SOLAR LOSS?

vali aththa

Well-known member
  • Feb 5, 2013
    3,826
    1,913
    113
    මම solar වලට ටිකක් විරුද්ද කෙනෙක්. ඒ දවල්ට විතරක් සෝලාර් ආවම දවලට තියන කරන්ට් ඩිමාන්ඩ් එක අඩු වෙලා අපිට තව අඩු වියදම් බේස් ලෝඩ් බලාගාරෙකට (ගල් අගුරු හරි නියුක්ලියර් හරි) යන්න තියන අවස්ථාව නැතිවෙන නිසා. හැබැයි ඉතින් හදන්න තිබ්බ සාම්පුර් බේස්ලෝඩ් බලාගාරෙටත් කෙලවපු ජෙප්පෝ හදන නියුක්ලියර් කියලා තමා කියන්න තියෙන්නේ. ඕකුන් ඉන්නකන් සෝලාර් තිබ්බේ නැත්නම් මහ දවල්ටත් ඩීසල් පුච්ච පුච්ච කරන්ට් හදන්න වෙන්නේ.
    Modas day time 50 present solar gaththoth water wage ewa ithuru wenawa for night.
    Uba palawaththey da.

    Solara walata byd battery genna dunna nam tax free. Habai company should keep a max profit of 10% ey widhata china ekka deal ekak dagena thibba nam goda..
    Ubath pala palawaththata
    ------ Post added on Mar 26, 2026 at 2:26 PM
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,800
    6,222
    113
    East Blue (Goa Kingdom)
    මෙහෙම රෑට සොලර් උන්ට දෙන unit වලට සල්ලි ගන්නේ නැති එක අවුල්

    රෑට unit එකක් හදන්න යන cost එක අනිවාර්යෙන් වැඩී Hydro නැති නිසා .

    එහෙම බැලුවම සොලර් උන්ට රෑට unit දෙන්න ගියාම පාඩුයි .

    මී හරක් , QR එකේ system relaunch කරද්දී වගේ තමයි
    අවුරුදු බර ගානකට කලින් සොලර් දෙන්න පටන් ගනිද්දී හිතන්න & agreements වලට දාන්න තිබ්බ දේවල් .

    සොලර් උන් නිසා වෙන ලොස් එකට රජයේ සල්ලි යන්න දෙන්න බැහැ අනිවා උන්ගෙන් රජයට පාඩුවක් නොවෙන්න වැඩ වෙන්න ඕන .

    සොලර් උන් නිසා වෙන ලොස් අනිත් මිනිස්සුන්ගෙන් cover වෙන්න බැහැ බදු හෝ unit price
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,201
    17,630

    එහෙම බැලුවොත් flat rate දෙන එකේ ලොස් එක ට අනිත් උන් බිල් ගෙවන එකත් පාඩුයි.. හැම එකාටම time base ගෙවන්න ඕනෙ.

    උදේටයි හවසටයි බස් වල යද්දි ගාන වැඩි කරන්න ඕනෙ. ඇයි ට්‍රැෆික් නිසා තෙල් පිච්චෙනව වැඩි.

    තමන් ගානක් වියදම් කරල national grid එකට වැඩි ටික ෆීඩ් කරන්නෙ. ඔය සෝල ටික නෑ නම් දවල්ට ඩීසල් වලින් දුවල සුපිරි බිලක් තමා හැමෝටම ගෙවන්න වෙන්නෙ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,045
    36,050
    113
    කෑගල්ල
    සිරස බලන්නේ හරක්
    Sirasa, newsfirt ඔක්කොම unfollow කරලා report කරා.. :lol: :lol:

    එහෙම බැලුවොත් flat rate දෙන එකේ ලොස් එක ට අනිත් උන් බිල් ගෙවන එකත් පාඩුයි.. හැම එකාටම time base ගෙවන්න ඕනෙ.

    උදේටයි හවසටයි බස් වල යද්දි ගාන වැඩි කරන්න ඕනෙ. ඇයි ට්‍රැෆික් නිසා තෙල් පිච්චෙනව වැඩි.

    තමන් ගානක් වියදම් කරල national grid එකට වැඩි ටික ෆීඩ් කරන්නෙ. ඔය සෝල ටික නෑ නම් දවල්ට ඩීසල් වලින් දුවල සුපිරි බිලක් තමා හැමෝටම ගෙවන්න වෙන්නෙ.
    මෙහෙම හිතුවොත්,
    රජය ඔක්කොම වියදම් investment cost එකම විදිහට තියෙද්දී, අපි සෝලා ගහල උන්ගේ සේරම service අරන් විදුලිය විකුණලා ආදායමක් ගන්නවා, හරිනං CEB ආදායමක් අරන් එකෙන් කොටසක් නේද දෙන්න ඕනේ සෝලා ගහන අයට.. නැත්තම් උන්ටත් පාඩුවක් වෙනවා නේද? උන් මොකක් හරි බැලන්ස් එකක් ගහගත්තේ නැත්තම් උන්ගේ පාඩුව වැඩි වෙනවා නේද?
    ------ Post added on Mar 26, 2026 at 3:26 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,201
    17,630
    113
    මෙහෙම හිතුවොත්,
    රජය ඔක්කොම වියදම් investment cost එකම විදිහට තියෙද්දී, අපි සෝලා ගහල උන්ගේ සේරම service අරන් විදුලිය විකුණලා ආදායමක් ගන්නවා, හරිනං CEB ආදායමක් අරන් එකෙන් කොටසක් නේද දෙන්න ඕනේ සෝලා ගහන අයට.. නැත්තම් උන්ටත් පාඩුවක් වෙනවා නේද? උන් මොකක් හරි බැලන්ස් එකක් ගහගත්තේ නැත්තම් උන්ගේ පාඩුව වැඩි වෙනවා නේද?
    ------ Post added on Mar 26, 2026 at 3:26 PM
    මෙහෙනනෙ මචං. ඔය 37 කියන rate දුන්නෙ ඒ කලේ ඩොල්ර් එකට cost කරල. ඒ කාලෙ system උන්ත් ගනන්. එකම දේ cost එක cover උනාට පස්සෙ rate එක අඩුවෙන් දෙන්න වගේ agreement ආව නම් ඕක ලොකු ගැටලුවක් නෑ කාටවත්. ඒ කාලෙ දුර දිග නොබල කරපුව නිසා අද පාඩුවක් වෙන්ව ඒක ඇත්ත.

    හිතුවට වඩා වැඩේ promote උනා fd නොදා ආදායම ගන්න සෝල ගහුව. ඒ මොඩල් එක වැරදි ඉතිං.
     
    • Like
    Reactions: kasun090354t

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,183
    732
    113
    හොරෙන් හොරෙන් කරන්ට් කපන එක ඔය ඩෝබි චැනල් එකේ කියන්නේ නැහැ නේද.. :rofl:
    ada ape payakata wada kapuwa. loku area ekaka.