Software_නැතුව_Youtube_එකේ Vodeo එහෙම
මෙන්න මෙහෙමයි Software නැතුව Youtube එකේ Vodeo එහෙම Download කරන්නේ
Step 1:- ඔයාට Download කරන්න ඕන YouTube විඩියෝ එක Open කරගන්න.
Step 2:- එතකොට Address bar එකේ තියෙන VideoURL එක පහල තියෙන එක වගේන.
http://www.youtube.com/watch?v=7NBU70_Fg6w
ඒ URL එකේ youtube එකට කලින් පහල තියෙනවා වගේ " ss " දාල Enter කරන්න
http://www.ssyoutube.com/watch?v=7NBU70_Fg6w
දැන් ඉතින් Download කරගන්න තියෙන්නේ......
එච්චරයි.............
මේක බලලා මොනවා හරි කොටන්නත් අමතක කරන්න එප.....