Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Software Development
Software Engineers ලට / Web Developers ලට වැදගත් වෙන APIs, YouTube Channels, VS Code Extensions, Libraries, Websites Mega Thread !! 🔴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ තියෙන්නේ මට මෙච්චර කාලෙකට සෙට් වුන Software Engineers ලට / Web Developers ලට වැදගත් වෙන Chrome Extensions, VS Code Extensions, Websites, APIs Apps, Libraries හා YouTube Channels කීපයක්. මෙතන තියෙන සමහර එව්වනම් ඔයගොල්ලෝ දැනටමත් දන්නවා ඇති. ඔයගොල්ලොන්ටත් හම්බුන මේ වගේ Programmers ලට වැදගත් වෙන තව එක එක ජාතියෙ courses, tools, libraries, software packages, YouTube Channels වගේ එව්වා තියෙනවනම් පල්ලෙහා Reply එකකින් දාගෙන යන්න. මටත් අලුතෙන් සෙට් වෙන tools එහෙම මං අලුත් Replies වලින් පල්ලෙහායින් add කරන්නම්.

P.S. - මං හිතුවට වඩා මේ Thread එක සෑහෙන්න දිග වුනා!!

සේරටම කලින් මට සෙට් වුන email Newsletters ටිකක links ටිකක් මං දාලා ඉන්නම්. ඔයගොල්ලො ගිහින් මේ Newsletters වලට Sign-up වෙන්න. මං අලුතෙන් මේ ලෝකෙට එන technologies ගැන එහෙම update වෙන්නේ මේ Newsletters ටික කියවලා. මොකද මං අහලා තියෙන විදිහටනම් IT Field එකේ ඉන්න කට්ටියට programming languages ඉගෙනගන්නවටත් වඩා කරන්න අමාරුම වැඩේ අලුතෙන් එන technologies ගැන "update" වෙලා ඉන්න එක. මොකද ලෝකෙ ඉතාමත් ශිග්රයෙන්ම දියුණු වෙන filed එකක් තමයි IT Field එක කියන්නේ. අපි "මේ අවුරුද්දේ" ඉගෙනගත්ත දෙයක් සමහර විට "ලබන අවුරුද්ද" වෙනකොටම outdated වෙලා ඊට වඩා හොඳ technology එකකින් ඒ පරණ technology එක replace වෙන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යෙන්ම මේ Newsletters ටික කියවන්න. ගොඩක් වෙලාවට මේ Newsletters ටික release වෙන්නේ සතියකට සැරයක් ගානේ. ඒ හින්දා කිසිම ගේමක් නැතුව මේ ටික ඔයාලට කියවන්න පුළුවන්. තව Gmail එකට ගිහින් අලුතෙන් labels ටිකක් හදලා ඒ labels වලට මේ එන Newsletters ටික Move කරලා හෙන පිළිවෙලකට මැච් එක ගහගන්න පුලුවන්නම් තවත් හොඳයි.

https://tldr.tech/

(මේක නම් පට්ටම පට්ට!! හැබැයි මේක Daily Newsletter එකක්. Science, Technology, Programming, Web Development, Data Science, Big Tech & Startups වගේ හැම මගුල ගැනම updates තියෙන සුපිරිම Newsletter එකක් මේකෙන් අපිට දිනපතාම එවනවා. මං නම් කැමතිම Newsletter එක මේක. ඒත් ඉතින් ඔයගොල්ලො පුරුද්දකට වගේ හැමදාම Newsletters කියවන්නේ නැත්තං මේකෙන් එවන Newsletters ගොඩගැහෙන්න පුළුවන්. අනිත් එව්වා නම් Weekly Newsletters. එව්වගෙ නම් එහෙම ගොඩගැහෙන අව්ලක් නෑ.)

https://www.smashingmagazine.com/the-smashing-newsletter/

(මේක Front-End and UX Design ගැන තියෙන Newsletter එකක්. මේකත් පට්ට!!)

https://cooperpress.com/publications/

(මේක ඇතුලේ එක එක Weekly Newsletters කීපයක්ම තියෙනවා. ඒ Newsletters අතරින් ඔයගොල්ලොන්ගෙ Specific Field එකට අදාළ Newsletters වලට ඔයගොල්ලෝ sign-up වෙන්න. මං නම් Sign-up වෙලා තියෙන්නේ ඒගොල්ලොන්ගේ මෙන්න මේ Newsletters ටිකට.)

https://javascriptweekly.com/

https://frontendfoc.us/

https://nodeweekly.com/

https://react.statuscode.com/

(මේ වගේ තව එක එක Languages වලට හා Technologies වලට අදාලව ඒ ගොල්ලෝ වෙන වේනම් Weekly Newsletters Release කරනවා.)

https://hackernewsletter.com/

https://changelog.com/weekly

(මේ දෙකත් පට්ට!)

https://stackshare.io/weekly

https://webtoolsweekly.com/

(මේ Newsletters දෙකේ Developers ලට වැදගත් වෙන අලුතෙන් release කරපු tools ගැන එහෙම විස්තර තියෙනවා.)

https://www.freecodecamp.org/email-sign-up/

(මේක freeCodeCamp එකේ Newsletter එක. මේකෙත් අධ්‍යාපනික resources සෑහෙන තොගයක් තියෙනවා.)

පල්ලෙහා තියෙන්නේ මට සෙට් වුන Chrome Extensions කීපයක්.

Wappalyzer

https://chrome.google.com/webstore/detail/wappalyzer-technology-pro/gppongmhjkpfnbhagpmjfkannfbllamg

මේකෙන් ඕනෑම Web App එකක Tech Stack එක නිර්මාණය කරද්දී ඒ සඳහා යොදාගෙන තියෙන tools ටික පෙන්නනවා.

[ATTACH=full]180539[/ATTACH]

Grepper

https://chrome.google.com/webstore/detail/grepper/amaaokahonnfjjemodnpmeenfpnnbkco?hl=en

අපි මොකක් හරි Programming වලට අදාළ ප්‍රශ්නයක් Google එකේ Search කරද්දී ඒ ප්‍රශ්නෙම මිට කලින් search කරලා ඒකට ගැලපෙන උත්තරයක් හොයාගත්ත මනුස්සයෙක් ඒ උත්තරේ Grepper එකට add කරලා තිබ්බනම් Grepper විසින් ඒක Code Snapshot එකක් විදිහට Search Results වල උඩින්ම පෙන්නනවා.

[ATTACH=full]180540[/ATTACH]

You Search Engine

https://you.com/

මේක Software Developers ල සඳහාම නිර්මාණය කරපු Search Engine එකක්. මේකෙත් Chrome Extension එකක් තියෙනවා. හැබැයි ඒ Chrome Extension එක පාවිච්චි කරනවට වඩා කරන්න තියෙන හොඳ ම වැඩේ තමා කෙලින්ම උඩ තියෙන Link එකට ගිහිල්ලා you com Search Engine එක පාවිච්චි කරන එක. මොකද මේකේ Chrome Extension එක Install කරගත්තොත් එහෙම Google Search Engine එක you com Search Engine එකෙන් Replace වෙනවා. එතකොට ඒක හෙන වාතයක් වෙනවා. මේකෙන් Coding වලට Related මොනවහරි ප්‍රශ්නයක් ඇහුවොත් ඒ ප්‍රශ්නෙට අදාළ උත්තර වල Code Snapshots එහෙම කෙලින්ම Search Results වල උඩින්ම පෙන්නනවා.

[ATTACH=full]180541[/ATTACH]

Gitpod

https://chrome.google.com/webstore/detail/gitpod-always-ready-to-co/dodmmooeoklaejobgleioelladacbeki

මේක ඇවිල්ලා Github Repo එකක් Browser එකෙන් VS Code Project එකක් විදිහට open කරලා පාවිච්චි කරන්න පුළුවන්කම සලසලා දෙන Extension එකක්. Github Repo එකකට ගිහිල්ලා නිකන්ම > button එක ඔබලත් ඒ Repo එක Browser Based VS Code Project එකක් විදිහට open කරන්න පුළුවන්. හැබැයි එහෙම open කරන VS Code එකේ terminal එක වගේ දේවල් පාවිච්චි කරන්න බෑ. ඒත් Gitpod පාවිච්චි කරනවානම් අපි normally desktop එකේ VS Code පාවිච්චි කරනවා වගේම Browser එකෙත් VS Code පාවිච්චි කරන්න පුලුවන්. VS Code Terminal එකත් Browser එක ඇතුලේ ඉඳගෙනම පාවිච්චි කරන්න පුළුවන්.

