SOLAR LOSS?

arrow445

Well-known member
  • Aug 14, 2018
    700
    754
    93
    කොහොමද Solar වලින් Board එකට loss වෙන්නේ?

    1000111098.jpg

    COLOMBO (News 1st): Due to the prevailing weather conditions, electricity consumption yesterday reached 2,959 megawatts during the day and increased to 3,072 megawatts at night.

    Of the total electricity produced during the day, 21% came from solar power, 14% from hydroelectric generation, and 26% from fuel-based sources.

    The country’s main power plant, the Lakvijaya Coal Power Plant in Norochcholai, is currently contributing around 670 megawatts to the national grid.

    Hydropower production, which accounted for 14% earlier, has now risen to 42.2%, compensating for the loss of 1,500 megawatts from solar power plants during the night.

    Meanwhile, reservoir water levels are dropping rapidly.

    As of yesterday, the Castlereigh Reservoir was at 30%, the Kotmale Reservoir at 28%, and the Victoria Reservoir at 66% capacity.

    Despite this, the Water Management Committee has decided to release 6.5 million cubic meters of water daily from the Victoria Reservoir and 8.5 million cubic meters from the Rantambe Reservoir for electricity generation.

    #NewsFirst #News1st #NewsFirstEnglish #LKA #SriLanka #LatestNews #EnergyCrisisSL #CEB #HyrdoPower

    https://www.facebook.com/share/p/1DUSf5x21c/
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,730
    113
    සේදවත්ත
    මන්ඩලේ මෙහෙයුම් වියදම් වැඩී
    ජනතාවගෙන් යුනිට් එක්කට ගන්න ගාන අඩුයි
    සෝලා උන් යුස් කරනවට වඩා උන්ට ගෙවන්න වෙනවා ආන්ඩුවට .
    කලින් බුල් කෙලිය ඒවගේ ණය ගෙවන්නත් ඕනේ
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,844
    26,850
    113
    තක්කඩි සිරස ඩොබි බාල ගල් අඟුරු වලින් 160-180MW loss එක කියන්නේ නැහැ. රෑට ඉර එලිය නැති එක loss එකක් කියල කියනවා. කෙබර කොටා ගේ හොරකම් මෙච්චර වහන්න මහරාජා group එකට කොච්චර සලකනවා ඇද්ද :lol:
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,639
    14,767
    113
    අහ් සිරස...

    රෑට ඉර පායන්නෙ නැති එකට බනිනවා 😂

    බාල ගල්අඟුරු රෑට පුච්චන්න වෙන එක ගැන මීක් නෑ... 🤣
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,147
    15,653
    113
    හොරෙන් හොරෙන් කරන්ට් කපන එක ඔය ඩෝබි චැනල් එකේ කියන්නේ නැහැ නේද.. :rofl:
     
    • Like
    Reactions: HKavinda

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,925
    71,146
    113
    කොහොමද Solar වලින් Board එකට loss වෙන්නේ?

    View attachment 264189
    COLOMBO (News 1st): Due to the prevailing weather conditions, electricity consumption yesterday reached 2,959 megawatts during the day and increased to 3,072 megawatts at night.

    Of the total electricity produced during the day, 21% came from solar power, 14% from hydroelectric generation, and 26% from fuel-based sources.

    The country’s main power plant, the Lakvijaya Coal Power Plant in Norochcholai, is currently contributing around 670 megawatts to the national grid.

    Hydropower production, which accounted for 14% earlier, has now risen to 42.2%, compensating for the loss of 1,500 megawatts from solar power plants during the night.

    Meanwhile, reservoir water levels are dropping rapidly.

    As of yesterday, the Castlereigh Reservoir was at 30%, the Kotmale Reservoir at 28%, and the Victoria Reservoir at 66% capacity.

    Despite this, the Water Management Committee has decided to release 6.5 million cubic meters of water daily from the Victoria Reservoir and 8.5 million cubic meters from the Rantambe Reservoir for electricity generation.

    #NewsFirst #News1st #NewsFirstEnglish #LKA #SriLanka #LatestNews #EnergyCrisisSL #CEB #HyrdoPower

    https://www.facebook.com/share/p/1DUSf5x21c/
    ඉතුරු සෝලා එකට අරින්න උඹලගෙ හිත හදන සීන් එකක් බන් තියෙන්නෙ. තව ටික කාලයක් යනකොට සොලාර් ගහපු උන්ගෙ ගෙවල් ගිනි තියන ලෙවල් එකට එයි,

    ඒක නෙවී, ගල් අඟුරු ලොස් එක නිසා වෙච්ච පාඩුව ගැන වචනයක් කියන්නෙ නෑ නේද කවුරුවත්? අන්න ඒක තමා system change කියන්නෙ 🤭 🤭
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,824
    1,913
    113
    මන්ඩලේ මෙහෙයුම් වියදම් වැඩී
    ජනතාවගෙන් යුනිට් එක්කට ගන්න ගාන අඩුයි
    සෝලා උන් යුස් කරනවට වඩා උන්ට ගෙවන්න වෙනවා ආන්ඩුවට .
    කලින් බුල් කෙලිය ඒවගේ ණය ගෙවන්නත් ඕනේ
    Solar tax release karala rooftop solar up karanna kisi unanduwak na
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,639
    14,767
    113

    මාධ්‍යවේදියා : "ජනාධිපතිතුමනි,ඔබතුමා මේ අර්බුදයට විසඳුම විදියට වැඩිපුරම කතා කරන්නේ "හදිසි මිලදී ගැනීම්" කියන දේ,ඔබතුමාලා විපක්ෂයේ ඉද්දි වැඩිපුරම විවේචනය කලේ මේ හදිසි මිලදී ගැනීම් හරහා සිදුවන වංචා දූෂණ ගැන..ඉතින් කොහොමද මේ ගණුදෙණු පිළිබඳ විශ්වාසයක් තියන්නේ"

    ජනාධිපති අන්‍ර : "අපිව විශ්වාස කරන්න"

    😁😁😁😁

    හදිසි මිලදී ගැනීම් කෙසේ වෙතත් හදිසි නැතිව නිවිසැනසිල්ලේ මිලදී ගත්ත බාල ගල්අඟුරු නැව් 15 ක් ඉනට අත්දෙක තියාගෙන...

    කතම්..බයිබායි..ටටා..ගුඩුබායි..ගයා..😁😁😁
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,844
    26,850
    113
    අහ් සිරස...

    රෑට ඉර පායන්නෙ නැති එකට බනිනවා 😂

    බාල ගල්අඟුරු රෑට පුච්චන්න වෙන එක ගැන මීක් නෑ... 🤣
    කොහොමද සිරස ඩොබිගේ තක්කඩි කම

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,454
    5,837
    113
    Solara walata byd battery genna dunna nam tax free. Habai company should keep a max profit of 10% ey widhata china ekka deal ekak dagena thibba nam goda..
     
    • Like
    Reactions: msan

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,190
    17,623
    113
    කෝ උට්ටො ගල් අගුරු ලොස් එක? දවල් සෝල නෑමයි කියක හිතමු. එතකොට දුවන්න වෙන්නෙ ඩීසල් වලින්නෙ.

    ඉතිං දැ ඒ ඩීසල් සේරම ඉතුරුයිනෙ. සෝල තිබ්බ ත් නැතත් රෑට කොහොමත් ඩීසල්න්

    ඉතිං මේ වේසාවන්ට තේරෙන්නෙ නැද්ද දවල් ඩීසල් පුච්චන්න ඕනෙ නැති නිසා මෙතන ලාබයක් මිසක් පාඩුවෙ නෙමේ තියෙන්නෙ කියල?

    බොසාට දනිස් දෙකෙන්ම සිරසා නමාමි
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,730
    113
    සේදවත්ත
    කෝ උට්ටො ගල් අගුරු ලොස් එක? දවල් සෝල නෑමයි කියක හිතමු. එතකොට දුවන්න වෙන්නෙ ඩීසල් වලින්නෙ.

    ඉතිං දැ ඒ ඩීසල් සේරම ඉතුරුයිනෙ. සෝල තිබ්බ ත් නැතත් රෑට කොහොමත් ඩීසල්න්

    ඉතිං මේ වේසාවන්ට තේරෙන්නෙ නැද්ද දවල් ඩීසල් පුච්චන්න ඕනෙ නැති නිසා මෙතන ලාබයක් මිසක් පාඩුවෙ නෙමේ තියෙන්නෙ කියල?

    බොසාට දනිස් දෙකෙන්ම සිරසා නමාමි

    • Haha
    Reactions: Tricle_Buwa

    TheShadow

    Well-known member
  • May 19, 2019
    148
    305
    63
    Malabe
    මම solar වලට ටිකක් විරුද්ද කෙනෙක්. ඒ දවල්ට විතරක් සෝලාර් ආවම දවලට තියන කරන්ට් ඩිමාන්ඩ් එක අඩු වෙලා අපිට තව අඩු වියදම් බේස් ලෝඩ් බලාගාරෙකට (ගල් අගුරු හරි නියුක්ලියර් හරි) යන්න තියන අවස්ථාව නැතිවෙන නිසා. හැබැයි ඉතින් හදන්න තිබ්බ සාම්පුර් බේස්ලෝඩ් බලාගාරෙටත් කෙලවපු ජෙප්පෝ හදන නියුක්ලියර් කියලා තමා කියන්න තියෙන්නේ. ඕකුන් ඉන්නකන් සෝලාර් තිබ්බේ නැත්නම් මහ දවල්ටත් ඩීසල් පුච්ච පුච්ච කරන්ට් හදන්න වෙන්නේ.
     
    • Like
    Reactions: PolHora