softwear හොරු

Hasitha CJ

Active member
  • Jan 14, 2015
    361
    51
    28
    ගෙදර
    මචං ඇත්ත කතාව අපි හැමෝම හොරු. උදේට අදින්නාදානා වේරමනී කියලා දවසම හොරකන් කරනවා.

    මේක බලපන්
    https://www.facebook.com/MicrosoftSL/videos/1390718530941853/

    අපි computer එකක් ගත්ත දවසේ ඉන්දා අදවෙනක් කවදාවත් සල්ලි දීලා soft එකක් game එකක් අරන් තීනවද (බහුතරය හොඳේ). ගනන් හදලා බැලුවොත් අපි මිලියන ගානක් හොරකම් කරලා. අපි computer hardware වලට 30k 50k වියදම් කරලා software නිකම් පාවිච්චි කරන්නවා. අනිවා අපායේ වෙනම division එකක් හදන්න වෙනවා digital හොරකම් කියලා.:rolleyes: :D:D

    030bf35.jpg

    ඇත්තටම ප්‍රශ්නේ මේකයි. මේ පුරුදු නිසාම අපි කවදාවත් game එකක් soft එකක් සල්ලි දීලා ගන්නේ නෑ නිකම්මයි හොයන්නේ හැමදේම නිකම් තමයි ඕන. ඒත් හොර copy විකුනලා DVD කඩ කාරයා හොඳගානක් හොයා ගන්නවා.

    ඉතින් ලංකාවේ developer කෙනෙක්ට එහෙම නැත්තන් Entrepreneur කෙනෙක්ට තමන්ගේ product එක හරියට විකුණගන්න බැරිවෙනවා. මොකද අපි හැම දේම ඉල්ලනනේ නිකන් නිසා. උෟ soft එක game එක හදන්න පට්ට ගේමක් දෙන්නේ. හිතපන් windows ගැනම උන් කොච්චර මහන්සි වෙන්න ඇද්ද ඒක හදන්න. ඒකට හරියන ගාන තමයි උන් කියන්නේ. ඒත් මහන්සියට කාලයට හරියන වටිනාකම නෑ. අද ලංකාවේ ගොඩක් ඔය වගේ දේවල් අඩුත් ඔය නිසයි.

    දැන් කට්ටිය කියයි. නිකන් දීලා ad දාලා අනන් මනන් කරලා සල්ලි හොයන්න කියලා. ඒත් එහෙම කරාම උම්ම කියනවා user friendly නැ මලවදේ කියලා. එහෙම වෙලාවට තමයි developerට හිතෙන්නේ මුන්ට මෙච්චර වටිනදේ නිකන් දීලා බැනුන් අහන්නත් ඕන කියලා. අර ලංකාවේ site එකකටත් ඔකමනේ මේදවස්වල වෙලා තීන්නේ. LOL.

    අනාගතේ හැමදේම digital වෙනවා. ඕන දෙයක් තමන්ගේ ගේ ඇතුලේ ඉඳගෙනම කරන්න පුලුවන් තත්වයක් එනවා. අපි තවත් මේ පුරුදුත් එක්ක හිටියොත් එදාට අපිට කෙල වෙන්නෙ පට්ට පතුරුයන්න. මොකද බලා ගෙන ඉන්නකොට අනිත් එකා අපේ product එක උස්සනවා.

    අපේ ජීවිතය ලේසි කරන පහසු කරන ආතල් කරන app එක game එක soft එකට හරියන ගාන අපි දෙන් නැත්තේ ඇයි. play store එකේ 1$ වෙන එකෙත් cracked එකක් තමයි හොයන්නේ. අයිත් කියන්න ඕන මේ පුරුදුත් එක්ක හිටියොත් කෙලවෙන්නේ ලංකාවේ දුප්පත් developerටම තමයි.

    උඔල මොකද්ද හිත්නේ මේ දේ ගැන??

    මොකක් උනත් මාත් මෙක දාන්නේ හොර copy එකකින් internet ඇවිත් හොඳේ !!

    ප.ලි.
    ඇයි බන් මුසාවාදාත් කඩනවනේ. "I agree"
     
    Last edited:
    • Like
    Reactions: Welusumana

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    lankawe economiyath americawe wage wuna data ape ewunuth salli dila original copy gani(eth sure na ape ewun :p)..man nan monawa wunath geme ekak gatthath salli deela ganne...ieye gta 5 gattha..salli diela gaththe..rupiyal 30k deela gaththe..o yes
     
    Hasitha CJ

    Active member
  • Jan 14, 2015
    361
    51
    28
    ගෙදර
    lankawe economiyath americawe wage wuna data ape ewunuth salli dila original copy gani(eth sure na ape ewun :p)..man nan monawa wunath geme ekak gatthath salli deela ganne...ieye gta 5 gattha..salli diela gaththe..rupiyal 30k deela gaththe..o yes
    එල කොල්ලෙක්නේ
     
    mr.suranga

    Junior member
  • Jun 4, 2007
    41
    7
    8
    Colombo Sri Lanka
    As a developer eka nam atta..hamabai mang microsoft anam manam comapany henata salli tiyena company!ithin api wage podi rataka hora copy pawichchi kara kiyala unta thereneth nathuwa athi
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගාන අඩු කරනවනං ගනී බන්, දැන් බලපන් ඉස්සර හැමෝම වයිරස් ගාඩ් ක්‍රැක් කරපුව පාවිච්චි කරේ, පස්සේ අඩු ගානට වයිරස් ගාඩ් විකුනන්න ගත්තට පස්සේ දැන් සාමාන්‍ය ආදායමක් තියෙන ගොඩක් අය ජෙනුයින් එක දාගන්නව. ලංකාවේ අයට දරන්න පුළුවන් ගානකට දුන්නොත් ගනී.

    දුප්පත් මනුස්සයෙක් පොඩ්ඩ පොඩ්ඩ සල්ලි එකතුකරල පාවිච්චි කරපු pc එකක් 20කට විතර ගත්තම ඕකට OS එකටයි සොෆ්ට්වෙයා වලටයි ලක්ෂයක් විතර වියදන් කරන්න බෑ නෙ.
     
    Hasitha CJ

    Active member
  • Jan 14, 2015
    361
    51
    28
    ගෙදර
    ගාන අඩු කරනවනං ගනී බන්, දැන් බලපන් ඉස්සර හැමෝම වයිරස් ගාඩ් ක්‍රැක් කරපුව පාවිච්චි කරේ, පස්සේ අඩු ගානට වයිරස් ගාඩ් විකුනන්න ගත්තට පස්සේ දැන් සාමාන්‍ය ආදායමක් තියෙන ගොඩක් අය ජෙනුයින් එක දාගන්නව. ලංකාවේ අයට දරන්න පුළුවන් ගානකට දුන්නොත් ගනී.

    දුප්පත් මනුස්සයෙක් පොඩ්ඩ පොඩ්ඩ සල්ලි එකතුකරල පාවිච්චි කරපු pc එකක් 20කට විතර ගත්තම ඕකට OS එකටයි සොෆ්ට්වෙයා වලටයි ලක්ෂයක් විතර වියදන් කරන්න බෑ නෙ.

    ඒකනම් ඇත්ත. ඒත් බන් ලංකාවේ developer කෙනෙක්ට තනියම තමන්ගේ soft එකක් game එකක් business නෙමෙයි personal ඒවා විකුණගන්න පුලුවන් වෙයිද මෙහෙම ගියොත්.

    ඇත්තටම soft එක game එක හදන්න මාස ගානක් කට්ටක් කනවා ඒක 100rs වලට විකුනන් පුලුවන්ද ? එ්ක ඇත්තටම ඊට වැඩිය වටිනවා නේ. develop කරනවට වැඩිය හොඳයි ඒවෙලාවේ වෙන වැඩක් කරනවා
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    අපේ රටවල් වලට දරාගන්න බෑ බන් software වියදම. Microsoft ආදායම හොයාගන්නවා බටහිර රටවල් වලින්, crack වලට action ගන්නවා අඩුයි. මොකද උන්ගෙනුත් usage details අරගෙන තමයි උන් OS improve කරන්නේ :eek:
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    ඒත් කෝබන් සුපිරි games !!!

    ubata game gahanna onanam Xbox nathnam Playstation ekak ganin. normal wada walata Linux Mint , Kubuntu ehema ela. Kubuntu wala Plasma 5 interface eka supiriyi. LibreOffice ehema office wada walata hodayi. FOSS popular unoth
    COTS software company wala monopoly eka nathiwenawa ewagema digital divide ekath aduwenna hethuwak wenna puluwan. ubalage phone eke thiyena Android Linux based mobile OS ekakne balapan eka smart phone industry eke karapu revolution eka. PlayStation 4 used karanne Unix-like Orbis OS eka based on FreeBSD 9.
     
    Last edited:

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ඕකට බලපාන්නෙ බන් අපේ රටේ, ආර්තිකේ තත්වය. අපේ රටේ උන් OS, Software හැදුවනම් අපිට ගන්න පුලුවන් මොකද එතකොට ්උන් ඒකට මිලක් නියම කරන්නෙ අපේ රටේ තත්වෙ අනුවනේ... රැපියලේ අගය ගොඩක් පහල නිසා ඩොලර් රේට් එකත් එක්ක අපිට original copy ගන්න අමාරැයි.
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,520
    1,914
    113
    Eka nam atha bn.... ununtu wage dagatha nam patta.... man dakka article ekaka dala tyanawa ms office walata wada supiri wada tikak libreoffice wala tyanwa kiyala
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,093
    12,633
    113
    38
    මමනම් හොර කොපි දාන්නේ නැහැ Linux තමයි මන් පාවිචේ කරන්නේ.
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,520
    1,914
    113
    මමනම් හොර කොපි දාන්නේ නැහැ Linux තමයි මන් පාවිචේ කරන්නේ.

    Windows ekka baladdi ubata linux kohomada... hama exe file ekakma instal krana puluwanda bb
     
    Rajitha dilshan

    Well-known member
  • Aug 15, 2013
    1,115
    285
    83
    unknow
    ගාන අඩු කරනවනං ගනී බන්, දැන් බලපන් ඉස්සර හැමෝම වයිරස් ගාඩ් ක්‍රැක් කරපුව පාවිච්චි කරේ, පස්සේ අඩු ගානට වයිරස් ගාඩ් විකුනන්න ගත්තට පස්සේ දැන් සාමාන්‍ය ආදායමක් තියෙන ගොඩක් අය ජෙනුයින් එක දාගන්නව. ලංකාවේ අයට දරන්න පුළුවන් ගානකට දුන්නොත් ගනී.

    දුප්පත් මනුස්සයෙක් පොඩ්ඩ පොඩ්ඩ සල්ලි එකතුකරල පාවිච්චි කරපු pc එකක් 20කට විතර ගත්තම ඕකට OS එකටයි සොෆ්ට්වෙයා වලටයි ලක්ෂයක් විතර වියදන් කරන්න බෑ නෙ.

    :yes::yes::yes::yes::yes::yes: