Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Solar - High PV Low PV
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕක මචන් හරියටම ඉන්වර්ටර් එක මොකද්ද කියලා බලලා තමයි කන්ෆර්ම් කර ගන්න ඕන. Inverter user manual එක බැලුවා නං හරි.

Input priority/Output priority දෙන්න පුලුවන්. Output priority එක SUB (Solar, Utility, Battery) දුන්නම ඔය වැඩේ වෙනවා.

ඔය වැඩේ inverter එක හරහා කරොත් රෑට inverter එකේ පවර් ලොස් එකක් ඇඩ් වෙනවා(60-70W) වගේ, ඕන නං contactor සෙට් එකක් දාල හදාගන්න පුලුවන් රෑට කෙලින්ම inverter එක බයිපාස් කරලා ග්රිඩ් එකෙන් දුවන්න සහ grid එක නැති උනු ගමන් inverter එක ඔන් වෙලා බැටරියෙන් දුවන්න. දවල්ට inverter power loss එක අදාල නැහැ කොහොමත් සෝලා වලින් ඒව කවර් වෙන නිසා.

OP ගෙ ප්රශ්නෙට

5KW නං High PV තමයි යන්න වෙන්නෙ. මම දැකලා නැහැ 5KW වගේ high pv inverter.

Low pv වලින් 5KW දෙනවා කියන්නෙ PV පැත්තෙ වයරින් අමාරුයි, හොඳ මහත වයර් දාන්න වෙනවා, මොකද ලොකු කරන්ට් එකක් හැඬල් වෙන නිසා වයර් බ්රේකර් වලට එහෙම වියදම වැඩියි, loss එකත් වැඩී

Inverter යූස් කරන අය දැනට යූස් කරන brands මොනවද?

මම හොයලා බලපු විදියට ගානත් ශේප් රිලයබල් එක Growatt. මේක ගාන පොඩ්ඩක් වැඩී, හැබැයි ගොඩක් වෙන රටවලත් යූස් වෙනවා (5KW එකක් ලක්ශ දෙකක් වගේ වෙද්දි ගෙන්න ගන්න පුලුවන්)

ඊලඟට Epever තියනවා, තව SAKO, EASUN, MPP Solar එහෙමත් හොඳයි කියනවා මේ සෙට් එක යූස් කරන්නෙ ලංකාව, තායිලන්තෙ වගේ අනාතයො ඉන්න රටවල තමයි. english review එකක් වත් නැහැ හොයා ගන්න. මේව නං 1.20ට අඩුවෙන් ගන්න පුලුවන්, SAKO, EASUN වගේ ඒව නං ලක්ශෙකටත් අඩුයිද කොහෙද.

[QUOTE="NEMISIS, post: 27426930, member: 494668"] ඕක මචන් හරියටම ඉන්වර්ටර් එක මොකද්ද කියලා බලලා තමයි කන්ෆර්ම් කර ගන්න ඕන. Inverter user manual එක බැලුවා නං හරි. Input priority/Output priority දෙන්න පුලුවන්. Output priority එක SUB (Solar, Utility, Battery) දුන්නම ඔය වැඩේ වෙනවා. ඔය වැඩේ inverter එක හරහා කරොත් රෑට inverter එකේ පවර් ලොස් එකක් ඇඩ් වෙනවා(60-70W) වගේ, ඕන නං contactor සෙට් එකක් දාල හදාගන්න පුලුවන් රෑට කෙලින්ම inverter එක බයිපාස් කරලා ග්රිඩ් එකෙන් දුවන්න සහ grid එක නැති උනු ගමන් inverter එක ඔන් වෙලා බැටරියෙන් දුවන්න. දවල්ට inverter power loss එක අදාල නැහැ කොහොමත් සෝලා වලින් ඒව කවර් වෙන නිසා. OP ගෙ ප්රශ්නෙට 5KW නං High PV තමයි යන්න වෙන්නෙ. මම දැකලා නැහැ 5KW වගේ high pv inverter. Low pv වලින් 5KW දෙනවා කියන්නෙ PV පැත්තෙ වයරින් අමාරුයි, හොඳ මහත වයර් දාන්න වෙනවා, මොකද ලොකු කරන්ට් එකක් හැඬල් වෙන නිසා වයර් බ්රේකර් වලට එහෙම වියදම වැඩියි, loss එකත් වැඩී Inverter යූස් කරන අය දැනට යූස් කරන brands මොනවද? මම හොයලා බලපු විදියට ගානත් ශේප් රිලයබල් එක Growatt. මේක ගාන පොඩ්ඩක් වැඩී, හැබැයි ගොඩක් වෙන රටවලත් යූස් වෙනවා (5KW එකක් ලක්ශ දෙකක් වගේ වෙද්දි ගෙන්න ගන්න පුලුවන්) ඊලඟට Epever තියනවා, තව SAKO, EASUN, MPP Solar එහෙමත් හොඳයි කියනවා මේ සෙට් එක යූස් කරන්නෙ ලංකාව, තායිලන්තෙ වගේ අනාතයො ඉන්න රටවල තමයි. english review එකක් වත් නැහැ හොයා ගන්න. මේව නං 1.20ට අඩුවෙන් ගන්න පුලුවන්, SAKO, EASUN වගේ ඒව නං ලක්ශෙකටත් අඩුයිද කොහෙද. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom