මචන්ලා සොෆ්ට්වෙයාර් එකක් හදන හැටි ගැන දන්න කව්රුත් ඉන්නවද

ඉන්නවනම් එකට අවශ්‍යය දේවල් සහ කරන හැටි ගැන ටිකක් කියල දෙනවද
ඕනම චුටි සොෆ්ට්වයාර් එකක් හැබැයි C# වගේ තියෙන මෘදුකාංගයකින් කරන්න හැකි වෙන්න ඕන
දන්නා අය මට පොඩි HELP එකක් දෙන්න Plzzzzzzzzzzzzz