කණගාටුවෙන් වුවත් කියන්න ඕන ලංකාවේ සොෆ්ට්වෙයාර් ටෙස්ටර්ලාගේ බහුතරය ( Automation අය අදාල නොවේ) කරන්නේ මොකද්ද කියල තේරෙන්නේ නෑ. ටෙක්නිකල් ස්කිල්ස් ඉම්පෘ කරගන්නව පට්ට අඩුයි (ඔව් ඒක අත්‍යවශ්‍ය නෑ කියල කියන්න පුලුවන්) ඒත් මම නම් කියන්නේ ගොඩක් දෙනා කරන දේ ඕලෙවල් ඉවර වෙලා ඉන්න ළමයෙක්ට කියලත් කරගන්න පුලුවන්. ඉන්ජිනියර් කෑල්ල ගහගන්නව මොකක්හරි එකකට ගිහින්.