Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Solar, සෝලා සදහා Net plus පමණයි ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒව නං බයිල බන්. ඒකට solution හොයාගන්න පුළුවන් ඕව කරන්නෙ නැත්තෙ tax එක ගන්න ඕන හින්ද වෙන්නැති. Example එකක් විදිහට මෙහෙම ගත්තොත්

Solar වල technical seen ගැන මම වැඩිය දන්නෙ නෑ. වැරදි නං correct කරන්න.

ඔය solar වලටම ගහන battery එක තියනව නේද LiFePO4 ඒවට වෙනම custom HS code එකක් දීල tax එක අඩු කරගන්න පුළුවන්නෙ.

තව Solar inverter එක්ක communicate කරන ports විතරක් තියන battery වලට විතරක් tax එක අඩු කරන්න බැරිද?

Refund scheme එකක් හදන්න පුළුවන් Battery ගෙන්නනකොට normal duty එක අරගෙන solar system එකකට implement කරාට පස්සෙ CEB එකෙන් හරි LECO එකෙන් හරි check කරල cashback එකක් එන විදිහට system එකක් හදන්න බැරිද? වටේ යන වැඩක් වගේ තමා. ඒත් ලංකාවෙ system වල හැටියට ඕවගෙ වටේ යන ඒවට හරි ආසයිනෙ.

Registered Solar System Providers ල හරහ විතරක් ගෙන්නන ඒවට tax එක අඩු කරන එක.

Battery එක නිකන්ම import කරනව වෙනුවට hybrid inverter එකයි battery එකයි දෙකම එකම unit එකක් විදිහට ගෙන්නන්න ඕන කියල නීති හදන එක. මේකෙදි practicality එකේ ප්රශ්න එන්න පුළුවන් පස්සෙ. ඒවටත් ඉතින් solution හොයාගන්න පුළුවන් වෙයි.

Battery එක solar system එකත් එක්ක install කලාට පස්සෙ මේ battery එක solar system එකටම විතරක් install කළා කියල check කරල gov එකෙන් user verification certificate එකක් ගන්න එක.

එහෙම solar වලට ගේන battery වෙන වැඩ වලට use කරල තියනව නං තඩි දඩයක් කන්න වෙන විදිහට නීති හදන එක. Solar company වලින් එහෙම battery misuse කරල තියනව නං දඩ එක්ක gov එකෙන් දීල තියන license එක cancel කරන ඒව වගේ නීති ගේන එක.

ඕවගෙ දේවල් කරන්න උවමනාව තියනව නං කරන්න බැරි කමක් නෑ. තව solar panel වලට inverter වලට battery වලට tax අඩු කලොත් offgrid system වැඩි උනහම ඒක කොහොමත් වාසි වෙන්නෙ gov එකටමනෙ.

[QUOTE="manarrow, post: 31612441, member: 524640"] ඒව නං බයිල බන්. ඒකට solution හොයාගන්න පුළුවන් ඕව කරන්නෙ නැත්තෙ tax එක ගන්න ඕන හින්ද වෙන්නැති. Example එකක් විදිහට මෙහෙම ගත්තොත් Solar වල technical seen ගැන මම වැඩිය දන්නෙ නෑ. වැරදි නං correct කරන්න. ඔය solar වලටම ගහන battery එක තියනව නේද LiFePO4 ඒවට වෙනම custom HS code එකක් දීල tax එක අඩු කරගන්න පුළුවන්නෙ. තව Solar inverter එක්ක communicate කරන ports විතරක් තියන battery වලට විතරක් tax එක අඩු කරන්න බැරිද? Refund scheme එකක් හදන්න පුළුවන් Battery ගෙන්නනකොට normal duty එක අරගෙන solar system එකකට implement කරාට පස්සෙ CEB එකෙන් හරි LECO එකෙන් හරි check කරල cashback එකක් එන විදිහට system එකක් හදන්න බැරිද? වටේ යන වැඩක් වගේ තමා. ඒත් ලංකාවෙ system වල හැටියට ඕවගෙ වටේ යන ඒවට හරි ආසයිනෙ. Registered Solar System Providers ල හරහ විතරක් ගෙන්නන ඒවට tax එක අඩු කරන එක. Battery එක නිකන්ම import කරනව වෙනුවට hybrid inverter එකයි battery එකයි දෙකම එකම unit එකක් විදිහට ගෙන්නන්න ඕන කියල නීති හදන එක. මේකෙදි practicality එකේ ප්රශ්න එන්න පුළුවන් පස්සෙ. ඒවටත් ඉතින් solution හොයාගන්න පුළුවන් වෙයි. Battery එක solar system එකත් එක්ක install කලාට පස්සෙ මේ battery එක solar system එකටම විතරක් install කළා කියල check කරල gov එකෙන් user verification certificate එකක් ගන්න එක. එහෙම solar වලට ගේන battery වෙන වැඩ වලට use කරල තියනව නං තඩි දඩයක් කන්න වෙන විදිහට නීති හදන එක. Solar company වලින් එහෙම battery misuse කරල තියනව නං දඩ එක්ක gov එකෙන් දීල තියන license එක cancel කරන ඒව වගේ නීති ගේන එක. ඕවගෙ දේවල් කරන්න උවමනාව තියනව නං කරන්න බැරි කමක් නෑ. තව solar panel වලට inverter වලට battery වලට tax අඩු කලොත් offgrid system වැඩි උනහම ඒක කොහොමත් වාසි වෙන්නෙ gov එකටමනෙ. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom