Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Solar වලින් 10% ක ලාභයක්ද එන්නේ අවුරුද්දට ? ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

solar scam

අලුතින් ගහන අයට මුදල් ආයෝජනය මත ලභෙ උපයන්න නම් ඉතා පාඩුයි 20Kw වඩා අඩු එකක් ගහලා දැන් ගෙවන ගාන අඩුයි සහ CEB ඉතාමත් මන්දගාමී වැඩ වලට. සමහර ආයතන ගාන පෙන්වන්නේ අවුරුදු 15 ක්ම එකම කාර්යක්ෂමතාවයෙන් පද්ධතිය ජනනය වන විදියට. අන්දන ඇන්දිලි වල තරම සැබැවින් නෑ.

මුදල් ආයෝජනය ලාභ ඉපැයීම මත සෝලා ගහන්න ඉන්න කෙනෙක්නම්, සල්ලි යොදවන මනුස්සයෙක්ට ඒක කියලා දෙන්න දෙයක් නෑ. මොලයක් තියෙනවා නම් තේරෙයි අතින් කාලා හරක් බැලුවා වගේ කියන කතාව. සල්ලි කිසි කෙනෙක් යොදවයිද අඩු ලාභයකට! සල්ලි තමන්ගෙ නම් ඒක හොයලා බලනවාමයි. අපි රත්තරන් ඉඩම් ගද්දි සෝලා වලින් මුදල් හොයන්න පුලුවන්කමක් තිබ්බා.

දැන් ඉතිං කරන්න දෙයක් නෑ.. සල්ලි යෙදවීම ලාභ අලාභ වෙන එකේ අඩු ලාභ විදියට හරි හිත හදා ගන්න වෙන්නේ අපිට. ලක්ෂ 90-100 දාලා රෙද්දේ සෝලා ගහලා ශේප් වෙන්නයි insurance එක ගෙවා ගන්නයි Maintenance ටිකයි කරන් ඉන්න තමා වෙන්නේ අපිට. සමහර insurance වලින් අකුණු සන්නායක දාලා නෑ කියලා claim එක දීපු නැති ඒවා හොයලා බලන්න. අකුණු සන්නායක ගහන්න යන වියදමත් එකතු කරාම තවත් සතුටුයි ආයෝජනය ගැන. Solar දැන් Scam එකක් වගේ වෙලා ආයතන තමන්ගේ ලාබේ අරන් service agreement එක බර ගානක් දාලා renew කරේ නැත්නම් warranty නෑ කියනවා. එයාලම කරන්නත් ඕන කියනවා.

රටට ඉර පෑව්වට සල්ලි ආයෝජනය කරන්න දෙපාරක් නෙමේ තුන් හතර පාරක් හිතන්න වෙයි අලුත් අයට. සමහර ආයතන පෙන්නනනේ අවුරුදු 15-20 ම එකම ක්ෂමතාවයෙන් power generate වෙනවා වගේ ලාභය අච්චරයි මෙච්චරයි ගගා. Insurance එකයි, panel අවුරුදු 3 පැන්නම බහින කලාව පටන් ගත්තම ඔය පෙන්නන ගානින් 30% අතර අඩු කරලා හරි ගාන හදලා බලන්න. තව මේ ආදායමට Tax එක නැතුව බවත් මතක තියා ගන්න. අලුතින් ගහන්න ඉන්න අයට දන්න දේ අවංකව කියලා දෙන්න. ව්‍යාපාරය කරන ආයතන තමන්ගේ වැඩේ කර ගන්නවා ආයෝජන මුදල් එයාලගේ නෙමේ නිසා. ඉදිරියට PV විදුලිය CEB එකට ගන්න එක අඩු කරොත් අතාන් කලො හරක් බලන එක මීට වඩා ලාභ වෙයි.

[QUOTE="netnet, post: 30566056, member: 559888"] solar scam 👉 අලුතින් ගහන අයට මුදල් ආයෝජනය මත ලභෙ උපයන්න නම් ඉතා පාඩුයි 20Kw වඩා අඩු එකක් ගහලා දැන් ගෙවන ගාන අඩුයි සහ ❌CEB ඉතාමත් මන්දගාමී වැඩ වලට. සමහර ආයතන ගාන පෙන්වන්නේ අවුරුදු 15 ක්ම එකම කාර්යක්ෂමතාවයෙන් පද්ධතිය ජනනය වන විදියට. අන්දන ඇන්දිලි වල තරම සැබැවින් නෑ. මුදල් ආයෝජනය ලාභ ඉපැයීම මත සෝලා ගහන්න ඉන්න කෙනෙක්නම්, සල්ලි යොදවන මනුස්සයෙක්ට ඒක කියලා දෙන්න දෙයක් නෑ. මොලයක් තියෙනවා නම් තේරෙයි අතින් කාලා හරක් බැලුවා වගේ කියන කතාව. සල්ලි කිසි කෙනෙක් යොදවයිද අඩු ලාභයකට! සල්ලි තමන්ගෙ නම් ඒක හොයලා බලනවාමයි. අපි රත්තරන් ඉඩම් ගද්දි සෝලා වලින් මුදල් හොයන්න පුලුවන්කමක් තිබ්බා. දැන් ඉතිං කරන්න දෙයක් නෑ.. සල්ලි යෙදවීම ලාභ අලාභ වෙන එකේ අඩු ලාභ විදියට හරි හිත හදා ගන්න වෙන්නේ අපිට. ලක්ෂ 90-100 දාලා රෙද්දේ සෝලා ගහලා ශේප් වෙන්නයි insurance එක ගෙවා ගන්නයි Maintenance ටිකයි කරන් ඉන්න තමා වෙන්නේ අපිට. සමහර insurance වලින් අකුණු සන්නායක දාලා නෑ කියලා claim එක දීපු නැති ඒවා හොයලා බලන්න. අකුණු සන්නායක ගහන්න යන වියදමත් එකතු කරාම තවත් සතුටුයි ආයෝජනය ගැන. Solar දැන් Scam එකක් වගේ වෙලා ආයතන තමන්ගේ ලාබේ අරන් service agreement එක බර ගානක් දාලා renew කරේ නැත්නම් warranty නෑ කියනවා. එයාලම කරන්නත් ඕන කියනවා. රටට ඉර පෑව්වට සල්ලි ආයෝජනය කරන්න දෙපාරක් නෙමේ තුන් හතර පාරක් හිතන්න වෙයි අලුත් අයට. සමහර ආයතන පෙන්නනනේ අවුරුදු 15-20 ම එකම ක්ෂමතාවයෙන් power generate වෙනවා වගේ ලාභය අච්චරයි මෙච්චරයි ගගා. Insurance එකයි, panel අවුරුදු 3 පැන්නම බහින කලාව පටන් ගත්තම ඔය පෙන්නන ගානින් 30% අතර අඩු කරලා හරි ගාන හදලා බලන්න. තව මේ ආදායමට Tax එක නැතුව බවත් මතක තියා ගන්න. අලුතින් ගහන්න ඉන්න අයට දන්න දේ අවංකව කියලා දෙන්න. ව්‍යාපාරය කරන ආයතන තමන්ගේ වැඩේ කර ගන්නවා ආයෝජන මුදල් එයාලගේ නෙමේ නිසා. ඉදිරියට PV විදුලිය CEB එකට ගන්න එක අඩු කරොත් අතාන් කලො හරක් බලන එක මීට වඩා ලාභ වෙයි. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom