software firm ekak

HemJ

Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    මචන් මේකයි ...

    මම අදහසක් තියෙනවා software firm එකක් පටන් ගන්න ....මට හරියට අදහසක් නැහැ කොහොමද කරන්න පටන් ගන්නේ කියලා ...මේකේ කවුරු හරි මේ සයිඩ් එකේ ඉන්නවා නම් පොඩ්ඩක් මට උපදෙස් ටිකක් දෙන්න...

    mama intern firm ekaka 2years weda karala thiyenwa and (HND + BIT moratuwa-final) thiyenawa..eth den IT field eke nee machan
     
    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    හොඳට හිතල Production එකක් එලියට දැම්මනම්, Business එකක් වෙනුවට Passion ekak විදියට පටන් ගත්තනම්, රටේ ගොඩක් දියුණු නිෂ්පාදන තියෙන්න තිබ්බ. අපේ උන් තියන හැකියාවෙන් Freelancing කරල අනුන්ගෙ වැඩ කර කර ඉන්න නිසා අපේ රටෙන් Innovation එකක් නෑ.
     
    eka eththa bro
     
    mihirajaya

    Active member
  • Oct 5, 2014
    326
    30
    28
    wade hondai.
    mekedi option kihipayak thiyenawa.

    1.ape product ekak build karla wikunana eka.
    2.suddek allagena business gene eka.
    3.lanakawe business set karagena yana eka.

    software company base wenne product company or project company kiyala ne. WSO2,MIT wage ewa product company.eyala eylage product ekka thamai market karanne.
    Virtusa gaththama Project company ekak.eke client company wala project aragen develop karala denawa.
    startup ekakwidiyata yana kota me mokak kalath goda danna puluwan.uthasahaya,kapaweema thiyenawanam wade goda.mamath kamathi wadak patan ganna.
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    nXLAsM6.png
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මටත් ආසාවක් තියෙනවා...පස්සේ බලන්න ඕනේ..:yes:

    හොදම සාර්ථකම ක්‍රමය තමයි ...වෙන රටක පොරක් අල්ලාගෙන එහෙ project outsource කරන එක මෙහෙට..

    එක ගොඩක් stable ....1 million ඉන්වෙස්ටේමෙන්ට් එකක් තිබ්බත් කරතකි...

    ලංකාවේ නම් product market කරලා ලොකු income එකක් ගන්නනම් බැ ..එක නිසා forign country වල project ගන්න බැලුවනම් හරි..
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    උබ මොනවද 2 years කරල තියෙන්නේ? :) Dev ? reputed කම්පැනි එකකද? මොකද මම නම් කියන්නේ industry එකේ ටිකක් experience ගන්න. reputed company හෝ හොදට නැගල යන middle level කම්පැනි එකක.. එතකොට උබට තේරෙනවා හැමදේම යන විදිය. business යන විදියත් අයිඩියා එකක් ගන්න පුලුවන්..නැත්නම් වෙන්නේ අපි අලුතින් පටන්ගන්න ගියාම ලොකු අත්දැකිමක් නැතිව , අනිත් උන් අපිව අන්දන එක ගොඩක් වෙලාවට
     
    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    මටත් ආසාවක් තියෙනවා...පස්සේ බලන්න ඕනේ..:yes:

    හොදම සාර්ථකම ක්‍රමය තමයි ...වෙන රටක පොරක් අල්ලාගෙන එහෙ project outsource කරන එක මෙහෙට..

    එක ගොඩක් stable ....1 million ඉන්වෙස්ටේමෙන්ට් එකක් තිබ්බත් කරතකි...

    ලංකාවේ නම් product market කරලා ලොකු income එකක් ගන්නනම් බැ ..එක නිසා forign country වල project ගන්න බැලුවනම් හරි..

    Product eka Foreign market ekata karanna puluwan.Vietnamen awa Flappy Bird wage!
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Product eka Foreign market ekata karanna puluwan.Vietnamen awa Flappy Bird wage!

    product එකක success rate එක ගොඩක් අඩුයි මචන්...හැබැයි product එක මිනුස්සු අතරට ගියොත් අයෙත් සුපිරිම තමයි...

    එක නිසා හොදම වැඩේ වෙන රටවලින් project ගන්න එක...:yes:

    project කරලා income එක ගන්න අතරේ තමයි product එකක් කරන්න ගන්න ඕනේ...​
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,604
    2,710
    113
    product එකක success rate එක ගොඩක් අඩුයි මචන්...හැබැයි product එක මිනුස්සු අතරට ගියොත් අයෙත් සුපිරිම තමයි...

    එක නිසා හොදම වැඩේ වෙන රටවලින් project ගන්න එක...:yes:

    project කරලා income එක ගන්න අතරේ තමයි product එකක් කරන්න ගන්න ඕනේ...​

    Options dekak thiye.

    1. Outsourced Projects karana gaman thamange Product ekak develop karana eka

    2. Job ekak karana gaman spare time eke thamange Product eka develop karana eka. Product eka success unoth full time ekata bahinawa.

    Meka thamai risk eka tikak adu method deka investor kenek nethnam
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    මචන් මේකයි ...

    මම අදහසක් තියෙනවා software firm එකක් පටන් ගන්න ....මට හරියට අදහසක් නැහැ කොහොමද කරන්න පටන් ගන්නේ කියලා ...මේකේ කවුරු හරි මේ සයිඩ් එකේ ඉන්නවා නම් පොඩ්ඩක් මට උපදෙස් ටිකක් දෙන්න...

    mama intern firm ekaka 2years weda karala thiyenwa and (HND + BIT moratuwa-final) thiyenawa..eth den IT field eke nee machan

    මොනා කරන්නත් හොඳ ප්‍රොජෙක්ට් ඕනෙ බන්. පිටරටකින් ප්‍රොජෙක්ට් අල්ලගන්න පුළුවන් නම් කරපන්. ලංකාවේ උන් සොට්ටෙයාර් කියන්නෙ නිකම් හම්බෙන දෙයක් කියලා හිතන් ඉන්නෙ මලාට හොඳ ගාණක් ගන්න බෑ.

    ඒක හින්දා උඹ මුලින් හොඬ ප්‍රොජෙක් හොයාගන්න විදිහක් බලපන්, මගේ යාළුවෝ දෙන්නෙකුත් රස්සාවෙන් අයින් වෙලා කරන්න ගිහින් ලොස් උනා. ප්‍රොජෙක්ට් නැතුව.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    හොඳට හිතල Production එකක් එලියට දැම්මනම්, Business එකක් වෙනුවට Passion ekak විදියට පටන් ගත්තනම්, රටේ ගොඩක් දියුණු නිෂ්පාදන තියෙන්න තිබ්බ. අපේ උන් තියන හැකියාවෙන් Freelancing කරල අනුන්ගෙ වැඩ කර කර ඉන්න නිසා අපේ රටෙන් Innovation එකක් නෑ.

    සල්ලි වල්ට ගන්න කැමති එවුන් මෙහේ නෑ බන්. ඉතින් මොක හැඩුවත් වෙසක් එකක් අල්ලලා දන්සලක් දාන්න තමයි වෙන්නෙ.
     
    mihirajaya

    Active member
  • Oct 5, 2014
    326
    30
    28
    thiyen lokuma prashne client kenek hoya ganna eka.Upwork unath dan hena restrict karala thiyenne .profile eka build karana ekath he game ekak.

    kattaiya kiyanawada client kenek hoya ganna kramayaka .....