සොලා වැඩ්ඩනි, සොලා ආස ගුපියනි සිංහලයිනි තට්ටයිනි මිට්ටනි වරෙව්
දවස පුරා 1000W ක් වගේ අදින යන්ත්‍රයක් දුවාගන්න අවශ්‍ය මොන වගේ සිස්ටම් එකක්ද. බැටරි සිස්ටම් එකක් නැතුව රෑට සිස්ටම් චේන්ජ්
එකක් වෙන්න හදන්න පුලුවන් නේත. මම බැලුවෙ ඕෆ්ග්‍රිඩ් සීන් එකට හෙමීට මාරු වෙන්න. අදාල වෙන උපකරන ගැන දන්න අය පොඩිවට කොටාගෙන යන්න බලන්න.