Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
softwear හොරු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කම්පියුටරේ පවා අමාරුවෙන් සල්ලි එකතු කරලා ගන්න කෙනෙක් නම් හොර කොපි යූස් කරාට කියන්න දෙයක් නැහැ.

ස්ටුඩන්ට් ලාට ගොඩක් කම්පැනි වලින් ටූලස් ෆ්‍රී දෙනවා මයික්‍රොසොෆ්ට් ඩ්‍රීම්ස්පාක් වගේ

හැබැයි සල්ලි හොයන්න යූස් කරන සොෆට්වෙයා නම් ක්‍රැක් කරලා යූස් කරන එක වැරදයි මේක කමියුනිකේශන් එකේ ඉදන් කම්පැනි මට්ටම දක්වා වෙනස් වෙන්න ඕන. ඒ වගේ අවස්තා වලදි සල්ලි නැහැ කියන එක හේතුවක් වෙන්න බැහැ මොකද සල්ලි හොයන්න යූස් කරන සොෆ්ට්වෙයා හොරට යූස් කරනවා කියන එක හරිම අන් එතිකල්.

අනෙක තමයි දැන් ගොඩක් සොෆ්ට්වෙයා සබ්ස්ක්‍රිප්ශන් විදියට දෙනවා MS ඔෆිස් ගත්තොතින් 365 එක මාසෙට රුපියල් හත්සිය ගානක්ද කොහෙදො යන්නෙ. ඩිවයිස් 5කට ඒක දාන්න පුලුවන්. ජොබ් එකක් කරන කෙනෙක්ට නම් මේක අවුලක් වෙන ගානක් වෙන්න බැහැ. අනික යාලුවො 5 දෙනෙක් සෙට් වෙලා අරගෙන කම්පියුටර් වලට දාගන්න හරි ගෙදර ඉන්න අය කාටත් එක එකවුන්ට් එක ශෙයා කරන්න හරි පුලුවන්

අනික ග්‍රැෆික් ඩිසයින් කරන කෙනෙක් ගත්තොතින් හොදට කරන අය මාසෙට සෑහෙන ගානක් හොයනවා එහෙම කෙනෙක්ට මාසෙට ඩොලර් 19ක්(එක Adobe සොෆට්වෙයා එකකට ඩොලර් 19යි සේරටම 49) ගෙවන්න බැහැ කියන එක පිලිගන්න පුලුවන් හේතුවක් නෙමෙයි

දැන් ගොඩක් කම්පැනි මේ විදියට සබ්ස්ක්‍රිප්ශන් දෙනවා ගොඩක් අඩු ගානකට ඒක නිසා ඒවයෙ ගනන් ලංකාවට වැඩියි කියන එක තවදුරටත් ඒ තරම් වැලිඩ් හේතුවක් නෙමෙයි කියලා තමයි මම දකින්නෙ

අනික මම දන්න සමහර ඩිවලොපර්ස්ලා ඉන්නවා මහා ලොකු දෙයක් කරන්නෙත් නැහැ සොෆ්ට්වෙයා වල හොදම එක ඕන උදාහරනයක් විදියට විශුවල් ස්ටුඩියෝ ගත්තම පොඩි කම්පැනියකට උනත් ෆ්‍රී දෙන කමියුනිටි වර්ශන් එක හොදටම ඇති ඒ වුනාට ඒක යූස් කරන් අය ලංකාවෙ කීයෙන් කී දෙනාද ඉන්නෙ. සේරටම ඕන ෆුල් වර්ශන් එක

ලංකාවෙ සොෆ්ට්වෙයා ඉන්ජිනියර්ස්ලා කියන්නේ සාපේක්ශව හොද වැටුපක් එහෙම ගන්න අය, ඒ අයත් මෙහෙම වෙන කොට අනික් අය ගැන කවර කතාද

ගේම්ස් එහෙම නම් ඉතින් උන් අඩු ගානන් වලට දෙන්නෙ නැහැ ඩිස්කවුන්ට් එකකට ස්ටීම් එකෙන් ගත්තොත් ඇරෙන්න

ඒකට නම් ඩිවලොපර්ගේ පැත්තෙන් බැලුවම ගේම් කියන්නෙ අත්‍යාවශය දෙයක් නෙමෙයි එන්ටටේට්මන් දෙයක් ඒක නිසා ඒකෙ ආතල් එක ගන්න නම් සල්ලි දීල ගන්න එහෙම නැත්නම් නිකන් හිටපල්ලා කියන එක සාධාරනයි

දැන් ටික ටික ගේම් වල නම් ක්‍රැක් කරන එක නවත්තන්න හදන ක්‍රම සාර්ථක වේගෙන යනවා තව ටික කාලයක් ගියාම ගේම් එක ක්‍රැක් කරන්න වෙන මහන්සිය වැඩකට නැති තරම විශාල එකක් උනාම ඉබේම ක්‍රැක් එන එක නතර වෙලා යාවි

[QUOTE="NEMISIS, post: 20575968, member: 494668"] [SIZE="3"]කම්පියුටරේ පවා අමාරුවෙන් සල්ලි එකතු කරලා ගන්න කෙනෙක් නම් හොර කොපි යූස් කරාට කියන්න දෙයක් නැහැ. ස්ටුඩන්ට් ලාට ගොඩක් කම්පැනි වලින් ටූලස් ෆ්‍රී දෙනවා මයික්‍රොසොෆ්ට් ඩ්‍රීම්ස්පාක් වගේ හැබැයි සල්ලි හොයන්න යූස් කරන සොෆට්වෙයා නම් ක්‍රැක් කරලා යූස් කරන එක වැරදයි මේක කමියුනිකේශන් එකේ ඉදන් කම්පැනි මට්ටම දක්වා වෙනස් වෙන්න ඕන. ඒ වගේ අවස්තා වලදි සල්ලි නැහැ කියන එක හේතුවක් වෙන්න බැහැ මොකද සල්ලි හොයන්න යූස් කරන සොෆ්ට්වෙයා හොරට යූස් කරනවා කියන එක හරිම අන් එතිකල්. අනෙක තමයි දැන් ගොඩක් සොෆ්ට්වෙයා සබ්ස්ක්‍රිප්ශන් විදියට දෙනවා MS ඔෆිස් ගත්තොතින් 365 එක මාසෙට රුපියල් හත්සිය ගානක්ද කොහෙදො යන්නෙ. ඩිවයිස් 5කට ඒක දාන්න පුලුවන්. ජොබ් එකක් කරන කෙනෙක්ට නම් මේක අවුලක් වෙන ගානක් වෙන්න බැහැ. අනික යාලුවො 5 දෙනෙක් සෙට් වෙලා අරගෙන කම්පියුටර් වලට දාගන්න හරි ගෙදර ඉන්න අය කාටත් එක එකවුන්ට් එක ශෙයා කරන්න හරි පුලුවන් අනික ග්‍රැෆික් ඩිසයින් කරන කෙනෙක් ගත්තොතින් හොදට කරන අය මාසෙට සෑහෙන ගානක් හොයනවා එහෙම කෙනෙක්ට මාසෙට ඩොලර් 19ක්(එක Adobe සොෆට්වෙයා එකකට ඩොලර් 19යි සේරටම 49) ගෙවන්න බැහැ කියන එක පිලිගන්න පුලුවන් හේතුවක් නෙමෙයි දැන් ගොඩක් කම්පැනි මේ විදියට සබ්ස්ක්‍රිප්ශන් දෙනවා ගොඩක් අඩු ගානකට ඒක නිසා ඒවයෙ ගනන් ලංකාවට වැඩියි කියන එක තවදුරටත් ඒ තරම් වැලිඩ් හේතුවක් නෙමෙයි කියලා තමයි මම දකින්නෙ අනික මම දන්න සමහර ඩිවලොපර්ස්ලා ඉන්නවා මහා ලොකු දෙයක් කරන්නෙත් නැහැ සොෆ්ට්වෙයා වල හොදම එක ඕන උදාහරනයක් විදියට විශුවල් ස්ටුඩියෝ ගත්තම පොඩි කම්පැනියකට උනත් ෆ්‍රී දෙන කමියුනිටි වර්ශන් එක හොදටම ඇති ඒ වුනාට ඒක යූස් කරන් අය ලංකාවෙ කීයෙන් කී දෙනාද ඉන්නෙ. සේරටම ඕන ෆුල් වර්ශන් එක ලංකාවෙ සොෆ්ට්වෙයා ඉන්ජිනියර්ස්ලා කියන්නේ සාපේක්ශව හොද වැටුපක් එහෙම ගන්න අය, ඒ අයත් මෙහෙම වෙන කොට අනික් අය ගැන කවර කතාද ගේම්ස් එහෙම නම් ඉතින් උන් අඩු ගානන් වලට දෙන්නෙ නැහැ ඩිස්කවුන්ට් එකකට ස්ටීම් එකෙන් ගත්තොත් ඇරෙන්න ඒකට නම් ඩිවලොපර්ගේ පැත්තෙන් බැලුවම ගේම් කියන්නෙ අත්‍යාවශය දෙයක් නෙමෙයි එන්ටටේට්මන් දෙයක් ඒක නිසා ඒකෙ ආතල් එක ගන්න නම් සල්ලි දීල ගන්න එහෙම නැත්නම් නිකන් හිටපල්ලා කියන එක සාධාරනයි දැන් ටික ටික ගේම් වල නම් ක්‍රැක් කරන එක නවත්තන්න හදන ක්‍රම සාර්ථක වේගෙන යනවා තව ටික කාලයක් ගියාම ගේම් එක ක්‍රැක් කරන්න වෙන මහන්සිය වැඩකට නැති තරම විශාල එකක් උනාම ඉබේම ක්‍රැක් එන එක නතර වෙලා යාවි [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom