අවුරුදු 5න් ඉවර වෙන්ව කිව්වෙ කවුද?ආයෝජනය- 1, 000,000
කාලය -අවුරුදු -5
කාලය අවසානයේ ලැබෙන මුදල -1,500,000
ලාභය 1,500,000-1,000,000 =500,000
මේ රේට්ද බන් හොයන්න පුලුවන්
ටිකක් risk වැඩි 27 රේට් එක නිසා. 37ට තියෙද්දි පුලුවන්කම තිබ්බloan එකකින් solar ගහල ඒකෙ income එකෙන් loan එක ගෙවන්න බැරිද?
ඒ කියන්නෙ MW Scale එකේ project කරන එක පාඩුයිද?Solar income ekekma nemei ban. First 5 year walin ube cost eka cover unath ita passe panel degrade wela production ekat adu wenawa. anika inverter unat 5 yrs walin passe repair enawa. attama kiwwot podi labayak ei. ita wada thamange usage eka hithapan
ehema baluwe naha mchn. uba kiyanne profit ekak tiyenawadaඅවුරුදු 5න් ඉවර වෙන්ව කිව්වෙ කවුද?
ටිකක් risk වැඩි 27 රේට් එක නිසා. 37ට තියෙද්දි පුලුවන්කම තිබ්බ
ඒ කියන්නෙ MW Scale එකේ project කරන එක පාඩුයිද?
------ Post added on Feb 25, 2025 at 10:14 AM
නැතිනම් company බිලියන ගනන් invest කරන්නෙ නෑනෙ මචං. මමත් පෞද්ගලිකව invest කරනව මේ ටිකේ.ehema baluwe naha mchn. uba kiyanne profit ekak tiyenawada
අවුරුදු 5-6 ක් අතර කාලයක් යනවා යෙදවු මුදලටම. ඊට පස්සේ අදායමක් ලැබුනත් ඩොලර් එක ස්ය වීම සහ රජයේ ප්‍රතිපත්ති නිසා අවදානමක් තියෙනවා ලොකු ප්‍රොජෙක්ට් එකකට යනවනම් මගේ අදහස. තමන්ගේ විදුලි බිල කවර් කරගැනීම නම් කිසිම රිස්ක් එකක් නහැනැතිනම් company බිලියන ගනන් invest කරන්නෙ නෑනෙ මචං. මමත් පෞද්ගලිකව invest කරනව මේ ටිකේ.
ඔයා හිතන්නෙ ඕව නොබල ද බිලියන ගනන් invest කරන්නෙ කියල?අවුරුදු 5-6 ක් අතර කාලයක් යනවා යෙදවු මුදලටම. ඊට පස්සේ අදායමක් ලැබුනත් ඩොලර් එක ස්ය වීම සහ රජයේ ප්‍රතිපත්ති නිසා අවදානමක් තියෙනවා ලොකු ප්‍රොජෙක්ට් එකකට යනවනම් මගේ අදහස. තමන්ගේ විදුලි බිල කවර් කරගැනීම නම් කිසිම රිස්ක් එකක් නහැ
machn mama kiyanne Lankawa gana. ape minissu loan dala naya wela godak gahanne 5Kw maximum 8kw. 10-20Kw gahanne bill eka cover karaganna misak income ekek hoyanna nemei.ඔයා හිතන්නෙ ඕව නොබල ද බිලියන ගනන් invest කරන්නෙ කියල?
මාත් කියන්නෙ ලංකාව් ගැන තමයි. Factory වලින් එහෙම කෝටි ගනන් invest කරන්නෙ ඇයි පාඩු නම්? බිලියන ගනන් වියදම් කරල ground mounted වලට invest කරන්නෙ ඇයි?machn mama kiyanne Lankawa gana. ape minissu loan dala naya wela godak gahanne 5Kw maximum 8kw. 10-20Kw gahanne bill eka cover karaganna misak income ekek hoyanna nemei.
solar scamමාත් කියන්නෙ ලංකාව් ගැන තමයි. Factory වලින් එහෙම කෝටි ගනන් invest කරන්නෙ ඇයි පාඩු නම්? බිලියන ගනන් වියදම් කරල ground mounted වලට invest කරන්නෙ ඇයි?
ඔය එකකට වත් domestic වලට ගෙවන ගාන ලැබෙන්නෙ ත් නෑ. ඇයි එහෙනම් ඕවට invest කරන්නෙ?
වෙනකක් ඕනෙ නෑ Surge එකේ භානුක වහලවල් හොය හොය invest කරන්නෙ ඇයි පාඩු නම්?
හා මචංsolar scam
අලුතින් ගහන අයට මුදල් ආයෝජනය මත ලභෙ උපයන්න නම් ඉතා පාඩුයි 20Kw වඩා අඩු එකක් ගහලා දැන් ගෙවන ගාන අඩුයි සහ
CEB ඉතාමත් මන්දගාමී වැඩ වලට. සමහර ආයතන ගාන පෙන්වන්නේ අවුරුදු 15 ක්ම එකම කාර්යක්ෂමතාවයෙන් පද්ධතිය ජනනය වන විදියට. අන්දන ඇන්දිලි වල තරම සැබැවින් නෑ.
මුදල් ආයෝජනය ලාභ ඉපැයීම මත සෝලා ගහන්න ඉන්න කෙනෙක්නම්, සල්ලි යොදවන මනුස්සයෙක්ට ඒක කියලා දෙන්න දෙයක් නෑ. මොලයක් තියෙනවා නම් තේරෙයි අතින් කාලා හරක් බැලුවා වගේ කියන කතාව. සල්ලි කිසි කෙනෙක් යොදවයිද අඩු ලාභයකට! සල්ලි තමන්ගෙ නම් ඒක හොයලා බලනවාමයි. අපි රත්තරන් ඉඩම් ගද්දි සෝලා වලින් මුදල් හොයන්න පුලුවන්කමක් තිබ්බා.
දැන් ඉතිං කරන්න දෙයක් නෑ.. සල්ලි යෙදවීම ලාභ අලාභ වෙන එකේ අඩු ලාභ විදියට හරි හිත හදා ගන්න වෙන්නේ අපිට. ලක්ෂ 90-100 දාලා රෙද්දේ සෝලා ගහලා ශේප් වෙන්නයි insurance එක ගෙවා ගන්නයි Maintenance ටිකයි කරන් ඉන්න තමා වෙන්නේ අපිට. සමහර insurance වලින් අකුණු සන්නායක දාලා නෑ කියලා claim එක දීපු නැති ඒවා හොයලා බලන්න. අකුණු සන්නායක ගහන්න යන වියදමත් එකතු කරාම තවත් සතුටුයි ආයෝජනය ගැන. Solar දැන් Scam එකක් වගේ වෙලා ආයතන තමන්ගේ ලාබේ අරන් service agreement එක බර ගානක් දාලා renew කරේ නැත්නම් warranty නෑ කියනවා. එයාලම කරන්නත් ඕන කියනවා.
රටට ඉර පෑව්වට සල්ලි ආයෝජනය කරන්න දෙපාරක් නෙමේ තුන් හතර පාරක් හිතන්න වෙයි අලුත් අයට. සමහර ආයතන පෙන්නනනේ අවුරුදු 15-20 ම එකම ක්ෂමතාවයෙන් power generate වෙනවා වගේ ලාභය අච්චරයි මෙච්චරයි ගගා. Insurance එකයි, panel අවුරුදු 3 පැන්නම බහින කලාව පටන් ගත්තම ඔය පෙන්නන ගානින් 30% අතර අඩු කරලා හරි ගාන හදලා බලන්න. තව මේ ආදායමට Tax එක නැතුව බවත් මතක තියා ගන්න. අලුතින් ගහන්න ඉන්න අයට දන්න දේ අවංකව කියලා දෙන්න. ව්‍යාපාරය කරන ආයතන තමන්ගේ වැඩේ කර ගන්නවා ආයෝජන මුදල් එයාලගේ නෙමේ නිසා. ඉදිරියට PV විදුලිය CEB එකට ගන්න එක අඩු කරොත් අතාන් කලො හරක් බලන එක මීට වඩා ලාභ වෙයි.
Mchn un ethana krnne athara madi seen ekak..un ganak tiya ghtha wikunna..solar panel aurudu 3 pana gmn generate wena current eka adu wenn gnnwa..මාත් කියන්නෙ ලංකාව් ගැන තමයි. Factory වලින් එහෙම කෝටි ගනන් invest කරන්නෙ ඇයි පාඩු නම්? බිලියන ගනන් වියදම් කරල ground mounted වලට invest කරන්නෙ ඇයි?
ඔය එකකට වත් domestic වලට ගෙවන ගාන ලැබෙන්නෙ ත් නෑ. ඇයි එහෙනම් ඕවට invest කරන්නෙ?
වෙනකක් ඕනෙ නෑ Surge එකේ භානුක වහලවල් හොය හොය invest කරන්නෙ ඇයි පාඩු නම්?
uba solar company ekakta wada karana nisa argue karala wadak naha. real life situation eka godak wenas machn. sorryහා මචං