලයක් තුලදී ඔබට මෙම උස්ස්වීම ඉල්ලා සිටිය හැකිය. එසේම මෙහිදී Frontend, Backend, Fullstack, Game Development, System Development Engineering ආදී ලෙස විශාල අනු කොටස් ගණනාවක් ඇති Software ඉන්ජිනේරු ක්ශේත්‍රය ඔබට විශේෂයෙකු වීමට අවශ්‍ය උප ප්‍රධන කොටසසදහා වන Associate Software Engineer තනරතුරක් තෝරාගත හැකිය. Frontend ඉංජිනේරුවන් විසින් software එකක user interface නිර්මාණය කිරීම, Backend ඉන්ජිනේරුවන් විසින් software එකක දත්ත හැසිරවීමට අදාල ක්‍රමලේඛ සකස් කරන අතර fullstack ඉන්ජිනේරුවන් විසින් මෙම කොටස් දෙකටම අවශ්‍ය මෘදුකාංග කොටස් නිර්මාණය කරනු ලබයි, එමෙන්ම Game Development ඉන්ජිනේරුවන් විසින් Computer Games, Mobile Games නිර්මාණය කිරීම සිදු කරනු ලබයි. මෘදුකාංග ඉන්ජිනේරු විෂය තුල මෙම බෙදා වෙන් කර දැක්වීම් කාලයත් සමග වෙනස් වීමට හැකි වුවත් පළමුවෙන්ම ඔබ විසින් වාඩාත්ම කැමැත්තක් දක්වන කොටස තෝරා ගැනීමෙන් එහි නියැලීම ඔබට වඩාත් පහසු කරවනු ලබයි. මෙලෙස වසර කීපයක් එම ක්ශේත්‍රය තුල වැඩ කටයුතු කරගෙන යාමේදී ඔබට ඔබ තෝරගත් විෂය කොටස ගැන වැඩිදුර දැනුමක් ලබා ගැනීම සැමවිටම වැදගත් වන අතර එහිදී ඒ සදහා පිලිගත් ආයතන මගින් නිකුත් කරන Certificate Course ඔනෑ තරම් හොයාගත හැකිය. බොහෝ දෙනෙකු මෙම පාඨමාලා online මාධ්‍ය මගින් ඉගෙනීමට තෝරගන්නේ එහි ඇති පහසුව නිසාවෙනුයි. ඉන්පසු ක්‍රමක් ක්‍රමයෙන් දැනුම සහ අත්දැකීම් ලබාගන්නා ඔබට වසර 5ක් පමණ අවසාන වන විට ඔබ තෝරාගත් උප ප්‍රධාන කොටස තුල ඉදිරියට යා හැකි අතර ඒ වන විට ඔබව Senior Software Engineer කෙනෙකු ලෙසද හැදින්විය හැකිය.

#softwaredevelopment #softwareengineering #softwaredeveloper #softwaresolutions

https://archive.mawbima.lk/backend/uploads/e_paper/Metrix-23-07-2023-Metrix.pdf

https://dewmal.medium.com/software-engineer-කෙනෙක්-වෙන-හරි-පාර-8dde7020c904

[QUOTE="dewmal nilanka, post: 29043611, member: 377611"] [SIZE=5]නමුත් මේ වනවිට බොහෝ ඉගැනුම් ආයතන කෙටි කාලින පාඨමාල නිර්මාණය කර ඇත්තේ Software ඉංජිනේරු ලෙස රැකියාව ආරම්භ කිරීමේ ක්‍රමවේදය ඉක්මන් සහ පහසු කිරීමටයි. සමහරක් එවැනි පාඨමාලා වලට මූලික සුදුසුකම් කිසිවක් නොසලකනු නොලබයි. අතර ඒවැනි පඨමාලා වල වරදක් නොමැති උවත් මේ වනවිට නියාමනයකින් තොරව එවැනි ආයතන දහස් ගණනක් බිහීවී ඇති නිසාවෙන් ඒවා මගින් පවත්වන පාඨමාල වල ගුණාත්මක භාවය පිලිබදව සැලකිය යුතු ගැටලුවක් මේවනවිට නිරීක්ෂණය කල හැකිය. ඕනෑම ඉගැනුම් පාඨමාලවක් තෝරාගැනීමේදි ඔබ සැලකිලිමත් විය යුතු විශේෂ කාරණාව වන්නේ ඒවායේ උගන්වන දේවල් වල ගුණාත්මක බාවයය සහ ඒවාට ඇති වෘත්තිමය පිළිගැනීමයි. මේ සදහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව (UGC) විසින් Sri Lanka Qualification Framework (SQLF) ලෙස හදුන්වන ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් හදුන්වා දී ඇති අතර එමගින් ඔබට තෝරාගත් පාඨමාලවල තත්වය සහ ඒවායේ මට්ටම ගැන අදහසක් ලබාගත හැකි අතර ඒ ගැන වැඩි විස්තර [URL='http://www.ugc.ac.lk']www.ugc.ac.lk[/URL] හරහා ලබා හැකිය. මෙවැනි ආකරයට UGC පිලිගැනීමක් නොමැති එහෙත් ඉතාමත් ඉහල ගුණාත්මක භාවයක් ඇති පාඨමාලවන්ද බොහොමයක් ඇති අතර එවැනි පාඨමාලවක් තෝරාගැනීම සදහා එම පාඨමාලාවන්ට පෙර සහභාගිවූවන්ගේ අදහස් විමසීම, ඒවාගේ ඉගැන්නුම් ක්‍රියාවලිය ගැන සොයා බැලීම, උගන්වන ගුරුවරුන්ගේ සුදුසුකම් ආදීය නිරීක්ෂණය කිරීම ආදිය සිදුකල හැකිය, එවැනි ස්වයන් අධ්‍යනයක් සෑම විටම තමන් සහභාගී වීමට අපේක්ෂා කරන පාඨමාලවන් සදහා සිදු කිරීම ඉතාමත් වැදගත් වන්නේ මෙය ඔබගේ Software ඉංජිනේරු වෘත්තියේ වැදගත් කඩයිමක් වන නිසාවෙනි. මෙම මූලික දැනුම ලබාගත් පසු ඔබ විසින් කළයුතු වන්නේ එම දැනුම ප්‍රායෝගිකව භාවිතා කිරීමේ ක්‍රමවේද ගැන ඉගෙන ගැනිමයි. මෙය සැබවින්ම ඒවා සමග වැඩ කරමින් ලබා ගතයුතු දැනුමක් නිසාවෙන් ඒ වෙනුවෙන් ඔබට ආධුනිකයෙකු ලෙස Software Engineering ක්ශේත්රයටඑකතු විය යුතුය. එහිදී ඔබට ලැබෙන Job title එක වන්නේ Intern Software Engineer වන අතර එය සෑම විටම Senior Software Engineer කෙනෙකුන් හෝ කීපදෙනෙකු විසින් අධීක්ශණය කරනු ලබන තනතුරකි. බොහෝ ආයතන මේ තනතුර සදහා ඉතාමත් සුලු වැටුපක් ලබාදෙන මුත් ඔබගේ පුහුණුව සදහා ඔව්න් විසින්ද විශාල දායකත්වයක් ලබා දෙයි. ඔබ විසින් මෙහිදී software development ආයතනයක ක්‍රියාකාරීත්වය,එහි ක්‍රමවේදයන් ගැනද ක්‍රමවත් දැනුමක් ලබාගනී. ඔබ විසින් මූලික දැනුම ලබාගැනීමට තෝරගත්තේ කෙටිකාලීන පාඨමාලවක් නම් ඔබට මෙම Intern Software Engineering තනතුරෙහිවැඩි කාලයක් ගත කල යුතු වන අතර ඒහිදී ඔබට තව දුරටත් ඔබගේ දැනුම වර්ධනය කරගැනීම වෙනුවෙන් උපාධි පාඨමාලවක් Part Time ලෙස ඉගෙන ගැනීම කලයුතු වන්නේ පරිගණක විද්‍යාව හෝ ඒ වැනි උපාධියක් සදහා ඉගෙනීම තුලින් ලබාගන්න දැනුමද ඉදිරිකටයුතු සදහා අතිශයින්ම වැදගත් වන නිසාවෙනි. එසේම ඔබ මේ පිළිබද වඩාත් සැලකිලිමත් විය යුත්තේ ඔබට තව දුරටත් වැරදි පාරක ගොස් නාස්ති කිරීමට තරම් කාලයක් නොමැති නිසාවෙනි. මෙලෙස ආධුනික software engineer කෙනෙක් ලෙස සේවය කිරීමෙන් පසු ඔබට සාහයක software engineer කෙනෙකු ලෙස උසස්වීම් ලබාගත හැකි වන අතර ඔබ විධිමත් උපාධි පාඨමාලවකින් මූලික දැනුම ලබාගත් අයෙක් නම් වසරක් වැනි කෙටිකාලයක් තුලදී ඔබට මෙම උස්ස්වීම ඉල්ලා සිටිය හැකිය. එසේම මෙහිදී Frontend, Backend, Fullstack, Game Development, System Development Engineering ආදී ලෙස විශාල අනු කොටස් ගණනාවක් ඇති Software ඉන්ජිනේරු ක්ශේත්‍රය ඔබට විශේෂයෙකු වීමට අවශ්‍ය උප ප්‍රධන කොටසසදහා වන Associate Software Engineer තනරතුරක් තෝරාගත හැකිය. Frontend ඉංජිනේරුවන් විසින් software එකක user interface නිර්මාණය කිරීම, Backend ඉන්ජිනේරුවන් විසින් software එකක දත්ත හැසිරවීමට අදාල ක්‍රමලේඛ සකස් කරන අතර fullstack ඉන්ජිනේරුවන් විසින් මෙම කොටස් දෙකටම අවශ්‍ය මෘදුකාංග කොටස් නිර්මාණය කරනු ලබයි, එමෙන්ම Game Development ඉන්ජිනේරුවන් විසින් Computer Games, Mobile Games නිර්මාණය කිරීම සිදු කරනු ලබයි. මෘදුකාංග ඉන්ජිනේරු විෂය තුල මෙම බෙදා වෙන් කර දැක්වීම් කාලයත් සමග වෙනස් වීමට හැකි වුවත් පළමුවෙන්ම ඔබ විසින් වාඩාත්ම කැමැත්තක් දක්වන කොටස තෝරා ගැනීමෙන් එහි නියැලීම ඔබට වඩාත් පහසු කරවනු ලබයි. මෙලෙස වසර කීපයක් එම ක්ශේත්‍රය තුල වැඩ කටයුතු කරගෙන යාමේදී ඔබට ඔබ තෝරගත් විෂය කොටස ගැන වැඩිදුර දැනුමක් ලබා ගැනීම සැමවිටම වැදගත් වන අතර එහිදී ඒ සදහා පිලිගත් ආයතන මගින් නිකුත් කරන Certificate Course ඔනෑ තරම් හොයාගත හැකිය. බොහෝ දෙනෙකු මෙම පාඨමාලා online මාධ්‍ය මගින් ඉගෙනීමට තෝරගන්නේ එහි ඇති පහසුව නිසාවෙනුයි. ඉන්පසු ක්‍රමක් ක්‍රමයෙන් දැනුම සහ අත්දැකීම් ලබාගන්නා ඔබට වසර 5ක් පමණ අවසාන වන විට ඔබ තෝරාගත් උප ප්‍රධාන කොටස තුල ඉදිරියට යා හැකි අතර ඒ වන විට ඔබව Senior Software Engineer කෙනෙකු ලෙසද හැදින්විය හැකිය. #softwaredevelopment #softwareengineering #softwaredeveloper #softwaresolutions[/SIZE] [URL]https://archive.mawbima.lk/backend/uploads/e_paper/Metrix-23-07-2023-Metrix.pdf[/URL] [SIZE=5][URL='https://dewmal.medium.com/software-engineer-%E0%B6%9A%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A-%E0%B7%80%E0%B7%99%E0%B6%B1-%E0%B7%84%E0%B6%BB%E0%B7%92-%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB-8dde7020c904']https://dewmal.medium.com/software-engineer-කෙනෙක්-වෙන-හරි-පාර-8dde7020c904[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom