software help

help3

Junior member
  • Feb 21, 2014
    471
    6
    18
    පින්තූරයක තිබෙන අකුරු (Texts ) පහසුවෙන් Extract kara ganna software 1 k hoya danawa da?

    gttext_1.4.4 maa
    software 1 k wada karanna naha error 1 k enawa??
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha
    ඇයි හැම එකාගාවම built-in එහෙම නැත්නම් පැකේජ් පිටින් එන දැනටමත් install කරල තියෙන like office,adobe සොෆ්ට් වල තමට ඕනකරන වැඩේ කරගන්න පුලුවන්කම තියෙද්දි වෙන වෙන soft වලට යන්නෙ. :confused::dull:
    Use Microsoft One note office package එකත් එක්ක එන්නෙ. :)
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA
    සිංහල අකුරු වලට නම් මෙන්න මේ සොෆ්ට්වෙයා එක ට්‍රයි කරන්න..

    Code:
    http://www.ucsc.cmb.ac.lk/ltrl/downloader.php?resource=sin_ocr


    ඒ වගේම මේකත් පොඩ්ඩක් බලන්න...

    Code:
     http://sourceforge.net/projects/sinocr/