Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Software Selling in Sri Lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම දාන්න හැදුවෙ නම් 45කට

සිස්ටම් එක normal pos system එකක තියෙන ගොඩක් ෆීචර්ස් තියෙනව. barcode reading නම් නොමැත.

ටොක් කරේ කියන්නේ බන් ඉතින් මම පැහැදිලි කරා සිස්ටම් එකෙන් ඇති ප්‍රොයෝජන ගැන. කියනකොටත් අහන් ඉන්නව. ඒත් වැඩක් උනේ නෑ බන්.

ඇදුම් නම් මචං මම සමහර දවස්වලට අත්කොට ෂර්ට් එක ඇදල යට කරල බෙල්ට් දාල සපත්තු දාල කැෂුවල් ගියා. සමහර දවස්වලට ඩෙනිමයි ටීෂරට් එකයි ගහල ගියා. කොහොමත් ෂොප් 3 හතරකට යනකොට දාඩිය දාල මූන චා වෙනව.

තෑන්ක්ස් මචං

තෑන්ක්ස් මචෝ කමෙන්ට් එකක් දැම්මට. හිතුනොත් බන් මේක මම 12කට වගේ වත් දීල දානව බන් සපෝට් එක නැතුව. බැකප් ගන්නයි උන් අනාගත්තම දුවල ගිහින් හදන්නයි බෑ බන් 12කට ඒකය මම අඩුම 45ක්වත් කිව්වේ. අනේ මංද මචෝ මගේ කරුමෙද කියල. මේලෝ ඉන්ට්‍රස්ට් එකක් නෑ බන්  උන් එච්චර උවමනාවක් මූනෙන් පෙන්වන්නේ නැති වෙනකොට මම තෑන්ක්ස් ෆො යුවර් ටයම් මිස්ටර් කියල බැහල එනව බන් ලැප් එකත් බෑක් එකේ දාගෙන. කඩෙන් බැහල ලේන්සුවෙන් මූන පිහ පිහ පාර දෙපැත්ත බලනව ඊලගට යන්නේ මොන කඩේටද කියල.

[QUOTE="කඩ්ඩ බැරි එකා, post: 19787711, member: 493001"] මම දාන්න හැදුවෙ නම් 45කට :) සිස්ටම් එක normal pos system එකක තියෙන ගොඩක් ෆීචර්ස් තියෙනව. barcode reading නම් නොමැත. :dull: ටොක් කරේ කියන්නේ බන් ඉතින් මම පැහැදිලි කරා සිස්ටම් එකෙන් ඇති ප්‍රොයෝජන ගැන. කියනකොටත් අහන් ඉන්නව. ඒත් වැඩක් උනේ නෑ බන්. :( ඇදුම් නම් මචං මම සමහර දවස්වලට අත්කොට ෂර්ට් එක ඇදල යට කරල බෙල්ට් දාල සපත්තු දාල කැෂුවල් ගියා. සමහර දවස්වලට ඩෙනිමයි ටීෂරට් එකයි ගහල ගියා. කොහොමත් ෂොප් 3 හතරකට යනකොට දාඩිය දාල මූන චා වෙනව. :P තෑන්ක්ස් මචං :) [SIZE="4"]තෑන්ක්ස් මචෝ කමෙන්ට් එකක් දැම්මට. හිතුනොත් බන් මේක මම 12කට වගේ වත් දීල දානව බන් සපෝට් එක නැතුව. බැකප් ගන්නයි උන් අනාගත්තම දුවල ගිහින් හදන්නයි බෑ බන් 12කට ඒකය මම අඩුම 45ක්වත් කිව්වේ. අනේ මංද මචෝ මගේ කරුමෙද කියල. මේලෝ ඉන්ට්‍රස්ට් එකක් නෑ බන් :baffled: උන් එච්චර උවමනාවක් මූනෙන් පෙන්වන්නේ නැති වෙනකොට මම තෑන්ක්ස් ෆො යුවර් ටයම් මිස්ටර් කියල බැහල එනව බන් ලැප් එකත් බෑක් එකේ දාගෙන. කඩෙන් බැහල ලේන්සුවෙන් මූන පිහ පිහ පාර දෙපැත්ත බලනව ඊලගට යන්නේ මොන කඩේටද කියල. :baffled:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom