Solar වලට තියන tax අඩු වෙයිද ඉස්සහට

wijcha

Junior member
  • Nov 3, 2008
    172
    13
    18
    මේ යන විදියටනම් හිතන්න අමාරුයි නේද?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන ගත්ත එක හොදයි ටැක්ස් නැ ඒ කියන්නෙ, කපටි වෙලෙන්දො නම් ගනන් උස්සල දැනටම
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    බදු විතරක් නෙමෙ බඩුවල කොලිටියත් නියාමනය කරන්න ක්‍රමය්ක් තිය්නවනම් හොදයි.
    නැත්නම් උන් කියනවා අපි අහනවා