Software industry එකේ අපිට හම්බෙන toxic චරිත හා company

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    1 වැඩ නැද්ද වැඩ කරන්නැද්ද ගගා වැඩ කරනව පෙනි පෙනි අහන ලීඩ් ල

    2 මීටින් වල හෙනට වැඩ කරනව වගේ පෙන්නන අනික් උන්ට වදයක් වෙන කුහකයො උන් කරන වැඩක් නෑ කයිය විතරයි

    3 වැඩ කරන එකාගෙ අතින් පොඩි මිස්ටේක් එකක් උන ගමන් කෝල් අරං හැමිනෙන්න හදන ලීඩ් ල මුන් ජීවිතේට appreciate කරන උන් නං නෙමෙයි

    4 මෝඩ පහේ ප්‍රොෆෙශනල් කෑලි දාන මැනේජර් ල.

    5 අඩු පඩියට වැඩ ගන්න තුප්පහි කම්පැනි. මේක විශාල පඩියක් ලෙස හුවා දැක්වීමට දතකෑම

    6 ඉදල හිටල කට්ටිය දොට්ට දාල අපි මෙගෙමයි එලවන්නෙ කියල අනික් අය බය කිරීම

    7 කවදාවත් සිස්‍ටම් එකේ බග්ස් ෆික්ස් කරන්නෙ නැතුව ඒක යූස් කරන උන්ට අහුලගෙන යූස් කරන්න දීම සහ ( automation යන්න ඕන තැන manually කරල වැරදුනොත් හැමනෙන්න හැදීම).

    උබලට බාරයි උතුරු ටික
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,044
    4,590
    113
    Telephone එකක් ලඟ තියාගෙන අනුන්ට කියනවා call ගන්න කියලා
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,008
    54,643
    113
    Colombo
    මට නම් ජොබ් හොයන එක එපාම කරන වැඩක්. හෙන අමාරුයි ලන්කාවෙ උන් එක්ක වැඩකරන්න. කුහකයි කියන්නෙ උපරිම කුහකයි.

    ගෙට් යූස්ඩ් ටු ඉට් :(
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,363
    5,090
    113
    1 වැඩ නැද්ද වැඩ කරන්නැද්ද ගගා වැඩ කරනව පෙනි පෙනි අහන ලීඩ් ල

    2 මීටින් වල හෙනට වැඩ කරනව වගේ පෙන්නන අනික් උන්ට වදයක් වෙන කුහකයො උන් කරන වැඩක් නෑ කයිය විතරයි

    3 වැඩ කරන එකාගෙ අතින් පොඩි මිස්ටේක් එකක් උන ගමන් කෝල් අරං හැමිනෙන්න හදන ලීඩ් ල මුන් ජීවිතේට appreciate කරන උන් නං නෙමෙයි

    4 මෝඩ පහේ ප්‍රොෆෙශනල් කෑලි දාන මැනේජර් ල.

    5 අඩු පඩියට වැඩ ගන්න තුප්පහි කම්පැනි. මේක විශාල පඩියක් ලෙස හුවා දැක්වීමට දතකෑම

    6 ඉදල හිටල කට්ටිය දොට්ට දාල අපි මෙගෙමයි එලවන්නෙ කියල අනික් අය බය කිරීම

    7 කවදාවත් සිස්‍ටම් එකේ බග්ස් ෆික්ස් කරන්නෙ නැතුව ඒක යූස් කරන උන්ට අහුලගෙන යූස් කරන්න දීම සහ ( automation යන්න ඕන තැන manually කරල වැරදුනොත් හැමනෙන්න හැදීම).

    උබලට බාරයි උතුරු ටික
    TechLead ට ගුටියක් සෙට් කරපන් 50k ගියත් පාඩු නෑ නෙ
     
    • Like
    Reactions: War Fighter

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,703
    1
    51,552
    113
    ප*යාගල
    sorry.com
    ගෙට් යූස්ඩ් ටු ඉට් :(
    මම ගියා එක්තරා කම්පැනි එකක Social Media Manager/ Excutive ජොබ් එකට. මම යන්කොට එකෙ හිටිය සුපවයිසර් කෙනෙක්. එ කම්පැනියෙ අවුරුදු 20ක්ට වඩා වැඩ. ඌ එකෙ වැඩ කරාට මොකද කිසිම ටෙක්නිකල් දැනුමක් නැ. ඒ කාලෙ යන්නන්වාලෙ ජොබ් එකට ගිහින් පස්සෙ එතනම පල් වෙලා එලවගන්න බැරුව Sup පොස්ට් එකක් දීල පැත්තකට කරපු එකෙක්.

    මු කතා කරන්න මාර ඩක්ශයි. මට පලවෙනි දවසෙම තෙරුනා මු මූනට හිනාවෙලා පුකට අරින එකෙක් කියල.මු ඩිපාට්මන්ට් එකේ මැනෙජර් එක්ක ෆිට්. මු මට දෙන්න තිබ්බ ජොබ් රොල් එකත් මැනෙජර් ගෙන් ඉල්ලල හැබැයි ඌ දීල නැ මුට ටෙක්නිකල් කිසිම දැනුමක් නැති හින්ඩ. මාව ඉන්ටව්වීව් කරන දවසෙ මන් කොහොමහරි මැනෙජර් එක්ක කැශුවල් Interview එකක් ගියේ. ඉන්ටවිව් එක නිකන් Tea party එකක් වගෙ උනා අන්තිමේදි.

    ඊට්පස්සෙ මාව ජොබ් එකට සිලෙක්ට් වෙලා ගියා. එදා ඉදන් අරුට හෙන අමාරුයි මාව දැක්කම. උ අනික් වැඩ කරන උන්ට කියල මාව එච්චර කරට ගන්න එපා ගනන් ගන්න එපා කියල. හැබ්යි මු පොන්නය වගෙ මාත් එක්ක කතා කර කර පස්සෙන් එනවා.

    අන්ති උනුත් මාත් එක්ක සුපිරියට ෆිට් උනා මු කුහක කමට මැනෙජර්ටත් කෙලම් කිය්න්ව ගිහින් මට වැඩ බැ අරකයි මෙකයි කියල. මැනෙජර් මගෙන් අහුවම මම ඉතින් උට පහැදිලි කරල දෙනව සුපිරියට.

    දවස් දෙක තුනක් ඔක උනා මට අන්තිමෙ එපා උනා.වැඩෙ කරන්න දෙන්නෙ නැ හෙනට ප්‍රශ්න අහනව අනික මම වැඩිය කතා කර්න්න කැමති නැ. සති දෙකයි ගියෙ ජොබ් එකට මන් අයින් උනා. සුලු පඩියට පුප දෙනවට් වඩා හොදයි පාඩුවෙ Freelance පාරක් දාගෙන ඉන්න එක.

    මම අයින් උනාට පස්සෙ අර සුප් සක්කිලිය කොල් කර්ල අහන්ව මල්ලි අයින් උනෙ ඇයි කියල. මන් කිව්ව මට Foreign Client කෙනෙක් හම්බුනා 1000USD වලට වැඩට ගත්ත කියල Social Media Handle කරන්න

    සුපර්වයිසර් සක්කිලිය අහනව උටත් සෙට් කරන්න බැරිද කියල කවුරුහරි ක්ලයන්ට් කෙනෙක්. මම ඉතින් කියවන්න ගියෙ නැ බලමු කියල කට් කරල බ්ලොcක් කරල දැම්ම
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338
    113
    මට නම් ජොබ් හොයන එක එපාම කරන වැඩක්. හෙන අමාරුයි ලන්කාවෙ උන් එක්ක වැඩකරන්න. කුහකයි කියන්නෙ උපරිම කුහකයි.
    And indians
     
    • Like
    Reactions: lilman

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මම ගියා එක්තරා කම්පැනි එකක Social Media Manager/ Excutive ජොබ් එකට. මම යන්කොට එකෙ හිටිය සුපවයිසර් කෙනෙක්. එ කම්පැනියෙ අවුරුදු 20ක්ට වඩා වැඩ. ඌ එකෙ වැඩ කරාට මොකද කිසිම ටෙක්නිකල් දැනුමක් නැ. ඒ කාලෙ යන්නන්වාලෙ ජොබ් එකට ගිහින් පස්සෙ එතනම පල් වෙලා එලවගන්න බැරුව Sup පොස්ට් එකක් දීල පැත්තකට කරපු එකෙක්.

    මු කතා කරන්න මාර ඩක්ශයි. මට පලවෙනි දවසෙම තෙරුනා මු මූනට හිනාවෙලා පුකට අරින එකෙක් කියල.මු ඩිපාට්මන්ට් එකේ මැනෙජර් එක්ක ෆිට්. මු මට දෙන්න තිබ්බ ජොබ් රොල් එකත් මැනෙජර් ගෙන් ඉල්ලල හැබැයි ඌ දීල නැ මුට ටෙක්නිකල් කිසිම දැනුමක් නැති හින්ඩ. මාව ඉන්ටව්වීව් කරන දවසෙ මන් කොහොමහරි මැනෙජර් එක්ක කැශුවල් Interview එකක් ගියේ. ඉන්ටවිව් එක නිකන් Tea party එකක් වගෙ උනා අන්තිමේදි.

    ඊට්පස්සෙ මාව ජොබ් එකට සිලෙක්ට් වෙලා ගියා. එදා ඉදන් අරුට හෙන අමාරුයි මාව දැක්කම. උ අනික් වැඩ කරන උන්ට කියල මාව එච්චර කරට ගන්න එපා ගනන් ගන්න එපා කියල. හැබ්යි මු පොන්නය වගෙ මාත් එක්ක කතා කර කර පස්සෙන් එනවා.

    අන්ති උනුත් මාත් එක්ක සුපිරියට ෆිට් උනා මු කුහක කමට මැනෙජර්ටත් කෙලම් කිය්න්ව ගිහින් මට වැඩ බැ අරකයි මෙකයි කියල. මැනෙජර් මගෙන් අහුවම මම ඉතින් උට පහැදිලි කරල දෙනව සුපිරියට.

    දවස් දෙක තුනක් ඔක උනා මට අන්තිමෙ එපා උනා.වැඩෙ කරන්න දෙන්නෙ නැ හෙනට ප්‍රශ්න අහනව අනික මම වැඩිය කතා කර්න්න කැමති නැ. සති දෙකයි ගියෙ ජොබ් එකට මන් අයින් උනා. සුලු පඩියට පුප දෙනවට් වඩා හොදයි පාඩුවෙ Freelance පාරක් දාගෙන ඉන්න එක.

    මම අයින් උනාට පස්සෙ අර සුප් සක්කිලිය කොල් කර්ල අහන්ව මල්ලි අයින් උනෙ ඇයි කියල. මන් කිව්ව මට Foreign Client කෙනෙක් හම්බුනා 1000USD වලට වැඩට ගත්ත කියල Social Media Handle කරන්න

    සුපර්වයිසර් සක්කිලිය අහනව උටත් සෙට් කරන්න බැරිද කියල කවුරුහරි ක්ලයන්ට් කෙනෙක්. මම ඉතින් කියවන්න ගියෙ නැ බලමු කියල කට් කරල බ්ලොcක් කරල දැම්ම
    මං මෙ ෆ්‍රී ලාන්ස් කර කර ඉඳල ලංකාවේ ජොබ් වලට දානවද නැද්ද කියල කල්පනා කර කර ඉන්නෙ.. සැලරි රේන්ජ් පට්ටම අඩුයි නේ.. කම්මැලි නිසා තමයි දාන්නත් බැලුවෙ.. හැබැයි දැන් වටින් කොනින් ඇහෙම විදිහට ගූ ගොඩක් තමයි 😕
     
    • Like
    Reactions: Fiona Dabare

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,377
    3,686
    113
    මොනර තැන්න
    man kalin wada karapu company ekak thibuna mu mata kiynwa . 5 hen passe idala wada karala yannalu hama dawasama. 1 hour
    withara. man keruwe naha . man hitiye probation mu balan idala . masa 3k iwara wena kotama termination latter eka dunna ne .
     
    • Like
    Reactions: lilman

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338
    113
    Mata e kaale degree thibbe
    man kalin wada karapu company ekak thibuna mu mata kiynwa . 5 hen passe idala wada karala yannalu hama dawasama. 1 hour
    withara. man keruwe naha . man hitiye probation mu balan idala . masa 3k iwara wena kotama termination latter eka dunna ne .
    Probationary period eke kohomath katta kanna epai hehehehe
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    1 වැඩ නැද්ද වැඩ කරන්නැද්ද ගගා වැඩ කරනව පෙනි පෙනි අහන ලීඩ් ල

    2 මීටින් වල හෙනට වැඩ කරනව වගේ පෙන්නන අනික් උන්ට වදයක් වෙන කුහකයො උන් කරන වැඩක් නෑ කයිය විතරයි

    3 වැඩ කරන එකාගෙ අතින් පොඩි මිස්ටේක් එකක් උන ගමන් කෝල් අරං හැමිනෙන්න හදන ලීඩ් ල මුන් ජීවිතේට appreciate කරන උන් නං නෙමෙයි

    4 මෝඩ පහේ ප්‍රොෆෙශනල් කෑලි දාන මැනේජර් ල.

    5 අඩු පඩියට වැඩ ගන්න තුප්පහි කම්පැනි. මේක විශාල පඩියක් ලෙස හුවා දැක්වීමට දතකෑම

    6 ඉදල හිටල කට්ටිය දොට්ට දාල අපි මෙගෙමයි එලවන්නෙ කියල අනික් අය බය කිරීම

    7 කවදාවත් සිස්‍ටම් එකේ බග්ස් ෆික්ස් කරන්නෙ නැතුව ඒක යූස් කරන උන්ට අහුලගෙන යූස් කරන්න දීම සහ ( automation යන්න ඕන තැන manually කරල වැරදුනොත් හැමනෙන්න හැදීම).

    උබලට බාරයි උතුරු ටික
    • Linkedin පඩත්තලයි
    • Hapenning කියලා පෙන්නන photo ටික ගහගන්න බොරු events කරන HR එක
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1 වැඩ නැද්ද වැඩ කරන්නැද්ද ගගා වැඩ කරනව පෙනි පෙනි අහන ලීඩ් ල

    2 මීටින් වල හෙනට වැඩ කරනව වගේ පෙන්නන අනික් උන්ට වදයක් වෙන කුහකයො උන් කරන වැඩක් නෑ කයිය විතරයි

    3 වැඩ කරන එකාගෙ අතින් පොඩි මිස්ටේක් එකක් උන ගමන් කෝල් අරං හැමිනෙන්න හදන ලීඩ් ල මුන් ජීවිතේට appreciate කරන උන් නං නෙමෙයි

    4 මෝඩ පහේ ප්‍රොෆෙශනල් කෑලි දාන මැනේජර් ල.
    Thats Me I Did GIF by GifGari