Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Software Development
Software Engineers ලට / Web Developers ලට වැදගත් වෙන APIs, YouTube Channels, VS Code Extensions, Libraries, Websites Mega Thread !! 🔴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පල්ලෙහා තියෙන්නේ මට සෙට් වුන YouTube Channels කීපයක්.

Fireship - මේක තමා මගේ ආසම YouTube Channel එක. Programming සහ Web Development ලෝකේ සිද්දවෙන දේවල් ගැන Update වෙන්න සහ අලුතෙන් එන Technologies ගැන මූලික දැනුම ගන්න තියෙන ලේසිම ක්‍රමය තමා මේ YouTube Channel එක Subscribe කරලා තියාගන්න එක.

https://www.youtube.com/c/Fireship

freeCodeCamp.org - මේකනම් පට්ටම වටින Channel එකක්. මේකේ Courses හිතාගන්නවත් බැරි තරම් ප්‍රමාණයක් අන්තර්ගත වෙලා තියෙනවා. Free courses වල පැය දහස් ගණනක video content මේ YouTube Channel එකේ තියෙනවා.

https://www.youtube.com/c/Freecodecamp

Traversy Media

https://www.youtube.com/c/TraversyMedia

JavaScript Mastery

https://www.youtube.com/c/JavaScriptMastery

The Net Ninja

https://www.youtube.com/c/TheNetNinja

Flutter Mapp

https://www.youtube.com/c/FlutterMapp

DesignCourse

https://www.youtube.com/c/DesignCourse

Web Dev Simplified

https://www.youtube.com/c/WebDevSimplified

codeSTACKr

https://www.youtube.com/c/codeSTACKr

Envato Tutes+

https://www.youtube.com/c/tutsplus

DesignCode

https://www.youtube.com/c/DesignCodeTeam

Adrian Twarog

https://www.youtube.com/c/AdrianTwarog

NetworkChuck

https://www.youtube.com/c/NetworkChuck

edureka!

https://www.youtube.com/c/edurekaIN

TechWorld with Nana

https://www.youtube.com/c/TechWorldwithNana

Code with Ania Kubów

https://www.youtube.com/c/AniaKubów

Coder Coder

https://www.youtube.com/c/TheCoderCoder

codedamn

https://www.youtube.com/c/codedamn

Marcus Ng

https://www.youtube.com/c/MarcusNg

The Flutter Way

https://www.youtube.com/c/TheFlutterWay

James Bachini

https://www.youtube.com/c/JamesBachini

Codegrid

https://www.youtube.com/c/Codegrid

Online Tutorials

https://www.youtube.com/c/OnlineTutorials4Designers

EGATOR

https://www.youtube.com/c/EGATORTUTORIALS

CodingLab

https://www.youtube.com/c/CodingLabYT

Wizard LK - මේක ලංකාවේ අයියා කෙනෙක් කරන සිංහල content තියෙන සුපිරි channel එකක්.

https://www.youtube.com/c/WizardLK

පල්ලෙහා video එකේ තවත් Developers ල කීපදෙනෙක්ගෙම YouTube Channels ගැන සඳහන් වෙලා තියෙනවා.

[MEDIA=youtube]T1RkVVVTZ4Y[/MEDIA]

පල්ලෙහා තියෙන්නේ ඔයගොල්ලොන්ට වැදගත් වෙයි කියලා මට හිතෙන අනිත් එව්වා.

Figma

https://www.figma.com/

මේක ඇවිල්ලා පට්ටම පට්ට browser-based design tool එකක්. (මේක Free විදිහට පාවිච්චි කරන්න පුළුවන් Software එකක්.) මේක නිකන් Adobe XD වගේ. හැබැයි ඒකට වඩා මේක සුපිරි. මේකෙන් Apps වල හා Websites වල Prototypes හදාගන්න පුළුවන්. ඊට අමතරව තව ගොඩක් දේවලුත් මේකෙන් කරගන්න පුළුවන්. Web Design කරන කට්ටියට නම් මේක පට්ටම වටිනවා. Web Development සහ App Development කරන කට්ටියටත් මේක පට්ට වටිනවා. මේකෙන් හදන එව්වා අපිට Assets විදිහට Export කරල පාවිච්චි කරන්නත් පුළුවන්.

Rive

https://rive.app/

මේක ඇවිල්ලා ලේසියෙන්ම Animations create කරලා එව්වා Assets විදිහට export කරගෙන අපේ Apps හා Websites වලට add කරගන්න පුළුවන් සුපිරිම browser-based app එකක්. මේකෙන් හදන්න පුළුවන් Animations දැක්කහම සිරාවටම පිස්සු වැටෙනවා.

dev to

https://dev.to/

මේක ඇවිල්ලා Software Developers ලට වැදගත් වෙන Articles සෑහෙන තොගයක් තියෙන Website එකක්. මේකෙ දවසකට Articles සෑහෙන තොගයක් ලියවෙනවා.

Medium

https://medium.com/

මේකත් Software Developers ලට වැදගත් වෙන Articles සෑහෙන තොගයක් තියෙන Website එකක්. මේකෙත් දවසකට Articles සෑහෙන තොගයක් ලියවෙනවා. ඔයගොල්ලොන්ට Software Development ලෝකේ අලුත් trends ගැන එහෙම දැනගන්න ඕනෙනම් මේකේ තියෙන articles කියවන එක ලොකුම ලොකු උදව්වක් වෙයි.

https://dev.to/cruip/50-free-tools-and-resources-to-create-awesome-user-interfaces-1c1b#animations

මේ article එකේ Front-end Developers ලට වැදගත් වෙන Tools and Resources 50 ක් ගැන සඳහන් වෙලා තියෙනවා. Photos and Videos, Illustrations, Palette, Typography, Animations and Effects, Iconography, Patterns and Shapes, Utility කියන Categories වලට ඒ Tools and Resources ටික බෙදා වෙන් කරලා තමයි මේ article එකේ දක්වලා තියෙන්නේ.

Feedly

https://feedly.com/

මේක ඇවිල්ලා RSS Feeds ලේසියෙන්ම Organize කරගන්න පුළුවන් App එකක්. තමාට කියවන්න අවශ්‍ය කරන Articles වල RSS Feeds ටික මේ App එකට ගෙන්නගෙන ඒක හරහා ලේසියෙන්ම Article එකට සම්බන්ධ වෙන්න පුළුවන්.

Reddit

https://www.reddit.com/

Reddit ගැනනම් ඔයගොල්ලෝ හැමෝම දන්නවා ඇතිනේ. ඒකෙත් Developers ලට ගොඩක් වටින subreddits කීපයක්ම තියෙනවා.

Discord

https://discord.com/

මේක ගැනත් ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම අහලා ඇතිනේ. මේකෙත් Developers ලට ගොඩක් වැදගත් වෙන Groups කීපයක්ම තියෙනවා.

DevDocs

https://devdocs.io/

මේකෙ මේ ලෝකේ තියෙන හැම Programming Language එකකම හා Library එකකම Documentations ටික එකම තැනක තියෙනවා. අපිට ඕනෑම Library එකක හෝ Programming Language එකක Official Documentation එක මෙතනින් ලේසියෙන්ම හොයාගන්න පුළුවන්.

Daybook

https://daybook.app/

මේක ඇවිල්ලා Free Diary / Journal එකක්. ඔයගොල්ලො පුරුද්දක් විදිහට ඔයගොල්ලොන්ගේ Software Development Journey එකේ Progress එක හා Milestones ටික මේ Diary එකේ ලියන්න. එහෙම තමන්ගෙ Journey එක ගැන Report එකක් තියාගෙන ඉන්න එක ඔයගොල්ලොන්ට අනාගතේට ගොඩක් වැදගත් වෙයි.

StackShare

https://stackshare.io/

ලෝකේ තියෙන companies ගොඩක් ඒගොල්ලොන්ගේ Tech Stack එකේ පාවිච්චි කරලා තියෙන Libraries and Tools මොනවද කියලා විස්තර මේ Website එකට අන්තර්ගත කරලා තියෙනවා. මොකක් හරි company එකක් (උදා: https://www.airbnb.com/ ) ඒගොල්ලොන්ගේ Web or Mobile Application එක හදද්දී පාවිච්චි කරපු tools මොනවද කියලා අපිට දැනගන්න ඕනේ වුනොත් එහෙම මේ Website එකෙන් ඒක ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. ඒ වගේම අලුතෙන් මොකක් හරි Library එකක් හරි Tool එකක් හරි මේ ලෝකෙට ආවොත් ඒ ගැන විස්තරත් මේ Website එක කියෙව්වොත් ලේසියෙන්ම දැනගන්න පුළුවන්.

Firebase

https://firebase.google.com/

මේක ඇවිල්ලා Google එකට අයිති සුපිරිම Backend-as-a-Service එකක්. මේකෙ Real Time Database, Authentication, Web Hosting, Serverless Computing, Push Notifications, Google Analytics වගේ Features හැම එකක්ම අන්තර්ගත වෙලා තියෙනවා. Web and Mobile Applications නිර්මාණය කරන ක්‍රියාවලිය ගොඩක්ම පහසු කරවන Development Platform එකක් තමයි මේක.

Stack Overflow

https://stackoverflow.com/

මේක ගැන නම් ඔයගොල්ලො අනිවාර්යෙන්ම දන්නවා ඇති. ඔයගොල්ලෝ ලියපු Code එකේ මොකක් හරි error එකක් හෝ Bug එකක් ආවොත් ඒ ගැටලුව හොඳට පැහැදිලි කරලා මේ Website එකේ Post කරන්න. එතකොට මේ Website එකේ ඉන්න Community එකේ කට්ටිය ඒ ප්‍රශ්නෙට ගැලපෙන Solution එකක් ඔයාට ඉදිරිපත් කරයි. ඔයාට පැන නැගුණු ප්‍රශ්නයම මීට කලින් පැන නැඟුණු එක්කෙනෙක් ඒ ප්‍රශ්නෙ මේ Website එකේ දැනටමත් Post කරලා තිබීමට ලොකු සම්භාවිතාවක් තියෙනවා. ඒ වගේ වෙලාවල් වලට ඒ Post එකට දාලා තියෙන solutions ටික කියවීමෙනුත් ඔයාට ඔයාගේ ප්‍රශ්නෙට ගැලපෙන උත්තරය ලේසියෙන්ම හොයාගන්න පුලුවන් වෙයි.

https://www.aternity.com/blogs/the-50-best-javascript-libraries/

මේ Article එකේ Web Developers ලට වැදගත් වෙන Libraries 50 ක් ගැන විස්තර අන්තර්ගත වෙලා තියෙනවා.

https://rapidapi.com/blog/most-popular-api/

මේ Article එකේ Web Developers ලට වැදගත් වෙන APIs 50 ක් ගැන විස්තර අන්තර්ගත වෙලා තියෙනවා.

පල්ලෙහා තියෙන්නේ මට හම්බුන Software Development වලට අදාල Courses තියෙන Websites. එව්වට ගිහින් ඔයගොල්ලොන්ට ගැලපෙන Courses තෝරගන්න.

https://www.udemy.com/

https://www.coursera.org/

https://www.udacity.com/

https://www.freecodecamp.org/

https://fireship.io/

https://www.skillshare.com/

https://www.linkedin.com/learning/

https://www.pluralsight.com/

https://www.w3schools.com/

https://www.khanacademy.org/

https://www.codecademy.com/

https://www.edureka.co/

https://www.simplilearn.com/

Course එකක් Download කරගන්නේ කොහොමද කියලා පල්ලෙහා Thread එකේ ලියැවිලා තියෙනවා.

Thread 'Course එකක් හරි Seeds අඩු ඕනෑම File Size එකක Torrent එකක් හරි ලේසියෙන්ම Free Direct Download කරගන්නේ මෙහෙමයි' https://elakiri.com/threads/course-එකක්-හරි-seeds-අඩු-ඕනෑම-file-size-එකක-torrent-එකක්-හරි-ලේසියෙන්ම-free-direct-download-කරගන්නේ-මෙහෙමයි.2055289/

ඔයගොල්ලොන්ටත් සෙට් වුන මේ වගේ එක එක ජාතියේ එව්වා තියෙනවනම් පල්ලෙහා Reply එකකින් දාගෙන යන්න. මටත් සෙට් වෙන අලුත් දේවල් මං අලුත් Replies වලින් මේ Thread එකට add කරන්නම්.

[QUOTE="Avishka Indula, post: 28029624, member: 569955"] පල්ලෙහා තියෙන්නේ මට සෙට් වුන YouTube Channels කීපයක්. Fireship - මේක තමා මගේ ආසම YouTube Channel එක. Programming සහ Web Development ලෝකේ සිද්දවෙන දේවල් ගැන Update වෙන්න සහ අලුතෙන් එන Technologies ගැන මූලික දැනුම ගන්න තියෙන ලේසිම ක්‍රමය තමා මේ YouTube Channel එක Subscribe කරලා තියාගන්න එක. [URL]https://www.youtube.com/c/Fireship[/URL] freeCodeCamp.org - මේකනම් පට්ටම වටින Channel එකක්. මේකේ Courses හිතාගන්නවත් බැරි තරම් ප්‍රමාණයක් අන්තර්ගත වෙලා තියෙනවා. Free courses වල පැය දහස් ගණනක video content මේ YouTube Channel එකේ තියෙනවා. [URL]https://www.youtube.com/c/Freecodecamp[/URL] Traversy Media [URL]https://www.youtube.com/c/TraversyMedia[/URL] JavaScript Mastery [URL]https://www.youtube.com/c/JavaScriptMastery[/URL] The Net Ninja [URL]https://www.youtube.com/c/TheNetNinja[/URL] Flutter Mapp [URL]https://www.youtube.com/c/FlutterMapp[/URL] DesignCourse [URL]https://www.youtube.com/c/DesignCourse[/URL] Web Dev Simplified [URL]https://www.youtube.com/c/WebDevSimplified[/URL] codeSTACKr [URL]https://www.youtube.com/c/codeSTACKr[/URL] Envato Tutes+ [URL]https://www.youtube.com/c/tutsplus[/URL] DesignCode [URL]https://www.youtube.com/c/DesignCodeTeam[/URL] Adrian Twarog [URL]https://www.youtube.com/c/AdrianTwarog[/URL] NetworkChuck [URL]https://www.youtube.com/c/NetworkChuck[/URL] edureka! [URL]https://www.youtube.com/c/edurekaIN[/URL] TechWorld with Nana [URL]https://www.youtube.com/c/TechWorldwithNana[/URL] Code with Ania Kubów [URL='https://www.youtube.com/c/AniaKub%C3%B3w']https://www.youtube.com/c/AniaKubów[/URL] Coder Coder [URL]https://www.youtube.com/c/TheCoderCoder[/URL] codedamn [URL]https://www.youtube.com/c/codedamn[/URL] Marcus Ng [URL]https://www.youtube.com/c/MarcusNg[/URL] The Flutter Way [URL]https://www.youtube.com/c/TheFlutterWay[/URL] James Bachini [URL]https://www.youtube.com/c/JamesBachini[/URL] Codegrid [URL]https://www.youtube.com/c/Codegrid[/URL] Online Tutorials [URL]https://www.youtube.com/c/OnlineTutorials4Designers[/URL] EGATOR [URL]https://www.youtube.com/c/EGATORTUTORIALS[/URL] CodingLab [URL]https://www.youtube.com/c/CodingLabYT[/URL] Wizard LK - මේක ලංකාවේ අයියා කෙනෙක් කරන සිංහල content තියෙන සුපිරි channel එකක්. [URL]https://www.youtube.com/c/WizardLK[/URL] පල්ලෙහා video එකේ තවත් Developers ල කීපදෙනෙක්ගෙම YouTube Channels ගැන සඳහන් වෙලා තියෙනවා. [MEDIA=youtube]T1RkVVVTZ4Y[/MEDIA] [HR][/HR] පල්ලෙහා තියෙන්නේ ඔයගොල්ලොන්ට වැදගත් වෙයි කියලා මට හිතෙන අනිත් එව්වා. Figma [URL]https://www.figma.com/[/URL] මේක ඇවිල්ලා පට්ටම පට්ට browser-based design tool එකක්. (මේක Free විදිහට පාවිච්චි කරන්න පුළුවන් Software එකක්.) මේක නිකන් Adobe XD වගේ. හැබැයි ඒකට වඩා මේක සුපිරි. මේකෙන් Apps වල හා Websites වල Prototypes හදාගන්න පුළුවන්. ඊට අමතරව තව ගොඩක් දේවලුත් මේකෙන් කරගන්න පුළුවන්. Web Design කරන කට්ටියට නම් මේක පට්ටම වටිනවා. Web Development සහ App Development කරන කට්ටියටත් මේක පට්ට වටිනවා. මේකෙන් හදන එව්වා අපිට Assets විදිහට Export කරල පාවිච්චි කරන්නත් පුළුවන්. Rive [URL]https://rive.app/[/URL] මේක ඇවිල්ලා ලේසියෙන්ම Animations create කරලා එව්වා Assets විදිහට export කරගෙන අපේ Apps හා Websites වලට add කරගන්න පුළුවන් සුපිරිම browser-based app එකක්. මේකෙන් හදන්න පුළුවන් Animations දැක්කහම සිරාවටම පිස්සු වැටෙනවා. 🤩 dev to [URL]https://dev.to/[/URL] මේක ඇවිල්ලා Software Developers ලට වැදගත් වෙන Articles සෑහෙන තොගයක් තියෙන Website එකක්. මේකෙ දවසකට Articles සෑහෙන තොගයක් ලියවෙනවා. Medium [URL]https://medium.com/[/URL] මේකත් Software Developers ලට වැදගත් වෙන Articles සෑහෙන තොගයක් තියෙන Website එකක්. මේකෙත් දවසකට Articles සෑහෙන තොගයක් ලියවෙනවා. ඔයගොල්ලොන්ට Software Development ලෝකේ අලුත් trends ගැන එහෙම දැනගන්න ඕනෙනම් මේකේ තියෙන articles කියවන එක ලොකුම ලොකු උදව්වක් වෙයි. [URL]https://dev.to/cruip/50-free-tools-and-resources-to-create-awesome-user-interfaces-1c1b#animations[/URL] මේ article එකේ Front-end Developers ලට වැදගත් වෙන Tools and Resources 50 ක් ගැන සඳහන් වෙලා තියෙනවා. Photos and Videos, Illustrations, Palette, Typography, Animations and Effects, Iconography, Patterns and Shapes, Utility කියන Categories වලට ඒ Tools and Resources ටික බෙදා වෙන් කරලා තමයි මේ article එකේ දක්වලා තියෙන්නේ. Feedly [URL]https://feedly.com/[/URL] මේක ඇවිල්ලා RSS Feeds ලේසියෙන්ම Organize කරගන්න පුළුවන් App එකක්. තමාට කියවන්න අවශ්‍ය කරන Articles වල RSS Feeds ටික මේ App එකට ගෙන්නගෙන ඒක හරහා ලේසියෙන්ම Article එකට සම්බන්ධ වෙන්න පුළුවන්. Reddit [URL]https://www.reddit.com/[/URL] Reddit ගැනනම් ඔයගොල්ලෝ හැමෝම දන්නවා ඇතිනේ. ඒකෙත් Developers ලට ගොඩක් වටින subreddits කීපයක්ම තියෙනවා. Discord [URL]https://discord.com/[/URL] මේක ගැනත් ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම අහලා ඇතිනේ. මේකෙත් Developers ලට ගොඩක් වැදගත් වෙන Groups කීපයක්ම තියෙනවා. DevDocs [URL]https://devdocs.io/[/URL] මේකෙ මේ ලෝකේ තියෙන හැම Programming Language එකකම හා Library එකකම Documentations ටික එකම තැනක තියෙනවා. අපිට ඕනෑම Library එකක හෝ Programming Language එකක Official Documentation එක මෙතනින් ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. Daybook [URL]https://daybook.app/[/URL] මේක ඇවිල්ලා Free Diary / Journal එකක්. ඔයගොල්ලො පුරුද්දක් විදිහට ඔයගොල්ලොන්ගේ Software Development Journey එකේ Progress එක හා Milestones ටික මේ Diary එකේ ලියන්න. එහෙම තමන්ගෙ Journey එක ගැන Report එකක් තියාගෙන ඉන්න එක ඔයගොල්ලොන්ට අනාගතේට ගොඩක් වැදගත් වෙයි. StackShare [URL]https://stackshare.io/[/URL] ලෝකේ තියෙන companies ගොඩක් ඒගොල්ලොන්ගේ Tech Stack එකේ පාවිච්චි කරලා තියෙන Libraries and Tools මොනවද කියලා විස්තර මේ Website එකට අන්තර්ගත කරලා තියෙනවා. මොකක් හරි company එකක් (උදා: [URL]https://www.airbnb.com/[/URL] ) ඒගොල්ලොන්ගේ Web or Mobile Application එක හදද්දී පාවිච්චි කරපු tools මොනවද කියලා අපිට දැනගන්න ඕනේ වුනොත් එහෙම මේ Website එකෙන් ඒක ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. ඒ වගේම අලුතෙන් මොකක් හරි Library එකක් හරි Tool එකක් හරි මේ ලෝකෙට ආවොත් ඒ ගැන විස්තරත් මේ Website එක කියෙව්වොත් ලේසියෙන්ම දැනගන්න පුළුවන්. Firebase [URL]https://firebase.google.com/[/URL] මේක ඇවිල්ලා Google එකට අයිති සුපිරිම Backend-as-a-Service එකක්. මේකෙ Real Time Database, Authentication, Web Hosting, Serverless Computing, Push Notifications, Google Analytics වගේ Features හැම එකක්ම අන්තර්ගත වෙලා තියෙනවා. Web and Mobile Applications නිර්මාණය කරන ක්‍රියාවලිය ගොඩක්ම පහසු කරවන Development Platform එකක් තමයි මේක. Stack Overflow [URL]https://stackoverflow.com/[/URL] මේක ගැන නම් ඔයගොල්ලො අනිවාර්යෙන්ම දන්නවා ඇති. ඔයගොල්ලෝ ලියපු Code එකේ මොකක් හරි error එකක් හෝ Bug එකක් ආවොත් ඒ ගැටලුව හොඳට පැහැදිලි කරලා මේ Website එකේ Post කරන්න. එතකොට මේ Website එකේ ඉන්න Community එකේ කට්ටිය ඒ ප්‍රශ්නෙට ගැලපෙන Solution එකක් ඔයාට ඉදිරිපත් කරයි. ඔයාට පැන නැගුණු ප්‍රශ්නයම මීට කලින් පැන නැඟුණු එක්කෙනෙක් ඒ ප්‍රශ්නෙ මේ Website එකේ දැනටමත් Post කරලා තිබීමට ලොකු සම්භාවිතාවක් තියෙනවා. ඒ වගේ වෙලාවල් වලට ඒ Post එකට දාලා තියෙන solutions ටික කියවීමෙනුත් ඔයාට ඔයාගේ ප්‍රශ්නෙට ගැලපෙන උත්තරය ලේසියෙන්ම හොයාගන්න පුලුවන් වෙයි. [URL]https://www.aternity.com/blogs/the-50-best-javascript-libraries/[/URL] මේ Article එකේ Web Developers ලට වැදගත් වෙන Libraries 50 ක් ගැන විස්තර අන්තර්ගත වෙලා තියෙනවා. [URL]https://rapidapi.com/blog/most-popular-api/[/URL] මේ Article එකේ Web Developers ලට වැදගත් වෙන APIs 50 ක් ගැන විස්තර අන්තර්ගත වෙලා තියෙනවා. [HR][/HR] පල්ලෙහා තියෙන්නේ මට හම්බුන Software Development වලට අදාල Courses තියෙන Websites. එව්වට ගිහින් ඔයගොල්ලොන්ට ගැලපෙන Courses තෝරගන්න. [URL]https://www.udemy.com/[/URL] [URL]https://www.coursera.org/[/URL] [URL]https://www.udacity.com/[/URL] [URL]https://www.freecodecamp.org/[/URL] [URL]https://fireship.io/[/URL] [URL]https://www.skillshare.com/[/URL] [URL]https://www.linkedin.com/learning/[/URL] [URL]https://www.pluralsight.com/[/URL] [URL]https://www.w3schools.com/[/URL] [URL]https://www.khanacademy.org/[/URL] [URL]https://www.codecademy.com/[/URL] [URL]https://www.edureka.co/[/URL] [URL]https://www.simplilearn.com/[/URL] Course එකක් Download කරගන්නේ කොහොමද කියලා පල්ලෙහා Thread එකේ ලියැවිලා තියෙනවා. Thread 'Course එකක් හරි Seeds අඩු ඕනෑම File Size එකක Torrent එකක් හරි ලේසියෙන්ම Free Direct Download කරගන්නේ මෙහෙමයි' [URL='https://elakiri.com/threads/course-%E0%B6%91%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A-%E0%B7%84%E0%B6%BB%E0%B7%92-seeds-%E0%B6%85%E0%B6%A9%E0%B7%94-%E0%B6%95%E0%B6%B1%E0%B7%91%E0%B6%B8-file-size-%E0%B6%91%E0%B6%9A%E0%B6%9A-torrent-%E0%B6%91%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A-%E0%B7%84%E0%B6%BB%E0%B7%92-%E0%B6%BD%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8-free-direct-download-%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A-%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%B8%E0%B6%BA%E0%B7%92.2055289/']https://elakiri.com/threads/course-එකක්-හරි-seeds-අඩු-ඕනෑම-file-size-එකක-torrent-එකක්-හරි-ලේසියෙන්ම-free-direct-download-කරගන්නේ-මෙහෙමයි.2055289/[/URL] [HR][/HR] ඔයගොල්ලොන්ටත් සෙට් වුන මේ වගේ එක එක ජාතියේ එව්වා තියෙනවනම් පල්ලෙහා Reply එකකින් දාගෙන යන්න. මටත් සෙට් වෙන අලුත් දේවල් මං අලුත් Replies වලින් මේ Thread එකට add කරන්නම්. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom