solar ගහන්න application දාපු උන් වරෙල්ලා.....
උබත් roof top solar එකක් ගහන්න application දාපු එකෙක්ද?
ඔන්න NET PLUS PLUS එක නවත්තලා, ජනවාරි 17 application දාල පෙබරවාරි inspection නුත් අවා connection එක බලන්න.
ඇයි බං එහෙම කරන්නෙ මෙ http ල.
දැන්, register වෙන්න දීපු 6800 ත් නෑ, එක නම් කමක් නෑ කියපන්කො..
LOAN ගහල ගත්ත සල්ලි ගෙවන්නෙ කොහොමද කියපන්කෝ...
application දාපු උන් එකතු වෙලා ඉහලට කියමුද
පුදුම කරුමයක් බන් මේක නම්...
උබලගෙ අදහස් මොනාද මේ ගැන???

- මහජන උපයෝගිතා කොමිසමට
- ඛනිජතෙල් නීතිගත සංස්ථාවට
- විදුලි බල මණ්ඩලේට
පුදුම කරුමයක් බන් මේක නම්...
උබලගෙ අදහස් මොනාද මේ ගැන???