Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Software engineering කරලා වැඩක් නැද්ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්ටන් අයට ජොබ් නැද්ද? Software Engineerල වෙලා තේරුමක් නැද්ද දැන් AI එන්න තියෙන නිසා?

මේව තමා මේ වෙනකොට අලුතෙන් එන අය වැඩියෙන්ම අහනව දකින ප්රශ්න.

ඔය ප්රශ්න වලට හරිම උත්තර කියල එකක් නෑ මට තියෙන එක්ස්පීරියන්ස් එකෙන් මගෙන් අහන අයට දෙන උත්තර නෙවෙයි වෙන කෙනෙක් කියන්නෙ. "Software Engineering කරන්න එපා ජොබ් නෑ" ඔහොමත් කියනව සමහර අය. වෙන උත්තරත් ඇති නෙ කියවන අයටත්.

එතකොට මොකද්ද මේ අලවල තියෙන පොටෝ එක ඒක කොහොමද මේකට සම්බන්ධ වෙන්නෙ. ඒකත් මේ කතාවට සම්බන්ධ නිසා එකතු කරගත්තෙ.

පොටො එකක් විදියට අඩුපාඩු නන් ගොඩක් අය කතා කරල තියෙනව දැක්ක. මේක වෙන කතාවක්.

මෙච්චර ගොඩක් අය ඉස්සරත් කැම්පස් එකකින් දෙකකින් එලියට ආව Software Engineer වෙන්න බලාගෙන. ඒ හැමොටම ඒ වෙනකොට ඉන්ටන් එකක් කොහොම හරි හොයාගන්නත් පුලුවන් වෙලා තිබ්බනෙ. වැඩි කාලයක් නෑ අවුරුදු 5කට 6කට කලින්.

ඒත් දැන් තත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. මේ පොටො එකේ ඉන්නෙ මට හිතෙන හැටියට නන් අවුරුද්දකට Software Industry එකට එකතු වෙන්න ඉන්න අයගෙන් බොහොම සුලු පිරිසක්. Less than 10% වෙන්න ඕනි.

එතකොට එක පැත්තකින් Artificial Intelligence වේගයෙන් ජොබ් මාර්කට් එකට ලොකු ඒත් තාවකාලික බලපෑමක් (ඔව් වැරදිලා නෙවෙයි තාවකාලික බලපෑමක් ඒක සදාකාලික එකක් නෙවෙයි.) එකතු කරමින් ඉන්නෙ, ඒවගෙම ගොඩක් Company, google, Meta පවා තමන්ගේ සේවක ප්රමාණය අඩු කරමින් ඉන්නෙ. මේ කාරනා නිසා තව අවුරුදු කීපයක් යනකන් විශේෂයෙන්ම ඉන්ටන් අයට නන් සැලකියුතු මහන්සියක් ගන්න වෙයි ජොබ් එකක් හොයාගන්න. අඩුම නිකන් හරි ගිහින් වැඩ කරන්නවත් ගන්න කට්ටිය නැති වෙයි. මොකද නිකන් ගත්තත් ඒකත් Company එක පැත්තෙන් අමතර මහන්සියක් නිසා. ඒ නිසා ඇත්තටම මේ වෙනකොට Software Industry එක ඇතුලෙ ජොබ් වලට තියෙන්නෙ ලොකු තරගයක්.

ඔය කිව්වෙ නියම කතාවට එන්න කලින් පොඩි හැදින්වීමක්. නියම කතාව තමා හිතල තියෙනවද අලුතෙන් ෆීල්ඩ් එකට එන්න ඉන්න අය තමන්ගෙ CV කොහොමද හදාගන්න ඕනි කියන එක මේ වගේ ලොකු තරගෙකට මූණ දෙන්න.

නෑ නේ. බහුතරයක් එහෙම හිතල නෑ. මම දැන් මාසෙකට කලින් පොඩි පොස්ට් එකක් දැම්ම job එකක් ගැන. විශ්වාස කරන්න CV ආව 100+ ඒත් අපිට ඒ CV ගොඩෙන් ඉන්ටවිව් එකක් තියන්න තෝරගන්න පුළුවන් උනේ ඇත්තටම 10ක් විතරයි. ගොඩක් CV වැඩේට සුදුසුයි කියල පෙන්නල දීල තිබ්බෙ නැති නිසා අපි දෙගොල්ලන්ගෙම කාලය ඉතුරු වෙන්න ඒවට Interview එකකට අවස්ථාවක් දුන්නෙ නෑ.

සමහරවිට ඇත්තටම අපිට ඕනි කරන කෙනා උනත් අර අයින් කරපු ගොඩේ හිටිය නන් අයින් වෙලා යන්න ඇති. ඒත් අපිට ඒකට කරන්න දෙයක් නෑ.

මේක ගැන කල්පනා කරල බලපුවම ඇත්තටම වැඩේ දෙපැත්තටම පාඩුයි. මේක තව ටිකක් දරුණු වෙනව ඉන්ටන්ශිප් එකකට එහෙම කතා කරා නන් මොකද Intern එකක් කාටහරි දෙනව කියන්නෙ ඒක Company එකට වගේම ඉන්ටන් එක ගන්න කෙනාටත් Investment එකක් ඉතින් අපි දෙගොල්ලම අපේ ආයෝජන අපතෙ ගියාද නැද්ද කියල දැනගන්න වෙන්නෙ මාස 6කට විතර පස්සෙ නිසා.

දැන් ප්රශ්නෙ පැහැදිලි නෙ. මේකට උත්තරයක් තියෙනව. ඒක තමා තමන්ගේ CV එක හරියට හදල ජොබ් වලට Apply කරන එක.

හරියට හදනව කියන්නෙ ජොබ් එකකට තමන්ගෙ CV එක දානකොට තමන්ට එතන කරන්න තියෙන වැඩ මොනවද? යන්න ඉන්න Company එක කරමින් ඉන්නෙ මොනවද ඒව තමන්ගෙ අනාගතයට වැදගත්ද? ඒ ඔක්කොම හරියට බලල එවට ගැලපෙන්න තම්න්ගෙ CV එක හදල දැම්ම නන් නිකම්ම ජොබ් එකකට එකම CV එක අමුණගෙන යනවට වඩා වැඩක් වෙනව. අනික ඒවගේ CV එකක් අර CV 100ක් 200ක් අස්සෙන් පේනකොට තෝරගන්න තියෙන ඉඩත් වැඩි වෙනව.

උදාහරණයක් විදියට හිතන්න තමන් Apply කරනව කියල Transport සම්බන්ධ Software හදන Company එකකට. එතකොට තමන්ට ඒ ක්ෂේත්රය ගැන තියෙන අත්දැකීම් පොඩ්ඩක් මතු කරල අරගෙන CV එක Update කරල දාන්න ඕනි ඊට කලින් Finance Company එකකට දාපු CV එකම එකතු කරනවට වඩා.

අලුතෙන් ජොබ් වලට යන්න CV දාන්න ඉන්න අය මේ කාරනාව ගැන ටිකක් සැලකිලිමත් වෙන්න නැත්තන් ඇත්තටම ජොබ් නෑ තමා.

#internshipprogram #internships #softwaredevelopment #softwaredeveloper

https://m.facebook.com/story.php?story_fbid=pfbid02yPW5trgqgPxGgJJbRg2MfVduMdou5xAwRea6MW2fRWR493PJdqirbqT7odzvrmCPl&id=100014323926123&mibextid=kFxxJD

[QUOTE="dewmal nilanka, post: 29632150, member: 377611"] [SIZE=5]ඉන්ටන් අයට ජොබ් නැද්ද? Software Engineerල වෙලා තේරුමක් නැද්ද දැන් AI එන්න තියෙන නිසා? මේව තමා මේ වෙනකොට අලුතෙන් එන අය වැඩියෙන්ම අහනව දකින ප්රශ්න. ඔය ප්රශ්න වලට හරිම උත්තර කියල එකක් නෑ මට තියෙන එක්ස්පීරියන්ස් එකෙන් මගෙන් අහන අයට දෙන උත්තර නෙවෙයි වෙන කෙනෙක් කියන්නෙ. "Software Engineering කරන්න එපා ජොබ් නෑ" ඔහොමත් කියනව සමහර අය. වෙන උත්තරත් ඇති නෙ කියවන අයටත්. එතකොට මොකද්ද මේ අලවල තියෙන පොටෝ එක ඒක කොහොමද මේකට සම්බන්ධ වෙන්නෙ. ඒකත් මේ කතාවට සම්බන්ධ නිසා එකතු කරගත්තෙ. පොටො එකක් විදියට අඩුපාඩු නන් ගොඩක් අය කතා කරල තියෙනව දැක්ක. මේක වෙන කතාවක්. මෙච්චර ගොඩක් අය ඉස්සරත් කැම්පස් එකකින් දෙකකින් එලියට ආව Software Engineer වෙන්න බලාගෙන. ඒ හැමොටම ඒ වෙනකොට ඉන්ටන් එකක් කොහොම හරි හොයාගන්නත් පුලුවන් වෙලා තිබ්බනෙ. වැඩි කාලයක් නෑ අවුරුදු 5කට 6කට කලින්. ඒත් දැන් තත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. මේ පොටො එකේ ඉන්නෙ මට හිතෙන හැටියට නන් අවුරුද්දකට Software Industry එකට එකතු වෙන්න ඉන්න අයගෙන් බොහොම සුලු පිරිසක්. Less than 10% වෙන්න ඕනි. එතකොට එක පැත්තකින් Artificial Intelligence වේගයෙන් ජොබ් මාර්කට් එකට ලොකු ඒත් තාවකාලික බලපෑමක් (ඔව් වැරදිලා නෙවෙයි තාවකාලික බලපෑමක් ඒක සදාකාලික එකක් නෙවෙයි.) එකතු කරමින් ඉන්නෙ, ඒවගෙම ගොඩක් Company, google, Meta පවා තමන්ගේ සේවක ප්රමාණය අඩු කරමින් ඉන්නෙ. මේ කාරනා නිසා තව අවුරුදු කීපයක් යනකන් විශේෂයෙන්ම ඉන්ටන් අයට නන් සැලකියුතු මහන්සියක් ගන්න වෙයි ජොබ් එකක් හොයාගන්න. අඩුම නිකන් හරි ගිහින් වැඩ කරන්නවත් ගන්න කට්ටිය නැති වෙයි. මොකද නිකන් ගත්තත් ඒකත් Company එක පැත්තෙන් අමතර මහන්සියක් නිසා. ඒ නිසා ඇත්තටම මේ වෙනකොට Software Industry එක ඇතුලෙ ජොබ් වලට තියෙන්නෙ ලොකු තරගයක්. ඔය කිව්වෙ නියම කතාවට එන්න කලින් පොඩි හැදින්වීමක්. නියම කතාව තමා හිතල තියෙනවද අලුතෙන් ෆීල්ඩ් එකට එන්න ඉන්න අය තමන්ගෙ CV කොහොමද හදාගන්න ඕනි කියන එක මේ වගේ ලොකු තරගෙකට මූණ දෙන්න. නෑ නේ. බහුතරයක් එහෙම හිතල නෑ. මම දැන් මාසෙකට කලින් පොඩි පොස්ට් එකක් දැම්ම job එකක් ගැන. විශ්වාස කරන්න CV ආව 100+ ඒත් අපිට ඒ CV ගොඩෙන් ඉන්ටවිව් එකක් තියන්න තෝරගන්න පුළුවන් උනේ ඇත්තටම 10ක් විතරයි. ගොඩක් CV වැඩේට සුදුසුයි කියල පෙන්නල දීල තිබ්බෙ නැති නිසා අපි දෙගොල්ලන්ගෙම කාලය ඉතුරු වෙන්න ඒවට Interview එකකට අවස්ථාවක් දුන්නෙ නෑ. සමහරවිට ඇත්තටම අපිට ඕනි කරන කෙනා උනත් අර අයින් කරපු ගොඩේ හිටිය නන් අයින් වෙලා යන්න ඇති. ඒත් අපිට ඒකට කරන්න දෙයක් නෑ. මේක ගැන කල්පනා කරල බලපුවම ඇත්තටම වැඩේ දෙපැත්තටම පාඩුයි. මේක තව ටිකක් දරුණු වෙනව ඉන්ටන්ශිප් එකකට එහෙම කතා කරා නන් මොකද Intern එකක් කාටහරි දෙනව කියන්නෙ ඒක Company එකට වගේම ඉන්ටන් එක ගන්න කෙනාටත් Investment එකක් ඉතින් අපි දෙගොල්ලම අපේ ආයෝජන අපතෙ ගියාද නැද්ද කියල දැනගන්න වෙන්නෙ මාස 6කට විතර පස්සෙ නිසා. දැන් ප්රශ්නෙ පැහැදිලි නෙ. මේකට උත්තරයක් තියෙනව. ඒක තමා තමන්ගේ CV එක හරියට හදල ජොබ් වලට Apply කරන එක. හරියට හදනව කියන්නෙ ජොබ් එකකට තමන්ගෙ CV එක දානකොට තමන්ට එතන කරන්න තියෙන වැඩ මොනවද? යන්න ඉන්න Company එක කරමින් ඉන්නෙ මොනවද ඒව තමන්ගෙ අනාගතයට වැදගත්ද? ඒ ඔක්කොම හරියට බලල එවට ගැලපෙන්න තම්න්ගෙ CV එක හදල දැම්ම නන් නිකම්ම ජොබ් එකකට එකම CV එක අමුණගෙන යනවට වඩා වැඩක් වෙනව. අනික ඒවගේ CV එකක් අර CV 100ක් 200ක් අස්සෙන් පේනකොට තෝරගන්න තියෙන ඉඩත් වැඩි වෙනව. උදාහරණයක් විදියට හිතන්න තමන් Apply කරනව කියල Transport සම්බන්ධ Software හදන Company එකකට. එතකොට තමන්ට ඒ ක්ෂේත්රය ගැන තියෙන අත්දැකීම් පොඩ්ඩක් මතු කරල අරගෙන CV එක Update කරල දාන්න ඕනි ඊට කලින් Finance Company එකකට දාපු CV එකම එකතු කරනවට වඩා. අලුතෙන් ජොබ් වලට යන්න CV දාන්න ඉන්න අය මේ කාරනාව ගැන ටිකක් සැලකිලිමත් වෙන්න නැත්තන් ඇත්තටම ජොබ් නෑ තමා. #internshipprogram #internships #softwaredevelopment #softwaredeveloper [URL]https://m.facebook.com/story.php?story_fbid=pfbid02yPW5trgqgPxGgJJbRg2MfVduMdou5xAwRea6MW2fRWR493PJdqirbqT7odzvrmCPl&id=100014323926123&mibextid=kFxxJD[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom