Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
software firm ekak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සම්පූර්ණ ඇත්ත කතාව, මාත් ලංකාවෙ වැඩ වගේම පිට රට වැඩ ගොඩක් කරනවා, ඉස්සර නම් ලංකාවෙ ඒව විතරමයි කරේ බං, දැන් පිට රට වැඩ කරද්දි හොඳටම තේරෙණව මෙහේ උංගෙයි එහේ උංගෙයි වෙනස.

කතා කරල වැඩක් නෑ බං ඒ ගැන නම්, නම් ළඟදිත් ලංකාවෙ ප්‍රොජෙක්ට් එකක එකෙක් කතා කරල කියනවා මට හදිස්සියෙම එන්නලු මම කිව්වා මට වෙන වැඩ වගයක් තියෙනවා කියලා, මෙන්න මුගෙ හෙන ලයින්, ඇති දේකුත් නෑ බං දෙන සොච්චමට කෑ ගහනව ලයින් දාගෙන, පිට රට ක්ලයන්ට්ල නම් එහෙම නෑ, මාර එතිකල් බං උං, ලොකු කමක් ගෑවිලා නෑ එහෙම.

මම නම් කියන්නෙ මෙහේ ප්‍රොජෙක්ට් වලින් ගොඩ යන්න හිතන්නවත් එපා බං, මමත් මෙහේ ප්‍රොජෙක්ට් කරන්නෙ රට ඇතුලෙ Reputation එක හදාගන්න විතරමයි, නැතුව ලාභ ලබන්න නෙමෙයි,

ඒ වගේම මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට කියන්න තියෙන්නෙ සුපිරි ක්ලයන්ට් බේස් එකක් හදාගන්න පිටරටින්, විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාව, යූ.කේ, යූ.එස්, කැනඩා වගේ රටවල් වලින්, මේව සොෆ්ට්වෙයාර් ෆීල්ඩ් එකට Highly demanded රටවල්, ඒ වගේම උංට සල්ලි කියන එකත් නතිං,

උඹ හොඳ ක්ලයන්ට් බේස් එකක් හදාගත්තොත් උඹට මුකුත් කරන්න ඕන නෑ උං ටිකම ඉන්වෙස්ට් කරල මෙහේ කම්පැනි එකක් උඹට හදල දෙයි, ඒ වගේම කඩ්ඩ හසුරවන්න තියෙන දැණුමත් බලපානව ඒකට, කතාවෙන් උංව ගානට අල්ලගන්න ඕන බං,

තව දෙයක්,

පිටරට ක්ලයන්ට්ල වර්ග 3ක් ඉන්නවා මම දැකපු විදියට,

1. Pure Clientල, මුං තමයි අල්ලගන්නව නම් හොඳම, උදාහරණයක් විදියට ලොකු කම්පැණි එකක CEO කෙනෙක්, Restaurant අයිති කාරෙයක්, Business ගොඩක Shares තියෙන එකෙක්.

2. BA කරන උං, මේ අයට තාක්ෂණික දැනුම ගොඩක් අඩුයි, මේ අයට එහේ Pure Clientල එක්ක හොඳ කනෙක්ෂන්ස් තියෙනවා, ඒ නිසා කරන්නෙ පොජෙක්ට් සම්පූර්ණයෙන්ම මුං අරගෙන පිටරටවල් වල ඉන්න ටීම් වලට සම්පූර්ණයෙන්ම ප්‍රොජෙක්ට් එක දීල, අතරමැද ගාණක් මෙයා තියාගන්නව.

3. Outsource කරන අය, මේ අය එක්ක වැඩ කරන්න ගොඩක් අමාරුයි, මොකද මේ අයට තාක්ෂණික දැනුම හොඳටම තියෙනවා, මේ අය කරන්නෙ එයාලගෙ අනුදැනුම උඩ වැඩ කරන්න පුලුවන් විදියට ටීම් හදාගන්න එක, උදාහරණයක් විදියට HR System එකක් ඌ හදනවා නම්, ඒකෙ Attendance පැත්ත අපිට දෙනවා, ඌ එකින් එක ඇහැ ගහගෙන ඉන්නවා,

ඔන්න ඔය වර්ග තුනෙන් පළවෙනි කොටස තමයි අල්ලගන්න ඕන, හැබැයි උං එක්ක ටිකක් වැඩ කරද්දි වගකීමකින් වැඩ කරන්න ඕන. එහෙම නැත්නම් දෙවැනි කොටසට ගියත් ප්‍රශ්නයක් නෑ.

ප්‍රශ්න තියේ නම් මට පී.එම් එකක් දාලා හරි අහන්න,

එල!

[QUOTE="sithija.h, post: 22903594, member: 144967"] [SIZE=4]සම්පූර්ණ ඇත්ත කතාව, මාත් ලංකාවෙ වැඩ වගේම පිට රට වැඩ ගොඩක් කරනවා, ඉස්සර නම් ලංකාවෙ ඒව විතරමයි කරේ බං, දැන් පිට රට වැඩ කරද්දි හොඳටම තේරෙණව මෙහේ උංගෙයි එහේ උංගෙයි වෙනස. කතා කරල වැඩක් නෑ බං ඒ ගැන නම්, නම් ළඟදිත් ලංකාවෙ ප්‍රොජෙක්ට් එකක එකෙක් කතා කරල කියනවා මට හදිස්සියෙම එන්නලු මම කිව්වා මට වෙන වැඩ වගයක් තියෙනවා කියලා, මෙන්න මුගෙ හෙන ලයින්, ඇති දේකුත් නෑ බං දෙන සොච්චමට කෑ ගහනව ලයින් දාගෙන, පිට රට ක්ලයන්ට්ල නම් එහෙම නෑ, මාර එතිකල් බං උං, ලොකු කමක් ගෑවිලා නෑ එහෙම. මම නම් කියන්නෙ මෙහේ ප්‍රොජෙක්ට් වලින් ගොඩ යන්න හිතන්නවත් එපා බං, මමත් මෙහේ ප්‍රොජෙක්ට් කරන්නෙ [COLOR=Red]රට ඇතුලෙ Reputation එක හදාගන්න විතරමයි[/COLOR], නැතුව ලාභ ලබන්න නෙමෙයි, ඒ වගේම මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට කියන්න තියෙන්නෙ සුපිරි ක්ලයන්ට් බේස් එකක් හදාගන්න පිටරටින්, විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාව, යූ.කේ, යූ.එස්, කැනඩා වගේ රටවල් වලින්, මේව සොෆ්ට්වෙයාර් ෆීල්ඩ් එකට Highly demanded රටවල්, ඒ වගේම උංට සල්ලි කියන එකත් නතිං, උඹ හොඳ ක්ලයන්ට් බේස් එකක් හදාගත්තොත් උඹට මුකුත් කරන්න ඕන නෑ [B][COLOR=Red]උං ටිකම ඉන්වෙස්ට් කරල මෙහේ කම්පැනි එකක් උඹට හදල දෙයි,[/COLOR][/B] ඒ වගේම කඩ්ඩ හසුරවන්න තියෙන දැණුමත් බලපානව ඒකට, කතාවෙන් උංව ගානට අල්ලගන්න ඕන බං, තව දෙයක්, පිටරට ක්ලයන්ට්ල වර්ග 3ක් ඉන්නවා මම දැකපු විදියට, 1. Pure Clientල, මුං තමයි අල්ලගන්නව නම් හොඳම, උදාහරණයක් විදියට ලොකු කම්පැණි එකක CEO කෙනෙක්, Restaurant අයිති කාරෙයක්, Business ගොඩක Shares තියෙන එකෙක්. 2. BA කරන උං, මේ අයට තාක්ෂණික දැනුම ගොඩක් අඩුයි, මේ අයට එහේ Pure Clientල එක්ක හොඳ කනෙක්ෂන්ස් තියෙනවා, ඒ නිසා කරන්නෙ පොජෙක්ට් සම්පූර්ණයෙන්ම මුං අරගෙන පිටරටවල් වල ඉන්න ටීම් වලට සම්පූර්ණයෙන්ම ප්‍රොජෙක්ට් එක දීල, අතරමැද ගාණක් මෙයා තියාගන්නව. 3. Outsource කරන අය, මේ අය එක්ක වැඩ කරන්න ගොඩක් අමාරුයි, මොකද මේ අයට තාක්ෂණික දැනුම හොඳටම තියෙනවා, මේ අය කරන්නෙ එයාලගෙ අනුදැනුම උඩ වැඩ කරන්න පුලුවන් විදියට ටීම් හදාගන්න එක, උදාහරණයක් විදියට HR System එකක් ඌ හදනවා නම්, ඒකෙ Attendance පැත්ත අපිට දෙනවා, ඌ එකින් එක ඇහැ ගහගෙන ඉන්නවා, ඔන්න ඔය වර්ග තුනෙන් පළවෙනි කොටස තමයි අල්ලගන්න ඕන, හැබැයි උං එක්ක ටිකක් වැඩ කරද්දි වගකීමකින් වැඩ කරන්න ඕන. එහෙම නැත්නම් දෙවැනි කොටසට ගියත් ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්න තියේ නම් මට පී.එම් එකක් දාලා හරි අහන්න, එල!:):):)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom