Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Solar pannel help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕක මෙහෙමයි බලන්නෙ,

උඹ දිනපතා උදේ 8ටයි හවස 4ටයි මීටර් රීඩින් එකක් ගනිං මේ කාලෙ. ඔහොම සතියක් විතර අරගෙන ඇවරේජ් අරගෙන බලපං උදේ 8-4 කොච්චර යුනිට් යනවද, හවස 4 ඉඳල උදේ 8 වෙනකල් කොච්චර යනවද කියල.

ඊට පස්සෙ අන්න අර හවස 4 ඉඳල උදේ 8 වෙනකල් යන යුනිට් ගානට හරියන බැට්රි එකක් තමයි ගන්න ඕන. අපි හිතමු යුනිට් 5ක් අර වෙලාවෙ යනවනම් 5Kw බැට්රි එකක් ඕන ගන්න. ඒ කියන්නෙ Lithium එකක් නම් 100Ah * 48v එකක් වගේ. හැබැයි 80%යි ඩිස්චාර්ජ් කරන්න පුලුවන් ඒක වෙනම කතාවක්. ඒක කිව්වොත් පොඩ්ඩක් මේක දිග වෙනව.

ඊට පස්සෙ පැනල් ටික ගන්න ඕන අර බැට්රි එකට ගැලපෙන විදියට. දැන් අපි 5Kw බැට්රි එකක් අරගෙන 5Kw පැනල් හයි කරන එක අපරාදෙ වැඩක්. මොකද හරියට පීක් එකෙන් පැනල් එක දිව්වොත් හරිම ඉක්මණට බැට්රි එක ෆුල් චාර්ජ් කරල ලොකු අතිරික්තයක් එනව. ඒ වගේම උඹ දිනපතා කරන කරන්ට් එක වැඩියෙන් යන වැඩ ඔක්කොම දවල් වරුවෙ දාගත්තම අර පැනල් එකෙන් හැදෙන අමතර කරන්ට් එකෙන් ඒ වැඩ ඔක්කොම කරන්න පුලුවන්. හැබැයි ඔතැන පොඩි කොස්සකට තියෙන්නෙ උඹලයි පැත්තෙ එළිය අඩුයි කිව්ව එක. ඒනිසා Full Efficiency දුවන එකක් නෑ පැනල් එක. ඒක නම් මට හරියටම කියන්න බෑ හැබැයි Mono Panel අඩු ආලෝකයටත් හොඳට වැඩ කියල තමයි කියන්නෙ. දන්න කෙනෙක් ඒක පැහැදිලි කරයි. තව විස්තර ඕන නම් අහපං

[QUOTE="chami2015, post: 27722071, member: 542063"] [SIZE=5]ඕක මෙහෙමයි බලන්නෙ, උඹ දිනපතා උදේ 8ටයි හවස 4ටයි මීටර් රීඩින් එකක් ගනිං මේ කාලෙ. ඔහොම සතියක් විතර අරගෙන ඇවරේජ් අරගෙන බලපං උදේ 8-4 කොච්චර යුනිට් යනවද, හවස 4 ඉඳල උදේ 8 වෙනකල් කොච්චර යනවද කියල. ඊට පස්සෙ අන්න අර හවස 4 ඉඳල උදේ 8 වෙනකල් යන යුනිට් ගානට හරියන බැට්රි එකක් තමයි ගන්න ඕන. අපි හිතමු යුනිට් 5ක් අර වෙලාවෙ යනවනම් 5Kw බැට්රි එකක් ඕන ගන්න. ඒ කියන්නෙ Lithium එකක් නම් 100Ah * 48v එකක් වගේ. හැබැයි 80%යි ඩිස්චාර්ජ් කරන්න පුලුවන් ඒක වෙනම කතාවක්. ඒක කිව්වොත් පොඩ්ඩක් මේක දිග වෙනව. ඊට පස්සෙ පැනල් ටික ගන්න ඕන අර බැට්රි එකට ගැලපෙන විදියට. දැන් අපි 5Kw බැට්රි එකක් අරගෙන 5Kw පැනල් හයි කරන එක අපරාදෙ වැඩක්. මොකද හරියට පීක් එකෙන් පැනල් එක දිව්වොත් හරිම ඉක්මණට බැට්රි එක ෆුල් චාර්ජ් කරල ලොකු අතිරික්තයක් එනව. ඒ වගේම උඹ දිනපතා කරන කරන්ට් එක වැඩියෙන් යන වැඩ ඔක්කොම දවල් වරුවෙ දාගත්තම අර පැනල් එකෙන් හැදෙන අමතර කරන්ට් එකෙන් ඒ වැඩ ඔක්කොම කරන්න පුලුවන්. හැබැයි ඔතැන පොඩි කොස්සකට තියෙන්නෙ උඹලයි පැත්තෙ එළිය අඩුයි කිව්ව එක. ඒනිසා Full Efficiency දුවන එකක් නෑ පැනල් එක. ඒක නම් මට හරියටම කියන්න බෑ හැබැයි Mono Panel අඩු ආලෝකයටත් හොඳට වැඩ කියල තමයි කියන්නෙ. දන්න කෙනෙක් ඒක පැහැදිලි කරයි. තව විස්තර ඕන නම් අහපං[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom