Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Software Engineer skills
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට ගොඩාක් දැන් ලියන්ඩ නම් බෑ. ඕනම ට්‍රෙන්ඩ් එකක අවසානයක් එනවා බොරෝ.

සරලව පේලි කීපයකින් කිව්වොත්

ඉල්ලුමට වෘත්තිකයන් සැපයුම අඩු කාලේ ජොබ් ෆීල්ඩ් එකේ ඕන තරම් වේකන්සීස් තිබ්බ. නමුත් දැන් ඒකේ අනිත් පැත්ත. ප්‍රොෆෙෂනල්ස්ල වැඩී.ඒත් ප්‍රොජෙක්ට්ස් නෑ.

මම මගේ ප්‍රයිවට් වැඩකට සමාන්‍ය කම්කරු ලේබර්ස් ල කීප දෙනෙක් ගන්ඩ සැලරි ස්ටඩි එකක් කලා.ඒ ගොල්ලන්ට වැඩිය ලාබයි මට අයිටී ඉන්ටර්න්ස්ල කීප දෙනෙක් ගන්න එක.ගෙවන්ඩ ඕනි 12යි-15යි.ඔන්න තත්වේ.

ඊළඟ එක wso2 , MIT,IFS උන්ගේ සැලරි එක හරිනම් 3+,4+ මට්ටමේ තියෙන්ඩ ඕනේ.නමුත් උන්ට දෙන්නෙත් කීයද? ඒක ඇයි 1.5-2.5 වලට සීමා වෙලා තියෙන්නේ? ඒ ගන්න ගොඩ දෙනෙකුට ඕක ඇති වෙන්ඩ පුලුවන් ලංකාවේ ලිවින් කොස්ට් එකත් එක්ක.නමුත් ඇයි එහෙම වෙලා තියෙන්නේ කියන එක හොයලා බැලුවොත් තමුන්ටම තේරෙයි ග්ලෝබල් ට්‍රෙන්ඩ් එකත් එක්ක ප්‍රශ්නෙට හේතුව.

ඊළඟට ප්‍රයිවට් යුනිවර්සිටි මාෆියා එක.උගන්න එක දැනුම දෙන එක හරි. නමුත් මේවා මේවා බිස්නස්.ජොබ් අවේලබිලිටි එක බලලා නෙමේනේ ඩිග්‍රී එකට බඳවා ගන්නේ.ඔක්කෝමද එන්නේ ඔක්කෝටම හරි උගන්නනවා.අන්තිමට අතරමං වෙන්නේ ඒ ලමයිම තමයි.ගොඩ යන්ඩ පුලුවන් 10%ක් විතර ගොඩ යයි. තව පුලුවන් එවුන් 15%ක් විතර රට පැන ගනී.තව 20% ක් විතර කෙල්ලෝ ටීචින් යයි.තව 15% ක් අමාත්‍යාංශ වලට පැන ගනී.තව 35%ක් ප්‍රයිවට් කම්පැනි වලට පැනගනී ක්ලැරිකල් ජොබ්ස් වලට.ඉතුරු 5% බිස්නස් කොම්පියුටර් ශොප්ස් වගේ මොකක් හරි දෙයක් කරයි.

[QUOTE="Melon8, post: 22050182, member: 520789"] [SIZE="2"]මට ගොඩාක් දැන් ලියන්ඩ නම් බෑ. ඕනම ට්‍රෙන්ඩ් එකක අවසානයක් එනවා බොරෝ. සරලව පේලි කීපයකින් කිව්වොත් ඉල්ලුමට වෘත්තිකයන් සැපයුම අඩු කාලේ ජොබ් ෆීල්ඩ් එකේ ඕන තරම් වේකන්සීස් තිබ්බ. නමුත් දැන් ඒකේ අනිත් පැත්ත. ප්‍රොෆෙෂනල්ස්ල වැඩී.ඒත් ප්‍රොජෙක්ට්ස් නෑ. මම මගේ ප්‍රයිවට් වැඩකට සමාන්‍ය කම්කරු ලේබර්ස් ල කීප දෙනෙක් ගන්ඩ සැලරි ස්ටඩි එකක් කලා.ඒ ගොල්ලන්ට වැඩිය ලාබයි මට අයිටී ඉන්ටර්න්ස්ල කීප දෙනෙක් ගන්න එක.ගෙවන්ඩ ඕනි 12යි-15යි.ඔන්න තත්වේ. ඊළඟ එක wso2 , MIT,IFS උන්ගේ සැලරි එක හරිනම් 3+,4+ මට්ටමේ තියෙන්ඩ ඕනේ.නමුත් උන්ට දෙන්නෙත් කීයද? ඒක ඇයි 1.5-2.5 වලට සීමා වෙලා තියෙන්නේ? ඒ ගන්න ගොඩ දෙනෙකුට ඕක ඇති වෙන්ඩ පුලුවන් ලංකාවේ ලිවින් කොස්ට් එකත් එක්ක.නමුත් ඇයි එහෙම වෙලා තියෙන්නේ කියන එක හොයලා බැලුවොත් තමුන්ටම තේරෙයි ග්ලෝබල් ට්‍රෙන්ඩ් එකත් එක්ක ප්‍රශ්නෙට හේතුව. ඊළඟට ප්‍රයිවට් යුනිවර්සිටි මාෆියා එක.උගන්න එක දැනුම දෙන එක හරි. නමුත් මේවා මේවා බිස්නස්.ජොබ් අවේලබිලිටි එක බලලා නෙමේනේ ඩිග්‍රී එකට බඳවා ගන්නේ.ඔක්කෝමද එන්නේ ඔක්කෝටම හරි උගන්නනවා.අන්තිමට අතරමං වෙන්නේ ඒ ලමයිම තමයි.ගොඩ යන්ඩ පුලුවන් 10%ක් විතර ගොඩ යයි. තව පුලුවන් එවුන් 15%ක් විතර රට පැන ගනී.තව 20% ක් විතර කෙල්ලෝ ටීචින් යයි.තව 15% ක් අමාත්‍යාංශ වලට පැන ගනී.තව 35%ක් ප්‍රයිවට් කම්පැනි වලට පැනගනී ක්ලැරිකල් ජොබ්ස් වලට.ඉතුරු 5% බිස්නස් කොම්පියුටර් ශොප්ස් වගේ මොකක් හරි දෙයක් කරයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom