SoftwreDevelopingCompany එකක් ආරම්භ කිරීම සඳහා පවතින නීතිමය තත&#

haroon.plus

Active member
  • Feb 13, 2009
    243
    43
    28
    CMB
    SoftwreDevelopingCompany එකක් ආරම්භ කිරීම සඳහා පවතින නීතිමය තත&#

    මචන් ලංකාව ඇතුලෙ පොඩියට softwre company එකක් පටන් ගන්න තියෙන නීතිමය පසුබිම ගැන දන්න කවුරු හරි ඉන්නව නම් මට ඒ ගැන විස්තර ටිකක් කියනවද.. මට කෙනෙක් කිවුව ඒ පිලිබඳ තවම හරි හැටි නීතියක් නැහැයි කියල, ඒ නිසා register වෙන්න වත් අවසර ගන්නවත් ඕනෙ වෙන්නෙ නෑ කියල.. ඒක ඇත්තද..? මොනව හරි අවසර ගන්න ඕනි නම් කොහොමද ඒව කරගන්නෙ.?
    :confused::confused::confused::confused::confused:
     

    haroon.plus

    Active member
  • Feb 13, 2009
    243
    43
    28
    CMB
    business ekak patan gattaama government ekee reg karanna ooni..
    මචන් මට මේ ගැන ටිකක් දැන ගන්න ඕනි.. ව්‍යාපාර වර්ග මොනවද, ඒ ඒ වර්ග වලට ව්්‍යාපාරයක් කැඩෙන්නෙ කොහොමද, ඒ ඒ වර්ගය අනුව නීතිමය පසුබිම වගේ දේවල් ගැන දැන ගන්න ඕනෙ... කවුරු හරි දන්නවද මේ ගැන.. .. Business Management කරන කස්ටිය එහෙම නැද්ද...??
     

    cyber22118

    Member
    Jan 30, 2010
    3,569
    99
    0
    Not Far From U
    mama nam hariyatama danne nee.. magee friend kenei giya sumaanee caltex oil shop ekak demmaa.. por eeka regisster kalaee api ipadenakota dena birth certificate eka wagee diga kolayak purawalaa..
     

    haroon.plus

    Active member
  • Feb 13, 2009
    243
    43
    28
    CMB
    ව්‍යාපාර වර්ග මොනවද, ඒ ඒ වර්ග වලට ව්්‍යාපාරයක් කැඩෙන්නෙ කොහොමද, ඒ ඒ වර්ගය අනුව නීතිමය පසුබිම වගේ දේවල් ගැන දැන ගන්න ඕනෙ... කවුරු හරි දන්නවද මේ ගැන.. .. Business Management කරන කස්ටිය එහෙම නැද්ද...??
    :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused: