Soldering iron (bouth) help.....

Evolution X

Well-known member
  • May 16, 2014
    1,124
    387
    83
    උඩරට
    Mchnla, mta soldering iron (bouth) ekak gnna ona...
    Hoda brand ekkui kotuwen aduwata gnna pluwan tenakui dnnwanm kynwada...
    Goot,weller wage originl ekk....
    Aduwata oni...
    Normel circuit walata wattage eka keeyak wage tbunot atida? Dnna knek kynna... Plz
     

    Hiram

    Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    Robert agencies kayzer strret..
    Badu hodai warrenty ekka..
    Original goot bouth thinne 1100da koheda price... 40w eka
     

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    Goot හොදයි මචන්.30w 1ක් ඇති normal වැඩ වලට.කොටුවෙ 1st cross street එකේ Unitech එකෙන් මම නම් ගත්තෙ.ගාන නම් ටිකක් වැඩියි මචන්.made in japan කියල ගහල නම් තියෙනව...බඩු අවුලක් නෑ.goot local 1කුත් තියෙනව 800 ගානකට.ඒක අවුල්...හීනි bit 1කුත් ගනින්...එන bit 1 ටිකක් මහතයි.
     
    • Like
    Reactions: kinkon

    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    Mama grade 7 waladi rs.130ta gaththa ekak thaama hodata wada bn.dan awurudu 6k withara wnwa.branded ewa use krla naha.danna ewun udaw karai
     

    Evolution X

    Well-known member
  • May 16, 2014
    1,124
    387
    83
    උඩරට
    Goot හොදයි මචන්.30w 1ක් ඇති normal වැඩ වලට.කොටුවෙ 1st cross street එකේ Unitech එකෙන් මම නම් ගත්තෙ.ගාන නම් ටිකක් වැඩියි මචන්.made in japan කියල ගහල නම් තියෙනව...බඩු අවුලක් නෑ.goot local 1කුත් තියෙනව 800 ගානකට.ඒක අවුල්...හීනි bit 1කුත් ගනින්...එන bit 1 ටිකක් මහතයි.

    Uba keeyatada bn gathte? Khomada originalda kyala hoyaganne bn
     

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    රු 1100 ගානක් තමා මචන්...original එකේ වයර් එක එහෙම ට්කක් හයියයි මචන්...
     

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    Ehmada bn.. kk man blannam... Talk karala adu kraganna berida?warrenty khmada bn?

    talk කරල බලපන්....warrenty නම් නැද්ද කොහෙද බන්...පෙඩ්ඩක් අනිත් shop වලත් බලපන්...