[ATTACH=full]180542[/ATTACH]

පල්ලෙහා තියෙන්නේ මට සෙට් වුන VS Code Extensions ටිකක්. මෙව්වා Language-Specific Extensions නෙමෙයි. පොදුවේ හැමෝටම පාවිච්චි කරන්න පුළුවන් Extensions.

Code Time

https://marketplace.visualstudio.com/items?itemName=softwaredotcom.swdc-vscode

මේකෙන් ඔයාගේ Coding Time එක monitor කරන්න පුළුවන්. ඔයා Actively Code කරමින් හිටපු කාලය හා ඔයා Code කරන්නේ නැතුව නිකංම Screen එක දිහා බලාගෙන හිටපු කාලය වෙන වෙනම Detailed Report එකක් විදිහට Statistics එක්කම ඔයාට මේ Extension එකෙන් බලාගන්න පුළුවන්.

Emoji

https://marketplace.visualstudio.com/items?itemName=Perkovec.emoji

මේ Extension එකෙත් වෙනම ආතල් එකක් තියෙනවා. මේක පාවිච්චි කරලා Command Palette එකෙන් Emojis insert කරන්න පුළුවන්.

Prettier

https://marketplace.visualstudio.com/items?itemName=esbenp.prettier-vscode

මේකනම් හැමෝම දන්න Extension එකක් වෙන්න ඕනේ. මේක Install කරගෙන මොකක් හරි Language එකකින් Code එකක් ලියලා alt + shift + F එබුවහම ඒ code එක හැමෝටම පහසුවෙන් කියවගන්න පුළුවන් වෙන විදිහට Format වෙනවා. තව ඔය පොඩි පොඩි semicolon එහෙම දාන්න අමතක වෙලා තිබ්බොත් alt + shift + F ඔබපු ගමන් එව්වත් ඉබේම add වෙනවා. මේක ඕනෑම language එකකට වැඩ. මේක නම් ඉතින් හැම programmer කෙනෙක් ගාවම අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ Extension එකක්.

Code Spell Checker

https://marketplace.visualstudio.com/items?itemName=streetsidesoftware.code-spell-checker

මේකනම් Life-Saving Plugin එකක්.  Programmer කෙනෙක්ගේ ජීවිතේට එන්න පුළුවන් ප්‍රශ්න වලින් ලොකුම ප්‍රශ්නයක් තමා මොකක් හරි පොඩි Spelling Mistake එකක් නිසා සම්පූර්ණ Code එකම වැඩ කරන්නේ නැතුව යන එක. මේකෙන් ඔයගොල්ලෝ ලියන Syntax, Variables, Functions, Values, Comments වගේ හැම එකකම මොකක් හරි Spelling Mistake එකක් / Typo එකක් තියෙනවද කියලා Check කරනවා. ඔයගොල්ලෝ CamelCase එකෙන් Variables එහෙම නම් කරලා තිබ්බත් මේ Extension එකෙන් එහෙම CamelCase එකෙන් ලියපු Code වලත් Spelling Mistakes තියෙනවද කියලා Check කරනවා.

Bookmarks

https://marketplace.visualstudio.com/items?itemName=alefragnani.Bookmarks

මේකත් පට්ට වටින extension එකක්. මේක පාවිච්චි කරලා Code එක ඇතුලේ තැනින් තැන Bookmarks Create කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ තැන් වලට ලේසියෙන්ම මේ Bookmarks පාවිච්චි කරලා Navigate කරන්න පුළුවන්.

indent-rainbow

https://marketplace.visualstudio.com/items?itemName=oderwat.indent-rainbow

මේක install කලාම Code එකක Opening and Closing Tags දෙක හෝ Parenthesis අතරේ පාට තීරුවක් ඇඳෙනවා. ඒ පාට තීරුව දිගේ ඇහැ ගෙනිච්චහම ලේසියෙන්ම Closing Parenthesis එක හෝ Closing Tag එක තියෙන ස්ථානය හොයාගන්න පුළුවන්.

Polacode

https://marketplace.visualstudio.com/items?itemName=pnp.polacode

මේක පාවිච්චි කරලා ලේසියෙන්ම Code Snapshots Create කරන්න හා Share කරන්න පුළුවන්.

vscode-icons

https://marketplace.visualstudio.com/items?itemName=vscode-icons-team.vscode-icons

මේක install කරගත්තහම අපි project එකක් ඇතුලේ create කරන Folders හා Files වලට ඒ ඒ File එකට හෝ Folder එකට ගැලපෙන icon එකක් add වෙනවා .

Live Share Extension Pack

https://marketplace.visualstudio.com/items?itemName=MS-vsliveshare.vsliveshare-pack

මේක මං නම් පාවිච්චි කරලා නෑ. හැබැයි මං හිතන්නේ Software Companies වල job කරන කට්ටියනම් මේ Extension එක හැමදාම පාවිච්චි කරනවා ඇති. මේක පාවිච්චි කරලා real time විදිහට programmers ල දෙතුන්දෙනෙක්ට එකට එකතු වෙලා "එකම" project එකක් open කරගෙන ඒ හැමෝටම ඒ project එක ඇතුලේ Type කරන්න, Debug කරන්න වගේ වැඩ කරන්න පුළුවන්ලු. ඒ ගොල්ලොන්ට එහෙම Collaboratively වැඩ කරන ගමන් Audio Chat හා Text Chat කරන්නත් පුළුවන්ලු මේ Extension එකෙන්. මට තේරුණ විදිහට නම් මේක පට්ට වටින Extension එකක්.

මේකේ ඉතුරු ටික මං මේ Thread එකේ පලවෙනි Reply එකෙන් දාන්නම්. ElaKiri එකේ දාන Message එකක Characters ප්‍රමාණය 10000 ඉක්මවන්න බෑ කියලා Warning Alert එකක් මට දැන් ආවා.

[QUOTE="Avishka Indula, post: 28029623, member: 569955"] මේ තියෙන්නේ මට මෙච්චර කාලෙකට සෙට් වුන Software Engineers ලට / Web Developers ලට වැදගත් වෙන Chrome Extensions, VS Code Extensions, Websites, APIs Apps, Libraries හා YouTube Channels කීපයක්. මෙතන තියෙන සමහර එව්වනම් ඔයගොල්ලෝ දැනටමත් දන්නවා ඇති. ඔයගොල්ලොන්ටත් හම්බුන මේ වගේ Programmers ලට වැදගත් වෙන තව එක එක ජාතියෙ courses, tools, libraries, software packages, YouTube Channels වගේ එව්වා තියෙනවනම් පල්ලෙහා Reply එකකින් දාගෙන යන්න. මටත් අලුතෙන් සෙට් වෙන tools එහෙම මං අලුත් Replies වලින් පල්ලෙහායින් add කරන්නම්. P.S. - මං හිතුවට වඩා මේ Thread එක සෑහෙන්න දිග වුනා!! :baffled: [HR][/HR] සේරටම කලින් මට සෙට් වුන email Newsletters ටිකක links ටිකක් මං දාලා ඉන්නම්. ඔයගොල්ලො ගිහින් මේ Newsletters වලට Sign-up වෙන්න. මං අලුතෙන් මේ ලෝකෙට එන technologies ගැන එහෙම update වෙන්නේ මේ Newsletters ටික කියවලා. මොකද මං අහලා තියෙන විදිහටනම් IT Field එකේ ඉන්න කට්ටියට programming languages ඉගෙනගන්නවටත් වඩා කරන්න අමාරුම වැඩේ අලුතෙන් එන technologies ගැන "update" වෙලා ඉන්න එක. මොකද ලෝකෙ ඉතාමත් ශිග්රයෙන්ම දියුණු වෙන filed එකක් තමයි IT Field එක කියන්නේ. අපි "මේ අවුරුද්දේ" ඉගෙනගත්ත දෙයක් සමහර විට "ලබන අවුරුද්ද" වෙනකොටම outdated වෙලා ඊට වඩා හොඳ technology එකකින් ඒ පරණ technology එක replace වෙන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යෙන්ම මේ Newsletters ටික කියවන්න. ගොඩක් වෙලාවට මේ Newsletters ටික release වෙන්නේ සතියකට සැරයක් ගානේ. ඒ හින්දා කිසිම ගේමක් නැතුව මේ ටික ඔයාලට කියවන්න පුළුවන්. තව Gmail එකට ගිහින් අලුතෙන් labels ටිකක් හදලා ඒ labels වලට මේ එන Newsletters ටික Move කරලා හෙන පිළිවෙලකට මැච් එක ගහගන්න පුලුවන්නම් තවත් හොඳයි. [URL]https://tldr.tech/[/URL] (මේක නම් පට්ටම පට්ට!! හැබැයි මේක Daily Newsletter එකක්. Science, Technology, Programming, Web Development, Data Science, Big Tech & Startups වගේ හැම මගුල ගැනම updates තියෙන සුපිරිම Newsletter එකක් මේකෙන් අපිට දිනපතාම එවනවා. මං නම් කැමතිම Newsletter එක මේක. ඒත් ඉතින් ඔයගොල්ලො පුරුද්දකට වගේ හැමදාම Newsletters කියවන්නේ නැත්තං මේකෙන් එවන Newsletters ගොඩගැහෙන්න පුළුවන්. අනිත් එව්වා නම් Weekly Newsletters. එව්වගෙ නම් එහෙම ගොඩගැහෙන අව්ලක් නෑ.) [URL]https://www.smashingmagazine.com/the-smashing-newsletter/[/URL] (මේක Front-End and UX Design ගැන තියෙන Newsletter එකක්. මේකත් පට්ට!!) [URL]https://cooperpress.com/publications/[/URL] (මේක ඇතුලේ එක එක Weekly Newsletters කීපයක්ම තියෙනවා. ඒ Newsletters අතරින් ඔයගොල්ලොන්ගෙ Specific Field එකට අදාළ Newsletters වලට ඔයගොල්ලෝ sign-up වෙන්න. මං නම් Sign-up වෙලා තියෙන්නේ ඒගොල්ලොන්ගේ මෙන්න මේ Newsletters ටිකට.) [URL]https://javascriptweekly.com/[/URL] [URL]https://frontendfoc.us/[/URL] [URL]https://nodeweekly.com/[/URL] [URL]https://react.statuscode.com/[/URL] (මේ වගේ තව එක එක Languages වලට හා Technologies වලට අදාලව ඒ ගොල්ලෝ වෙන වේනම් Weekly Newsletters Release කරනවා.) [URL]https://hackernewsletter.com/[/URL] [URL]https://changelog.com/weekly[/URL] (මේ දෙකත් පට්ට!) [URL]https://stackshare.io/weekly[/URL] [URL]https://webtoolsweekly.com/[/URL] (මේ Newsletters දෙකේ Developers ලට වැදගත් වෙන අලුතෙන් release කරපු tools ගැන එහෙම විස්තර තියෙනවා.) [URL]https://www.freecodecamp.org/email-sign-up/[/URL] (මේක freeCodeCamp එකේ Newsletter එක. මේකෙත් අධ්‍යාපනික resources සෑහෙන තොගයක් තියෙනවා.) [HR][/HR] පල්ලෙහා තියෙන්නේ මට සෙට් වුන Chrome Extensions කීපයක්. Wappalyzer [URL]https://chrome.google.com/webstore/detail/wappalyzer-technology-pro/gppongmhjkpfnbhagpmjfkannfbllamg[/URL] මේකෙන් ඕනෑම Web App එකක Tech Stack එක නිර්මාණය කරද්දී ඒ සඳහා යොදාගෙන තියෙන tools ටික පෙන්නනවා. [ATTACH type="full" alt="Wappalyzer.PNG"]180539[/ATTACH] Grepper [URL]https://chrome.google.com/webstore/detail/grepper/amaaokahonnfjjemodnpmeenfpnnbkco?hl=en[/URL] අපි මොකක් හරි Programming වලට අදාළ ප්‍රශ්නයක් Google එකේ Search කරද්දී ඒ ප්‍රශ්නෙම මිට කලින් search කරලා ඒකට ගැලපෙන උත්තරයක් හොයාගත්ත මනුස්සයෙක් ඒ උත්තරේ Grepper එකට add කරලා තිබ්බනම් Grepper විසින් ඒක Code Snapshot එකක් විදිහට Search Results වල උඩින්ම පෙන්නනවා. [ATTACH type="full" alt="Grepper.PNG"]180540[/ATTACH] You Search Engine [URL]https://you.com/[/URL] මේක Software Developers ල සඳහාම නිර්මාණය කරපු Search Engine එකක්. මේකෙත් Chrome Extension එකක් තියෙනවා. හැබැයි ඒ Chrome Extension එක පාවිච්චි කරනවට වඩා කරන්න තියෙන හොඳ ම වැඩේ තමා කෙලින්ම උඩ තියෙන Link එකට ගිහිල්ලා you com Search Engine එක පාවිච්චි කරන එක. මොකද මේකේ Chrome Extension එක Install කරගත්තොත් එහෙම Google Search Engine එක you com Search Engine එකෙන් Replace වෙනවා. එතකොට ඒක හෙන වාතයක් වෙනවා. මේකෙන් Coding වලට Related මොනවහරි ප්‍රශ්නයක් ඇහුවොත් ඒ ප්‍රශ්නෙට අදාළ උත්තර වල Code Snapshots එහෙම කෙලින්ම Search Results වල උඩින්ම පෙන්නනවා. [ATTACH type="full" alt="you 4.png"]180541[/ATTACH] Gitpod [URL]https://chrome.google.com/webstore/detail/gitpod-always-ready-to-co/dodmmooeoklaejobgleioelladacbeki[/URL] මේක ඇවිල්ලා Github Repo එකක් Browser එකෙන් VS Code Project එකක් විදිහට open කරලා පාවිච්චි කරන්න පුළුවන්කම සලසලා දෙන Extension එකක්. Github Repo එකකට ගිහිල්ලා නිකන්ම > button එක ඔබලත් ඒ Repo එක Browser Based VS Code Project එකක් විදිහට open කරන්න පුළුවන්. හැබැයි එහෙම open කරන VS Code එකේ terminal එක වගේ දේවල් පාවිච්චි කරන්න බෑ. ඒත් Gitpod පාවිච්චි කරනවානම් අපි normally desktop එකේ VS Code පාවිච්චි කරනවා වගේම Browser එකෙත් VS Code පාවිච්චි කරන්න පුලුවන්. VS Code Terminal එකත් Browser එක ඇතුලේ ඉඳගෙනම පාවිච්චි කරන්න පුළුවන්. [ATTACH type="full" alt="gitpod.png"]180542[/ATTACH] [HR][/HR] පල්ලෙහා තියෙන්නේ මට සෙට් වුන VS Code Extensions ටිකක්. මෙව්වා Language-Specific Extensions නෙමෙයි. පොදුවේ හැමෝටම පාවිච්චි කරන්න පුළුවන් Extensions. Code Time [URL]https://marketplace.visualstudio.com/items?itemName=softwaredotcom.swdc-vscode[/URL] මේකෙන් ඔයාගේ Coding Time එක monitor කරන්න පුළුවන්. ඔයා Actively Code කරමින් හිටපු කාලය හා ඔයා Code කරන්නේ නැතුව නිකංම Screen එක දිහා බලාගෙන හිටපු කාලය වෙන වෙනම Detailed Report එකක් විදිහට Statistics එක්කම ඔයාට මේ Extension එකෙන් බලාගන්න පුළුවන්. Emoji 😜 [URL]https://marketplace.visualstudio.com/items?itemName=Perkovec.emoji[/URL] මේ Extension එකෙත් වෙනම ආතල් එකක් තියෙනවා. මේක පාවිච්චි කරලා Command Palette එකෙන් Emojis insert කරන්න පුළුවන්. Prettier [URL]https://marketplace.visualstudio.com/items?itemName=esbenp.prettier-vscode[/URL] මේකනම් හැමෝම දන්න Extension එකක් වෙන්න ඕනේ. මේක Install කරගෙන මොකක් හරි Language එකකින් Code එකක් ලියලා alt + shift + F එබුවහම ඒ code එක හැමෝටම පහසුවෙන් කියවගන්න පුළුවන් වෙන විදිහට Format වෙනවා. තව ඔය පොඩි පොඩි semicolon එහෙම දාන්න අමතක වෙලා තිබ්බොත් alt + shift + F ඔබපු ගමන් එව්වත් ඉබේම add වෙනවා. මේක ඕනෑම language එකකට වැඩ. මේක නම් ඉතින් හැම programmer කෙනෙක් ගාවම අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ Extension එකක්. Code Spell Checker [URL]https://marketplace.visualstudio.com/items?itemName=streetsidesoftware.code-spell-checker[/URL] මේකනම් Life-Saving Plugin එකක්. 🤩 Programmer කෙනෙක්ගේ ජීවිතේට එන්න පුළුවන් ප්‍රශ්න වලින් ලොකුම ප්‍රශ්නයක් තමා මොකක් හරි පොඩි Spelling Mistake එකක් නිසා සම්පූර්ණ Code එකම වැඩ කරන්නේ නැතුව යන එක. මේකෙන් ඔයගොල්ලෝ ලියන Syntax, Variables, Functions, Values, Comments වගේ හැම එකකම මොකක් හරි Spelling Mistake එකක් / Typo එකක් තියෙනවද කියලා Check කරනවා. ඔයගොල්ලෝ CamelCase එකෙන් Variables එහෙම නම් කරලා තිබ්බත් මේ Extension එකෙන් එහෙම CamelCase එකෙන් ලියපු Code වලත් Spelling Mistakes තියෙනවද කියලා Check කරනවා. Bookmarks [URL]https://marketplace.visualstudio.com/items?itemName=alefragnani.Bookmarks[/URL] මේකත් පට්ට වටින extension එකක්. මේක පාවිච්චි කරලා Code එක ඇතුලේ තැනින් තැන Bookmarks Create කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ තැන් වලට ලේසියෙන්ම මේ Bookmarks පාවිච්චි කරලා Navigate කරන්න පුළුවන්. indent-rainbow [URL]https://marketplace.visualstudio.com/items?itemName=oderwat.indent-rainbow[/URL] මේක install කලාම Code එකක Opening and Closing Tags දෙක හෝ Parenthesis අතරේ පාට තීරුවක් ඇඳෙනවා. ඒ පාට තීරුව දිගේ ඇහැ ගෙනිච්චහම ලේසියෙන්ම Closing Parenthesis එක හෝ Closing Tag එක තියෙන ස්ථානය හොයාගන්න පුළුවන්. Polacode [URL]https://marketplace.visualstudio.com/items?itemName=pnp.polacode[/URL] මේක පාවිච්චි කරලා ලේසියෙන්ම Code Snapshots Create කරන්න හා Share කරන්න පුළුවන්. vscode-icons [URL]https://marketplace.visualstudio.com/items?itemName=vscode-icons-team.vscode-icons[/URL] මේක install කරගත්තහම අපි project එකක් ඇතුලේ create කරන Folders හා Files වලට ඒ ඒ File එකට හෝ Folder එකට ගැලපෙන icon එකක් add වෙනවා . Live Share Extension Pack [URL]https://marketplace.visualstudio.com/items?itemName=MS-vsliveshare.vsliveshare-pack[/URL] මේක මං නම් පාවිච්චි කරලා නෑ. හැබැයි මං හිතන්නේ Software Companies වල job කරන කට්ටියනම් මේ Extension එක හැමදාම පාවිච්චි කරනවා ඇති. මේක පාවිච්චි කරලා real time විදිහට programmers ල දෙතුන්දෙනෙක්ට එකට එකතු වෙලා "එකම" project එකක් open කරගෙන ඒ හැමෝටම ඒ project එක ඇතුලේ Type කරන්න, Debug කරන්න වගේ වැඩ කරන්න පුළුවන්ලු. ඒ ගොල්ලොන්ට එහෙම Collaboratively වැඩ කරන ගමන් Audio Chat හා Text Chat කරන්නත් පුළුවන්ලු මේ Extension එකෙන්. මට තේරුණ විදිහට නම් මේක පට්ට වටින Extension එකක්. [HR][/HR] මේකේ ඉතුරු ටික මං මේ Thread එකේ පලවෙනි Reply එකෙන් දාන්නම්. ElaKiri එකේ දාන Message එකක Characters ප්‍රමාණය 10000 ඉක්මවන්න බෑ කියලා Warning Alert එකක් මට දැන් ආවා. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom