SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,028
    4,724
    113
    Loading...
    Reccoment karana ewa monawada? gewanna ehema dena than thiyenwada?
    ගෙවන්න දෙන තැන් ගැන නම් දන්නෙ නැහැ.

    මේවා හොඳයි. හැබැයි ගණන්.

    1. Ezviz hb90x dual 4g kit
    2. IMOU AOV PT 5MP With Solar Panel
    3. IMOU AOV Dual 5MP+5MP Solar Battery auto tracking 4G IPC-SA70F-10M0T2-EU/FSP008

    අනිත් ඒවා දාන්න එපා කල් පැවැත්මක් නැහැ.