Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
software firm ekak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගෙත් කම්පැනි එකට දැන් අවුරුදු 8 යි, අවුරුදු 4 ක් වෙන බ්ස්නස් වලින් තමයි මේ බිස්නස් එකට ඕන සල්ලි පම්ප් කලේ, අවුරුදු ගානක් ගියා Self Sustainable business එකක් වෙන්න.

අපිට මාකට් එකක් හදාගන්න, හොද ප්‍රොඩක්ට්ස් ටිකක් හදාගන්න, Eco system එකක් හදාගන්න අවුරුදු 2 ක් විතර යනවා,

මමත් කියන හොදම දේ තමයි ලන්කාවෙන් පිට මාකට් එකක් බලන එක, ලන්කාවෙ තියෙන සොෆ්ට්වයා මාකට් එක නම් එච්චරම හොද එකක් නෙමෙයි, පොඩි කම්පැනි විතරක් නෙමෙයි, නම ගිය ලොකුම කම්පැනි වල පවා ඇතුලෙ ඉන්න සොෆ්ට්වයා ගැන මෙලෝ දෙයක් දන්නෙ නැති උන් නිසා රස්සාවත් එපා වෙන වෙන වෙලාවල් තියෙනවා.

Government එකට සොෆ්ට්වයා හැදුවත් ඒ වගෙ, එක එක හේතු කියලා චෙක් පරක්කු කරනවා, එපා. අතින් තමයි පඩි ගෙවන්න වෙන්නෙ.

අනිත් දේ තමයි ලංකාවෙ උන් දන්නෙ නැ සොෆ්ට්වයා Code කරන්න ඕන කියලා, උන් හිතන්නෙ දෙපාරක් ක්ලික් කරාම සොෆ්ට්වයා එක හැදෙනවා කියලා.

මේ ලගදිත් මගේ එක ක්ලයන්ට් කෙනෙක් පට්ට කරදරයක් දුන්නා, ප්‍රොජෙක්ට් එක බාර ගත්ත දවසෙ ඉදන් දවසට කෝල් 4 ක් විතර ගන්නවා, අලුත් ෆීචර් එකක් දුන්න ගමන් එකේ බොරුවට අඩු පාඩු කියනවා, අපි ඔක්කොම කරලා දෙනකල් අපේ පිට දාලා ඉන්නව, කෝල් එකක් අන්ස්වර් කරන්න බැරි උනාම මැරෙන්න හදනවා.

දවසක් පොර කෝල් කරා මල්ලි ලගෙ වැඩ පරක්කු හින්දා කම්පැනියෙ ප්‍රඩක්ශන් හිරවෙලා තියෙන්නෙ මොකද මල්ලි කරන්නෙ කියලා. මම කිව්වා මෙතනින් පස්සෙ වැඩ ටිකට ස'ර් ලග ඉන්නම ඕන, දැන් එන්න මගේ ඔෆිස් එකට කියලා,

පොර එන්න යන විනාඩි 20 ට මම ගිහින් හොදට කාලා එහෙම ඇවිත් පොර ආවාම වැඩේ පටන් ගත්තා.

පොරට ඕන විදියටම UX, Reports, Alerts ඔක්කොම හැදුවා උදේ 10 ට ආපු එකාව මම හවස 6 වෙනකල් තියාගත්තා බඩගින්නෙම  කන්න වත් යන්න දෙන්නෙ නැතුව, පොර අහනවා මල්ලි කාලා එමුද කියලා, මම කිව්වා එහෙම කකා බිබි ඉන්න ගියොත් අදත් ඉවර කරන්න වෙන්නෙ නැ, ස'ර් ට හදිස්සි නිසා මයි මමත් දැන් මේ විදියට දවස් 5 ක් නොකා නොබි මේක හදන්නෙ, කියලා.

පොරට ඇඩෙන සයිස්, කොහොම හරි දවසෙන් පොරගෙ වැඩ ඔක්කොම ඉවරයි පොර ලග නිසා ටෙස්ට් කරගන්න වෙනනම වෙලාවක් ගියෙත් නැ, කොහොම හරි වැඩේ ගොඩ

දැන් කෝල් එකක් ගන්නෙත් මල්ලි මම කතා කරන එක කරදරයක්ද අහලා

ලංකාවෙ ඉතින් ඔන්න ඔය වගේ උන් එක්ක තමයි වැඩ කරන්න වෙලා තියෙනෙ, මම නම් ඉස්සරහට බලන් ඉන්නෙ ඔක්කොම පිට රට කම්පැනි වල සබ් අරන් කරන්න, ලන්කාවෙ නම් අනාගතයක් නැ.

[QUOTE="K_ZONE, post: 22903498, member: 207562"] [CENTER][SIZE="4"] මගෙත් කම්පැනි එකට දැන් අවුරුදු 8 යි, අවුරුදු 4 ක් වෙන බ්ස්නස් වලින් තමයි මේ බිස්නස් එකට ඕන සල්ලි පම්ප් කලේ, අවුරුදු ගානක් ගියා Self Sustainable business එකක් වෙන්න. අපිට මාකට් එකක් හදාගන්න, හොද ප්‍රොඩක්ට්ස් ටිකක් හදාගන්න, Eco system එකක් හදාගන්න අවුරුදු 2 ක් විතර යනවා, මමත් කියන හොදම දේ තමයි ලන්කාවෙන් පිට මාකට් එකක් බලන එක, ලන්කාවෙ තියෙන සොෆ්ට්වයා මාකට් එක නම් එච්චරම හොද එකක් නෙමෙයි, පොඩි කම්පැනි විතරක් නෙමෙයි, නම ගිය ලොකුම කම්පැනි වල පවා ඇතුලෙ ඉන්න සොෆ්ට්වයා ගැන මෙලෝ දෙයක් දන්නෙ නැති උන් නිසා රස්සාවත් එපා වෙන වෙන වෙලාවල් තියෙනවා. Government එකට සොෆ්ට්වයා හැදුවත් ඒ වගෙ, එක එක හේතු කියලා චෙක් පරක්කු කරනවා, එපා. අතින් තමයි පඩි ගෙවන්න වෙන්නෙ. අනිත් දේ තමයි ලංකාවෙ උන් දන්නෙ නැ සොෆ්ට්වයා Code කරන්න ඕන කියලා, උන් හිතන්නෙ දෙපාරක් ක්ලික් කරාම සොෆ්ට්වයා එක හැදෙනවා කියලා. මේ ලගදිත් මගේ එක ක්ලයන්ට් කෙනෙක් පට්ට කරදරයක් දුන්නා, ප්‍රොජෙක්ට් එක බාර ගත්ත දවසෙ ඉදන් දවසට කෝල් 4 ක් විතර ගන්නවා, අලුත් ෆීචර් එකක් දුන්න ගමන් එකේ බොරුවට අඩු පාඩු කියනවා, අපි ඔක්කොම කරලා දෙනකල් අපේ පිට දාලා ඉන්නව, කෝල් එකක් අන්ස්වර් කරන්න බැරි උනාම මැරෙන්න හදනවා. දවසක් පොර කෝල් කරා මල්ලි ලගෙ වැඩ පරක්කු හින්දා කම්පැනියෙ ප්‍රඩක්ශන් හිරවෙලා තියෙන්නෙ මොකද මල්ලි කරන්නෙ කියලා. මම කිව්වා මෙතනින් පස්සෙ වැඩ ටිකට ස'ර් ලග ඉන්නම ඕන, දැන් එන්න මගේ ඔෆිස් එකට කියලා, පොර එන්න යන විනාඩි 20 ට මම ගිහින් හොදට කාලා එහෙම ඇවිත් පොර ආවාම වැඩේ පටන් ගත්තා. පොරට ඕන විදියටම UX, Reports, Alerts ඔක්කොම හැදුවා උදේ 10 ට ආපු එකාව මම හවස 6 වෙනකල් තියාගත්තා බඩගින්නෙම :D කන්න වත් යන්න දෙන්නෙ නැතුව, පොර අහනවා මල්ලි කාලා එමුද කියලා, මම කිව්වා එහෙම කකා බිබි ඉන්න ගියොත් අදත් ඉවර කරන්න වෙන්නෙ නැ, ස'ර් ට හදිස්සි නිසා මයි මමත් දැන් මේ විදියට දවස් 5 ක් නොකා නොබි මේක හදන්නෙ, කියලා. පොරට ඇඩෙන සයිස්, කොහොම හරි දවසෙන් පොරගෙ වැඩ ඔක්කොම ඉවරයි පොර ලග නිසා ටෙස්ට් කරගන්න වෙනනම වෙලාවක් ගියෙත් නැ, කොහොම හරි වැඩේ ගොඩ :D දැන් කෝල් එකක් ගන්නෙත් මල්ලි මම කතා කරන එක කරදරයක්ද අහලා :D ලංකාවෙ ඉතින් ඔන්න ඔය වගේ උන් එක්ක තමයි වැඩ කරන්න වෙලා තියෙනෙ, මම නම් ඉස්සරහට බලන් ඉන්නෙ ඔක්කොම පිට රට කම්පැනි වල සබ් අරන් කරන්න, ලන්කාවෙ නම් අනාගතයක් නැ. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom