Solar pannel help

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    Man inne pussellawe meheth nuwara eliya wage thamai wadipura wassa
    Ape gedara electricity bill eke units max 220 withara yanawa
    Solar pannel gahana eka aulak nadda (wadipura wassa nisa) keeyak withara yaida?
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Bump
    උඹලා heaters එහෙම පාවිච්චි කරනවා නේ.
    මං නන් හරියට දන්නේ නෑ .මට හිතෙන විදිහට 7kw වත් දවසට යනවා ති නේ.
    7kw system එකක් ඕනේ වෙයි. ලක්ෂ 10 ට එහා යයි නේ.
    අනික වළාකුළු නේ ඔය පැත්තේ, සමහර විට 7kw තේරුමක් නැති වෙයි.
     
    • Like
    Reactions: Prabasha

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    Bump
    උඹලා heaters එහෙම පාවිච්චි කරනවා නේ.
    මං නන් හරියට දන්නේ නෑ .මට හිතෙන විදිහට 7kw වත් දවසට යනවා ති නේ.
    7kw system එකක් ඕනේ වෙයි. ලක්ෂ 10 ට එහා යයි නේ.
    අනික වළාකුළු නේ ඔය පැත්තේ, සමහර විට 7kw තේරුමක් නැති වෙයි.
    mehe nuwara eliya tharam seethala na eka nisa heaters use karanne na
    danata use karanne
    1 Led pannel lights
    2 Washing machine
    3 rice cooker
    4 soloar hot water eke motor eka
    5 tv and sound system
    6 pc
    7 hot plate ekak use karanna hithan innawa

    me set eka use karanna cost eka 10 eha yaida wahina ekath prashnayak
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    220 කියන්නේ මාසෙට , දවසට යනවා යුනිට් 8 වගේ
    සෝලා පැනල 4KW වගේ ගැහුවොත් දවල්ට කවර කර ගන්න පුළුවන්
    එත් රැට නම් බැටරි බැකප් එකක් ඕනේ වෙනවා
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    220 කියන්නේ මාසෙට , දවසට යනවා යුනිට් 8 වගේ
    සෝලා පැනල 4KW වගේ ගැහුවොත් දවල්ට කවර කර ගන්න පුළුවන්
    එත් රැට නම් බැටරි බැකප් එකක් ඕනේ වෙනවා
    බැටරි එක charge වෙන ගමන් නන් solar panel ඩබල් වෙන්න ඕනේ nadda? මං කියන්නේ බැටරි charge වෙන්නයි ගෙදර වැඩ වෙන්නයි 4kw මදි නැද්ද?
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    220 කියන්නේ මාසෙට , දවසට යනවා යුනිට් 8 වගේ
    සෝලා පැනල 4KW වගේ ගැහුවොත් දවල්ට කවර කර ගන්න පුළුවන්
    එත් රැට නම් බැටරි බැකප් එකක් ඕනේ වෙනවා
    cost eka keeyak withara yaida battery ekath ekka
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,042
    8,292
    113
    ඕක මෙහෙමයි බලන්නෙ,
    උඹ දිනපතා උදේ 8ටයි හවස 4ටයි මීටර් රීඩින් එකක් ගනිං මේ කාලෙ. ඔහොම සතියක් විතර අරගෙන ඇවරේජ් අරගෙන බලපං උදේ 8-4 කොච්චර යුනිට් යනවද, හවස 4 ඉඳල උදේ 8 වෙනකල් කොච්චර යනවද කියල.
    ඊට පස්සෙ අන්න අර හවස 4 ඉඳල උදේ 8 වෙනකල් යන යුනිට් ගානට හරියන බැට්රි එකක් තමයි ගන්න ඕන. අපි හිතමු යුනිට් 5ක් අර වෙලාවෙ යනවනම් 5Kw බැට්රි එකක් ඕන ගන්න. ඒ කියන්නෙ Lithium එකක් නම් 100Ah * 48v එකක් වගේ. හැබැයි 80%යි ඩිස්චාර්ජ් කරන්න පුලුවන් ඒක වෙනම කතාවක්. ඒක කිව්වොත් පොඩ්ඩක් මේක දිග වෙනව.
    ඊට පස්සෙ පැනල් ටික ගන්න ඕන අර බැට්රි එකට ගැලපෙන විදියට. දැන් අපි 5Kw බැට්රි එකක් අරගෙන 5Kw පැනල් හයි කරන එක අපරාදෙ වැඩක්. මොකද හරියට පීක් එකෙන් පැනල් එක දිව්වොත් හරිම ඉක්මණට බැට්රි එක ෆුල් චාර්ජ් කරල ලොකු අතිරික්තයක් එනව. ඒ වගේම උඹ දිනපතා කරන කරන්ට් එක වැඩියෙන් යන වැඩ ඔක්කොම දවල් වරුවෙ දාගත්තම අර පැනල් එකෙන් හැදෙන අමතර කරන්ට් එකෙන් ඒ වැඩ ඔක්කොම කරන්න පුලුවන්. හැබැයි ඔතැන පොඩි කොස්සකට තියෙන්නෙ උඹලයි පැත්තෙ එළිය අඩුයි කිව්ව එක. ඒනිසා Full Efficiency දුවන එකක් නෑ පැනල් එක. ඒක නම් මට හරියටම කියන්න බෑ හැබැයි Mono Panel අඩු ආලෝකයටත් හොඳට වැඩ කියල තමයි කියන්නෙ. දන්න කෙනෙක් ඒක පැහැදිලි කරයි. තව විස්තර ඕන නම් අහපං
     
    • Like
    Reactions: magix and Prabasha

    Me dawas walanam unit gana adui gedara hitiye na dawasama 70 unit wage
    Solar hot water ekata thama wadipura giye gedara kattiya wassa dawas walata eke heater eka danawa 1500w mathaka widiyata
    Man passe unit gana maninnamko