Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Today at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SOFTWARE ENGINEERS COME PLEASE..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

IDA Pro තමයි තියෙන පට්ටම සොෆ්ට්වෙයා එක Assembly code Analyze කරන්න.

Crack, Keygen හදන්නේ ඔය විදිහට.

Assembly ගොඩක් අමාරු නැහැ ගයිඩ් තියෙනවා ඕනේ තරං Youtube එකේ.

OllyDbg හොඳයි පැච් හදන්න වගේ වැඩ වලට. සම්පුර්ණ කෝඩ් එකම ඔලුවට ගන්ඩ අමාරුයි නමුත් IDA එකෙන් බලල OLLY එකේ රියල් ටයිම් රන් වෙන ගමන් බ්රේක් පොයින්ට්ස් තිය තිය ඩිබග් කරන්න පුළුවන් එකෙන්.

ඇසෙම්බ්ලි වල ඔය OOP වගේ ස්ටයිල් නං නැහැ සිම්පල් කෝඩ් තියෙන්නේ. මැෂින් කෝඩ් එකෙන් disassemble කරන ඔන්ලයින් දිසසේම්බ්ලර් එහෙම තියෙනවා

මේ තියෙන්නේ එකක්.

https://www.onlinedisassembler.com/odaweb/

එත් මේවයේ වැඩ අඩුයි. අපිට ඕනේ ඕනේ තැන කියවල එකේ සිද්ද වෙන දේවල් ටැග් කර කර යන්ඩ නං අයිඩ තමා හොඳම.

ප්‍රොසෙසර් එක වැඩ කරන විදිහ පොඩ්ඩක් තේරුමක් තින්ද ඕනේ x86 රේගිස්ටර් ටිකයි x64 ටිකයි.

ඉස්සර x86 කාලේ නං ගොඩක් ඕක හිට්. 64 ඒවා ටිකක් කට්ට. එත් රේගිස්ටර් ටික තමයි වෙනස්.

ඔය රේගිස්ටර් වලින් කෙරෙන calculation යන හැටි සහ stack එක වැඩ කරන හැටි දැනගත්තහම ගොඩක් දුරට සිද්ද වෙන්නේ මොකක්ද කියල තේරුම් ගන්න පුළුවන් උඹට.

PS: උඹ ක්‍රැක් එහෙම හදන්න යනවනං Assembly මුල සිට අගට ඉගෙනගන්න යන්ඩ එපා තේරුමක් නැහැ බොහොම පොඩ්ඩයි අවශ්‍ය වැඩේට

[QUOTE="BLACKLIST_MEMBER, post: 18309458, member: 79414"] [SIZE="3"]IDA Pro තමයි තියෙන පට්ටම සොෆ්ට්වෙයා එක Assembly code Analyze කරන්න. Crack, Keygen හදන්නේ ඔය විදිහට. Assembly ගොඩක් අමාරු නැහැ ගයිඩ් තියෙනවා ඕනේ තරං Youtube එකේ. OllyDbg හොඳයි පැච් හදන්න වගේ වැඩ වලට. සම්පුර්ණ කෝඩ් එකම ඔලුවට ගන්ඩ අමාරුයි නමුත් IDA එකෙන් බලල OLLY එකේ රියල් ටයිම් රන් වෙන ගමන් බ්රේක් පොයින්ට්ස් තිය තිය ඩිබග් කරන්න පුළුවන් එකෙන්. ඇසෙම්බ්ලි වල ඔය OOP වගේ ස්ටයිල් නං නැහැ සිම්පල් කෝඩ් තියෙන්නේ. මැෂින් කෝඩ් එකෙන් disassemble කරන ඔන්ලයින් දිසසේම්බ්ලර් එහෙම තියෙනවා මේ තියෙන්නේ එකක්. [url]https://www.onlinedisassembler.com/odaweb/[/url] එත් මේවයේ වැඩ අඩුයි. අපිට ඕනේ ඕනේ තැන කියවල එකේ සිද්ද වෙන දේවල් ටැග් කර කර යන්ඩ නං අයිඩ තමා හොඳම. ප්‍රොසෙසර් එක වැඩ කරන විදිහ පොඩ්ඩක් තේරුමක් තින්ද ඕනේ x86 රේගිස්ටර් ටිකයි x64 ටිකයි. ඉස්සර x86 කාලේ නං ගොඩක් ඕක හිට්. 64 ඒවා ටිකක් කට්ට. එත් රේගිස්ටර් ටික තමයි වෙනස්. ඔය රේගිස්ටර් වලින් කෙරෙන calculation යන හැටි සහ stack එක වැඩ කරන හැටි දැනගත්තහම ගොඩක් දුරට සිද්ද වෙන්නේ මොකක්ද කියල තේරුම් ගන්න පුළුවන් උඹට. PS: උඹ ක්‍රැක් එහෙම හදන්න යනවනං Assembly මුල සිට අගට ඉගෙනගන්න යන්ඩ එපා තේරුමක් නැහැ බොහොම පොඩ්ඩයි අවශ්‍ය වැඩේට [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom