Software Selling in Sri Lanka

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මචංල පහුගිය ටිකේ මම හදාපු වෙබ් බේස්ඩ් සොෆ්ට්වෙයා කෑල්ලක් අහල පහල ටවුන් වල සෙල් කරන්න ට්‍ර‍යි කරා. ඒත් පට්ටම අසාර්ථකයි බන්. එක කඩේකටවත් ඕන නෑ බන් ගන්න. :dull:

    මෙන්න මම මුහුනදුන්න කුජීත අත්දැකීම්.

    01. කඩේකට ගිහින් ඒකේ අයිතිකාරයව පොඩ්ඩක් කතා කරන්න සෙට් කරගන්න පට්ටම අමාරුයි. ගොඩක් වෙලාවට එයා නෑ. :dull::no:

    02. ගොඩක් කඩ කරන අයට කොම්පුයුටර් වැඩ කිඩ බෑ. :dull::no:

    03. සොෆ්ට් කෑල්ලේ වටිනාකම පැහැදිලි කරල දෙන්න පට්ටම අමාරුයි. :baffled:

    04. සොෆ්ට් කෑල්ල ගැන කියල ගාන කියනකොට මූන හත වෙනව. :rolleyes::angry:

    05. සොෆ්ට් කෑල්ල දාන්න කතා කරගත්තත්. ඒක දාන්න කොම්පුයුටරේකුත් ගන්න වෙනව කිවම සහ දවස පුරාම ඒක දමන් ඉන්න ඕන කිව්වම. උන්ගෙ මූනු දැක්කම මට ඇඩෙනව. :dull::no::frown:

    06. ඔක්කොම කතා කරන් වැඩේ කරන්නත් සහතික කරන් ඊලග දවසෙ යද්දි පොරගේ හිත වෙනස් වෙලා. :frown::no:

    මම ෂොප්ස්, හොටෙල්, හාඩ්වෙයාර්, එකී නොකී මෙකී. තැන් 200කට විතර ගිහින් හම්බ උනා. :no::dull:

    මට වැඩේ එපා වෙලා මම අතඇරලම දැම්ම. තවටිකක් ඩිවලොප් කරල script sell කරන සයිට් එකකට වත් දාල බලනව. අපරාදෙ මේක හදන්න මම පැය 200ක් විතර කන්න ඇති. :dull::no:

    මචංල software local customers ලට විකුනන අය ටිප්ස් ටිකක් කියල දියල්ලකෝ කොහොමද බන් මේව විකුනන්නේ කියල. :dull:
     
    Last edited:

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,852
    9,992
    113
    pos ekakda? lankawe baa bn uba software haduwata ubata marketing baa. oka webbased pos ekak nam kohomath lankawe wikunanna ba
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Contact K_Zone

    කවුද බන් කේ සෝන් කියන්නේ? මම එහෙම එකෙක් කිරියේ දැකල නෑ බන් :dull:

    pos ekakda? lankawe baa bn uba software haduwata ubata marketing baa. oka webbased pos ekak nam kohomath lankawe wikunanna ba

    ඉතින් කියල දියන්කෝ මාර්කටින් ටිප්ස්, කෙල්ලෙක් දාල ඕක කරන්නත් බෑ බන් මොකද අදුනන එක කෙල්ලෙක්වත් නෑ සොෆ්ට්වෙයා ගැන අයිඩියා එකක් තියෙන.

    ඇයි බන් වෙබ් බේස්ඩ් අවුලක් කියන්නේ? :rolleyes:
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,852
    9,992
    113
    කඩ්ඩ බැරි එකා;19785971 said:
    කවුද බන් කේ සෝන් කියන්නේ? මම එහෙම එකෙක් කිරියේ දැකල නෑ බන් :dull:

    ඉතින් කියල දියන්කෝ මාර්කටින් ටිප්ස්, කෙල්ලෙක් දාල ඕක කරන්නත් බෑ බන් මොකද අදුනන එක කෙල්ලෙක්වත් නෑ සොෆ්ට්වෙයා ගැන අයිඩියා එකක් තියෙන.

    ඇයි බන් වෙබ් බේස්ඩ් අවුලක් කියන්නේ? :rolleyes:

    mn menna meka kara bn https://sourceforge.net/projects/opensourcepos/ :D ui eka okkama haduwa magema wage :D wikunna epa wennama sallit hewwa pissu hadenna :D awla kiyanne bn shop eke net kelawchcha gaman client la kunuhabba kiyanwa :D meh ponna huththalata hariyanne offline wada karana exe file :P mn itapasse vb walin atalawala dunna wikunapu hama shop ekatama :D eetapasse pos wikunne na. mona marketing da bn kollekta tie ekak ehema andawala joint ekak gassawala yawapan badu sure :cool:
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    කඩ්ඩ බැරි එකා;19785971 said:
    කවුද බන් කේ සෝන් කියන්නේ? මම එහෙම එකෙක් කිරියේ දැකල නෑ බන් :dull:

    uba hara bara sanwada meke wen na kiyala nahayen aduwata ubath sanwada wala idala na wagene bn :dull:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    mn menna meka kara bn https://sourceforge.net/projects/opensourcepos/ :D ui eka okkama haduwa magema wage :D wikunna epa wennama sallit hewwa pissu hadenna :D awla kiyanne bn shop eke net kelawchcha gaman client la kunuhabba kiyanwa :D meh ponna huththalata hariyanne offline wada karana exe file :P mn itapasse vb walin atalawala dunna wikunapu hama shop ekatama :D eetapasse pos wikunne na. mona marketing da bn kollekta tie ekak ehema andawala joint ekak gassawala yawapan badu sure :cool:

    උබ එකක් කීයටද බන් දැම්මේ? අපරාදෙ බන් නැවැත්තුවේ. :dull::no:

    සොහොන;19786007 said:

    ahala balana saho

    එළ තෑන්ක්ස් :D

    uba hara bara sanwada meke wen na kiyala nahayen aduwata ubath sanwada wala idala na wagene bn :dull:

    ඩෙෆා මචං එහෙම ත්‍රෙඩ් එකක් මම දැක්කෙ නෑ බන්. සිරාවටම. :yes::D
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,852
    9,992
    113
    කඩ්ඩ බැරි එකා;19786041 said:
    උබ එකක් කීයටද බන් දැම්මේ? අපරාදෙ බන් නැවැත්තුවේ. :dull::no:

    එළ තෑන්ක්ස් :D

    ඩෙෆා මචං එහෙම ත්‍රෙඩ් එකක් මම දැක්කෙ නෑ බන්. සිරාවටම. :yes::D

    නැවැත්තුවේ බන් මෙහෙ ඉන්න කුහක ඉරිසියාකාරයෝ එක්ක කරන්න බෑ :no: මුන් එක්ක ප්රෝෆෙසොනල් විදියට වැඩ කරන්න බෑ :no: කොච්චර වැඩ දැම්මත් උන්ටම මම එස්කොලේ කට් කරලා ජෝයිට් ගහල මාට්ටු වෙච්ච එකාමයි :lol:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    නැවැත්තුවේ බන් මෙහෙ ඉන්න කුහක ඉරිසියාකාරයෝ එක්ක කරන්න බෑ :no: මුන් එක්ක ප්රෝෆෙසොනල් විදියට වැඩ කරන්න බෑ :no: කොච්චර වැඩ දැම්මත් උන්ටම මම එස්කොලේ කට් කරලා ජෝයිට් ගහල මාට්ටු වෙච්ච එකාමයි :lol:

    මම දැන් උබ කිව්ව සිස්ටම් එක දාල බැලුව

    LTxkbM2.png

    මේකෙ තියෙන ඔක්කොම පහසුකම් නම් මගේ එකේ නෑ :)
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    shop wala branches thiyena un target karapan,
    branch okkogema reports phone eken balanna develop karanna, etc, etc, etc
     
    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    කඩ්ඩ බැරි එකා;19785933 said:
    මචංල පහුගිය ටිකේ මම හදාපු වෙබ් බේස්ඩ් සොෆ්ට්වෙයා කෑල්ලක් අහල පහල ටවුන් වල සෙල් කරන්න ට්‍ර‍යි කරා. ඒත් පට්ටම අසාර්ථකයි බන්. එක කඩේකටවත් ඕන නෑ බන් ගන්න. :dull:

    මෙන්න මම මුහුනදුන්න කුජීත අත්දැකීම්.

    01. කඩේකට ගිහින් ඒකේ අයිතිකාරයව පොඩ්ඩක් කතා කරන්න සෙට් කරගන්න පට්ටම අමාරුයි. ගොඩක් වෙලාවට එයා නෑ. :dull::no:

    02. ගොඩක් කඩ කරන අයට කොම්පුයුටර් වැඩ කිඩ බෑ. :dull::no:

    03. සොෆ්ට් කෑල්ලේ වටිනාකම පැහැදිලි කරල දෙන්න පට්ටම අමාරුයි. :baffled:

    04. සොෆ්ට් කෑල්ල ගැන කියල ගාන කියනකොට මූන හත වෙනව. :rolleyes::angry:

    05. සොෆ්ට් කෑල්ල දාන්න කතා කරගත්තත්. ඒක දාන්න කොම්පුයුටරේකුත් ගන්න වෙනව කිවම සහ දවස පුරාම ඒක දමන් ඉන්න ඕන කිව්වම. උන්ගෙ මූනු දැක්කම මට ඇඩෙනව. :dull::no::frown:

    06. ඔක්කොම කතා කරන් වැඩේ කරන්නත් සහතික කරන් ඊලග දවසෙ යද්දි පොරගේ හිත වෙනස් වෙලා. :frown::no:

    මම ෂොප්ස්, හොටෙල්, හාඩ්වෙයාර්, එකී නොකී මෙකී. තැන් 200කට විතර ගිහින් හම්බ උනා. :no::dull:

    මට වැඩේ එපා වෙලා මම අතඇරලම දැම්ම. තවටිකක් ඩිවලොප් කරල script sell කරන සයිට් එකකට වත් දාල බලනව. අපරාදෙ මේක හදන්න මම පැය 200ක් විතර කන්න ඇති. :dull::no:

    මචංල software local customers ලට විකුනන අය ටිප්ස් ටිකක් කියල දියල්ලකෝ කොහොමද බන් මේව විකුනන්නේ කියල. :dull:

    meke price 1 komada?? demo 1 balanna pulwaunda?
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    shop wala branches thiyena un target karapan,
    branch okkogema reports phone eken balanna develop karanna, etc, etc, etc

    local තමයි මචං දැම්මත් දාන්න වෙන්නේ. උන්ට ඒ ෆීචර්ස් දෙන්න බෑ මම දෙන ගානට. ලෝකල් තියෙන එක හොස්ට් කරල දෙන්න පුලුවන්. ඒකට හොද හොස්ටින් ගන්නත් එපැයි. :)

    meke price 1 komada?? demo 1 balanna pulwaunda?

    ඔන්ලයින් හොස්ට් කරල නෑ බන්.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,852
    9,992
    113
    කඩ්ඩ බැරි එකා;19786100 said:
    මම දැන් උබ කිව්ව සිස්ටම් එක දාල බැලුව

    LTxkbM2.png

    මේකෙ තියෙන ඔක්කොම පහසුකම් නම් මගේ එකේ නෑ :)

    oke tiyana ewath mehe unta madiyi kiyahanko :lol: ekek kiyanawa etf epf onalu :D mn commerce karala na :lol: mn ewa ahalawath na :lol: mata pos epa una anthimata kunuhabba kiyagena mage pos jeewithe iwara une :D habai salli nam hewwa :) salli wage newei bn katha ahanna giyama. kisima nidahasak na munge data iwara unat mawa kanna haduwa