Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Solid State Drive SSD ආයුකාලය..කල්පැවැත්ම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Solid State Drive SSD ආයුකාලය..කල්පැවැත්ම

Solid State Drive(SSD) Endurance (ආයුකාලය / කල්පැවැත්ම)

රූපය -1

අභ්‍යන්තර ව්‍යූහය

දෘඩ තැටියක්(වම) සහ SSD උපාංගයක්(දකුණ)

Solid State Drive (SSD) භාවිතය වර්තමානයේ වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින අතර

බොහෝ දෙනෙකු ඒවා මිලදී ගැනීමට ප්‍රථම එහි ආයු කාලය පිළිබඳව සැලකිල්ලක් දැක්වීමට පටන්ගෙන ඇත.

මේ නිසා SSD එකක ආයුකාලය තීරණය වන අයුරු සරලව පැහැදිලි කරගනිමු.

SSD වල ඇති NAND flash memory වල දත්ත ගබඩා වන්නේ ඉතා කුඩා cell ඒකක වල bits වශයෙනි.

මේවා නැවත නැවතත් ලිවීම සහ මැකීම කරනවිට ඒවා ගෙවීමට ලක්වේ.

මෙම සංසිද්ධිය සරලව flash cell wear out ලෙස හැදින්වේ.

සරල උදාහරණයක් ගතහොත්, කඩදාසියක පැන්සලකින් කීපවිටක් ලියා යලි මකනවිට එම කඩදාසිය හායනය වී අවසානයේ එය ඉරීයාමට ලක්වියහැක.

NAND මතක වල ඇති 'cells' wear out වීමද මෙවැනිම තත්ත්වයකි.

මෙය අඩුකරගැනීමට ප්‍රධාන ලෙස Wear leveling නැමති ක්‍රියාවලිය උදව් වේ.

සංකීර්ණ ඇල්ගොරිතම (algorithms) යොදාගෙන කරනු ලබන මෙම ක්‍රියාවලිය මගින් එක වරක් cell එකක දත්ත ලියා

නැවතත් එහි දත්ත ලිවීමට පෙර අනෙක් සියළු cell වලද දත්ත එක වරක් හෝ ලියා ඇත්දැයි කාර්යක්ශමව පරික්ෂා කරයි.

රූපය -2

new 20nm NAND chips for SSDs

SSD නිර්මාණය සදහා භාවිත වන NAND non-volatile memory වල පවතින ප්‍රභේදන කීපයකි.

ප්‍රධාන ලෙස SLC, MLC සහ TLC NAND මේවා වෙන්කර හදුනාගත හැක.

මෙසේ SSD සදහා භාවිතා වන NAND මතක වර්ගයේ ගුණාංග අනුව එහි කල්පැවැත්ම මෙන්ම

මිල සහ කාර්ය සාදනයද (performance) වෙනස් වේ.

පහත වගුවෙහි මේවායේ ප්‍රධාන වෙනස්කම් සංශිප්තව දක්වා ඇත.

රූපය -3

විවිධ NAND වර්ගවල වෙනස්කම්

P/E Cycles (Program-Erase Cycle)

SSD වල ආයුකාලය මැනීම තීරණය වන්නේ කොපමණ P/E Cycles ගණනක් කළහැකිද යන්න

හෙවත් ලිවීමේ සහ මැකීමේ චක්‍ර කොපමණ ගණනක් කළහැකිද යන්න මතයි.

එහෙත් මෙය බොහෝ විට වරදවා වටහා ගැනීමට ලක්වේ. යම් SSD එකක P/E Cycles 1000 කල්පැවැත්මක් ඇතැයි සිතමු.

මෙයින් කියවෙන්නේ ඔබ එයට කුමක් හෝ ලිපි ගොනුවක්/ගොනු කීපයක්

1000 සැරයක් SSD එකකට ලියා නැවත මැකුවහොත් එයින් එම SSD එකෙහි ආයු කාලය නිමා වන බව නොවේ.

එය ඊට බෙහෙවින් සංකීර්ණ වූ ක්‍රියාවලියකි. P/E Cycles පිළිබඳව වැටහීමක් ලබාගතයුතු වන්නේ එබැවිනි.

P/E Cycles මගින් SSD එකක Endurance හෙවත් පැවැත්ම ගණනය කරන ආකාරය පහත දැක්වේ.

මෙය කිසිවිටෙකත් නිවැරදිව ගණනය කළහැක්කක් නොවේ. මෙහිදී අප ගණනය කරන්නේ දළ අගයන්ය.

Endurance = SSD capacity X P/E Cycles / Writes per Day X Write Amplification X 365

SSD capacity - ධාරිතාවය

P/E Cycles - ලිවීමේ සහ මැකීමේ චක්‍ර ගණන

Writes per Day - දිනකට SSD එකට ලියන දත්ත ප්‍රමාණය

Write Amplification = ලියන දත්තවල සංකීර්ණ භාවය/විස්තාරණය, මෙය සෑමවිටම වෙනස් වන අගයකි.

සාමාන්‍ය පුද්ගලිය පරිගණකයක එම අගය 3x පමණත් server වල භාවිතයේදී මෙම අගය 10x ට වඩා ඉහළ යා හැක.

විශාල ලෙස අහඹු ලිවීම් කරයි නම් (random writes) ඇත්නම් මෙම අගය ඉහළ යයි.

උදාහරණ:

SSD capacity = 128 GB

P/E Cycles = 1000 <- අඩු මිල TLC NAND

Writes per Day = 5GB < - සාමාන්‍ය භාවිතයේදී දිනකදී කරන උපරිම ලිවීම් ප්‍රමාණය 10GB නොයික්මවයි.

Write Amplification = 3x සාමාන්‍ය භාවිතයේදී

Endurance (years) = 128 x  1000 / 5 x 365 x 3 = අවුරුදු 23.4 ~

ඉහත පෙනෙන ආකාරයට මිලෙන් අඩු TLC වර්ගයේ 128GB SSD එකක් වුවද සාමාන්‍ය භාවිතයේදී ඔබට අවුරුදු 20 කට වඩා ගැටලුවකින් තොරව භාවිත කළහැක.

එමෙන්ම මෙහිදී යොදාගෙන ඇති Writes per Day සහ Write Amplification සාමාන්‍ය භාවිතයේදී මෙතරම් ඉහළ නොයයි නම් කල් පැවැත්ම තවත් වැඩි වියහැක.

එමෙන්ම ඉහත ඔබට පෙනෙන ආකාරයට SSD ධාරිතාවය වැඩි වීමද එහි කල් පැවැත්මට කෙලින්ම බලපායි.

දිනකට ලියන දත්ත ප්‍රමාණය අඩු නම් වැඩි කල්පැවැත්මක් ඇත.

SSD වලින් දත්ත කියවීමට වැඩිපුර යොදාගන්න අවස්ථා ( boot drive ලෙස මෙහෙයුම් පද්දති සඳහා පමණක් භාවිතය)

වලදී එහි ආයුකාලට අඩු වන්නේ සෙමිනි.

දත්ත කියවීමට (reading) පමණක් SSD යොදාගන්නාවිට එහි ආයු කාලයට බලපෑමක් ඇතිනොවේ.

විශාල මිල වෙනසක් නොමැතිව දැන් MLC වර්ගයේ SSD ද වෙළදපොලේ ඇති අතර ඒවායේ කල් පැවැත්ම වැඩිය.

industrial / commercial භාවිතය සදහා ඇති SSD යොදාගන්නේ මිල අධික SLC NAND වර්ගයයි.

මේවායේ P/E Cycles ඉතා ඉහළ අගයක් ගන්නා නිසා ඉහළ පරිභෝජනයක් යටතේ වුවද වැඩි කළක් පවතී.

රූපය -4

NAND hierarchy

ඉහත ගණනය කිරීම් වලින් පැහැදිලි වන්නේ සාමාන්‍ය භාවිතය සදහා SSD යොදාගන්න විට

ඒවායේ flash cells wear out වීම නිසා සිදුවන කල් පැවැත්ම අඩුවීම පිළිබඳව එතරම් සැලකිල්ලක් දැක්වියයුතු නොවන බවයි.

තව flash cells wear out වීමට ප්‍රථම SSD එකෙහි පවතින වෙනත් drivers / internal software හෝ උපාංග ක්‍රියාවිරහිතව SSD එක අඩපනවීමේ හැකියාවද ඇත.

ඔබ විශාල වශයෙන් SSD තුළට සංකීර්ණ දත්ත ඇතුළු කරන්නේ නම් පමණක් මිල අධික MLC හෝ SLC වර්ගයේ NAND භාවිතයෙන් තැනූ SSD වෙත යාමට ඔබට සිදුවනු ඇත.

වැඩි දුර කියවීම

Solid State Drives (SSD) ගැන තොරතුරු දැනගනිමු

(2011 ලියූ ලිපියකි, සමහර කරුණු update වියයුතුය)

දෘඩ තැටි හා SSD සංසන්දනය

©geethq

[FONT=&quot]සියලුම [/FONT][FONT=&quot]හිමිකම් [/FONT][FONT=&quot]ඇවිරිණී[/FONT]

[FONT=&quot]වෙනත්[/FONT][FONT=&quot] ස්ථානයක[/FONT][FONT=&quot] පල කිරීම [/FONT][FONT=&quot]සපුරා [/FONT][FONT=&quot]තහනම්[/FONT]

[FONT=&quot]මෙහි[/FONT][FONT=&quot] පලකර [/FONT][FONT=&quot]ඇති [/FONT][FONT=&quot]ඡායාරූප [/FONT][FONT=&quot]වල[/FONT]

[FONT=&quot]අයිතිය[/FONT][FONT=&quot] ඒවායේ[/FONT][FONT=&quot] නියම [/FONT][FONT=&quot]අයිතිකරුවන් සතුය[/FONT]

www.elakiri.com

bump ekak dan yanna.

[QUOTE="geethq, post: 15513544, member: 4364"] [b]Solid State Drive SSD ආයුකාලය..කල්පැවැත්ම[/b] [CENTER][SIZE=3][U][B][SIZE=5]Solid State Drive(SSD) Endurance (ආයුකාලය / කල්පැවැත්ම)[/SIZE][/B][/U][/SIZE] [SIZE=3][IMG]http://images.appleinsider.com/mbaface-080211-1.gif[/IMG][/SIZE] [SIZE=2]රූපය -1 අභ්‍යන්තර ව්‍යූහය දෘඩ තැටියක්(වම) සහ SSD උපාංගයක්(දකුණ)[/SIZE] [SIZE=3]Solid State Drive (SSD) භාවිතය වර්තමානයේ වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින අතර[/SIZE] [SIZE=3]බොහෝ දෙනෙකු ඒවා මිලදී ගැනීමට ප්‍රථම එහි ආයු කාලය පිළිබඳව සැලකිල්ලක් දැක්වීමට පටන්ගෙන ඇත.[/SIZE] [SIZE=3]මේ නිසා SSD එකක ආයුකාලය තීරණය වන අයුරු සරලව පැහැදිලි කරගනිමු.[/SIZE] [SIZE=3]SSD වල ඇති NAND flash memory වල දත්ත ගබඩා වන්නේ ඉතා කුඩා cell ඒකක වල bits වශයෙනි. [/SIZE] [SIZE=3]මේවා නැවත නැවතත් ලිවීම සහ මැකීම කරනවිට ඒවා ගෙවීමට ලක්වේ. [/SIZE] [SIZE=3]මෙම සංසිද්ධිය සරලව flash cell wear out ලෙස හැදින්වේ. [/SIZE] [SIZE=3]සරල උදාහරණයක් ගතහොත්, කඩදාසියක පැන්සලකින් කීපවිටක් ලියා යලි මකනවිට එම කඩදාසිය හායනය වී අවසානයේ එය ඉරීයාමට ලක්වියහැක.[/SIZE] [SIZE=3] NAND මතක වල ඇති 'cells' wear out වීමද මෙවැනිම තත්ත්වයකි. [/SIZE] [SIZE=3]මෙය අඩුකරගැනීමට ප්‍රධාන ලෙස Wear leveling නැමති ක්‍රියාවලිය උදව් වේ. [/SIZE] [SIZE=3]සංකීර්ණ ඇල්ගොරිතම (algorithms) යොදාගෙන කරනු ලබන මෙම ක්‍රියාවලිය මගින් එක වරක් cell එකක දත්ත ලියා [/SIZE] [SIZE=3]නැවතත් එහි දත්ත ලිවීමට පෙර අනෙක් සියළු cell වලද දත්ත එක වරක් හෝ ලියා ඇත්දැයි කාර්යක්ශමව පරික්ෂා කරයි.[/SIZE] [IMG]http://imageshack.us/a/img194/1371/02bb.jpg[/IMG] [SIZE=2]රූපය -2 new 20nm NAND chips for SSDs[/SIZE] [SIZE=3]SSD නිර්මාණය සදහා භාවිත වන NAND non-volatile memory වල පවතින ප්‍රභේදන කීපයකි. [/SIZE] [SIZE=3]ප්‍රධාන ලෙස SLC, MLC සහ TLC NAND මේවා වෙන්කර හදුනාගත හැක.[/SIZE] [SIZE=3]මෙසේ SSD සදහා භාවිතා වන NAND මතක වර්ගයේ ගුණාංග අනුව එහි කල්පැවැත්ම මෙන්ම[/SIZE] [SIZE=3] මිල සහ කාර්ය සාදනයද (performance) වෙනස් වේ. [/SIZE] [SIZE=3]පහත වගුවෙහි මේවායේ ප්‍රධාන වෙනස්කම් සංශිප්තව දක්වා ඇත.[/SIZE] [IMG]http://img109.imageshack.us/img109/4494/uvuo.png[/IMG] [SIZE=2]රූපය -3 විවිධ NAND වර්ගවල වෙනස්කම්[/SIZE] [SIZE=3][U][B][SIZE=4]P/E Cycles (Program-Erase Cycle)[/SIZE][/B][/U][/SIZE] [SIZE=3]SSD වල ආයුකාලය මැනීම තීරණය වන්නේ කොපමණ P/E Cycles ගණනක් කළහැකිද යන්න [/SIZE] [SIZE=3]හෙවත් ලිවීමේ සහ මැකීමේ චක්‍ර කොපමණ ගණනක් කළහැකිද යන්න මතයි.[/SIZE] [SIZE=3]එහෙත් මෙය බොහෝ විට වරදවා වටහා ගැනීමට ලක්වේ. යම් SSD එකක P/E Cycles 1000 කල්පැවැත්මක් ඇතැයි සිතමු.[/SIZE] [SIZE=3]මෙයින් කියවෙන්නේ ඔබ එයට කුමක් හෝ ලිපි ගොනුවක්/ගොනු කීපයක් [/SIZE] [SIZE=3]1000 සැරයක් SSD එකකට ලියා නැවත මැකුවහොත් එයින් එම SSD එකෙහි ආයු කාලය නිමා වන බව නොවේ.[/SIZE] [SIZE=3]එය ඊට බෙහෙවින් සංකීර්ණ වූ ක්‍රියාවලියකි. P/E Cycles පිළිබඳව වැටහීමක් ලබාගතයුතු වන්නේ එබැවිනි.[/SIZE] [SIZE=3]P/E Cycles මගින් SSD එකක Endurance හෙවත් පැවැත්ම ගණනය කරන ආකාරය පහත දැක්වේ. [/SIZE] [SIZE=3]මෙය කිසිවිටෙකත් නිවැරදිව ගණනය කළහැක්කක් නොවේ. මෙහිදී අප ගණනය කරන්නේ දළ අගයන්ය.[/SIZE] [SIZE=3][B][SIZE=4]Endurance = SSD capacity [COLOR=Red]X[/COLOR] P/E Cycles [COLOR=Red][FONT=Century Gothic]/[/FONT] [/COLOR]Writes per Day [COLOR=Red]X[/COLOR] Write Amplification [COLOR=Red]X[/COLOR] 365[/SIZE][/B][/SIZE] [SIZE=3]SSD capacity - ධාරිතාවය[/SIZE] [SIZE=3]P/E Cycles - ලිවීමේ සහ මැකීමේ චක්‍ර ගණන[/SIZE] [SIZE=3]Writes per Day - දිනකට SSD එකට ලියන දත්ත ප්‍රමාණය[/SIZE] [SIZE=3]Write Amplification = ලියන දත්තවල සංකීර්ණ භාවය/විස්තාරණය, මෙය සෑමවිටම වෙනස් වන අගයකි.[/SIZE] [SIZE=3]සාමාන්‍ය පුද්ගලිය පරිගණකයක එම අගය 3x පමණත් server වල භාවිතයේදී මෙම අගය 10x ට වඩා ඉහළ යා හැක.[/SIZE] [SIZE=3]විශාල ලෙස අහඹු ලිවීම් කරයි නම් (random writes) ඇත්නම් මෙම අගය ඉහළ යයි.[/SIZE] [SIZE=3]උදාහරණ:[/SIZE] [SIZE=3]SSD capacity = 128 GB[/SIZE] [SIZE=3]P/E Cycles = 1000 <- අඩු මිල TLC NAND[/SIZE] [SIZE=3]Writes per Day = 5GB < - සාමාන්‍ය භාවිතයේදී දිනකදී කරන උපරිම ලිවීම් ප්‍රමාණය 10GB නොයික්මවයි.[/SIZE] [SIZE=3]Write Amplification = 3x[/SIZE] [SIZE=3]සාමාන්‍ය භාවිතයේදී [/SIZE] [SIZE=3][B][SIZE=4]Endurance [SIZE=2](years)[/SIZE] = 128 [COLOR=Red]x [/COLOR] 1000[FONT=Century Gothic] [COLOR=Red]/[/COLOR] [/FONT]5 [COLOR=Red]x[/COLOR] 365 [COLOR=Red]x[/COLOR] 3 = අවුරුදු 23.4 ~[/SIZE][/B][/SIZE] [SIZE=3]ඉහත පෙනෙන ආකාරයට මිලෙන් අඩු TLC වර්ගයේ 128GB SSD එකක් වුවද සාමාන්‍ය භාවිතයේදී ඔබට අවුරුදු 20 කට වඩා ගැටලුවකින් තොරව භාවිත කළහැක.[/SIZE] [SIZE=3]එමෙන්ම මෙහිදී යොදාගෙන ඇති Writes per Day සහ Write Amplification සාමාන්‍ය භාවිතයේදී මෙතරම් ඉහළ නොයයි නම් කල් පැවැත්ම තවත් වැඩි වියහැක.[/SIZE] [SIZE=3]එමෙන්ම ඉහත ඔබට පෙනෙන ආකාරයට SSD ධාරිතාවය වැඩි වීමද එහි කල් පැවැත්මට කෙලින්ම බලපායි.[/SIZE] [SIZE=3]දිනකට ලියන දත්ත ප්‍රමාණය අඩු නම් වැඩි කල්පැවැත්මක් ඇත. [/SIZE] [SIZE=3]SSD වලින් දත්ත කියවීමට වැඩිපුර යොදාගන්න අවස්ථා ( boot drive ලෙස මෙහෙයුම් පද්දති සඳහා පමණක් භාවිතය)[/SIZE] [SIZE=3]වලදී එහි ආයුකාලට අඩු වන්නේ සෙමිනි. [/SIZE] [SIZE=3]දත්ත කියවීමට (reading) පමණක් SSD යොදාගන්නාවිට එහි ආයු කාලයට බලපෑමක් ඇතිනොවේ.[/SIZE] [SIZE=3]විශාල මිල වෙනසක් නොමැතිව දැන් MLC වර්ගයේ SSD ද වෙළදපොලේ ඇති අතර ඒවායේ කල් පැවැත්ම වැඩිය.[/SIZE] [SIZE=3]industrial / commercial භාවිතය සදහා ඇති SSD යොදාගන්නේ මිල අධික SLC NAND වර්ගයයි.[/SIZE] [SIZE=3]මේවායේ P/E Cycles ඉතා ඉහළ අගයක් ගන්නා නිසා ඉහළ පරිභෝජනයක් යටතේ වුවද වැඩි කළක් පවතී.[/SIZE] [SIZE=3] [IMG]http://imageshack.us/a/img22/9440/hfvz.jpg[/IMG] [SIZE=2]රූපය -4 NAND hierarchy[/SIZE] [/SIZE] [SIZE=3] [SIZE=3]ඉහත ගණනය කිරීම් වලින් පැහැදිලි වන්නේ සාමාන්‍ය භාවිතය සදහා SSD යොදාගන්න විට[/SIZE] [SIZE=3]ඒවායේ flash cells wear out වීම නිසා සිදුවන කල් පැවැත්ම අඩුවීම පිළිබඳව එතරම් සැලකිල්ලක් දැක්වියයුතු නොවන බවයි. [/SIZE] [SIZE=3]තව flash cells wear out වීමට ප්‍රථම SSD එකෙහි පවතින වෙනත් drivers / internal software හෝ උපාංග ක්‍රියාවිරහිතව SSD එක අඩපනවීමේ හැකියාවද ඇත.[/SIZE] [SIZE=3]ඔබ විශාල වශයෙන් SSD තුළට සංකීර්ණ දත්ත ඇතුළු කරන්නේ නම් පමණක් මිල අධික MLC හෝ SLC වර්ගයේ NAND භාවිතයෙන් තැනූ SSD වෙත යාමට ඔබට සිදුවනු ඇත. [/SIZE] [SIZE=3] [/SIZE] [U][B]වැඩි දුර කියවීම[/B][/U][/SIZE] [SIZE=3][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1126445"]Solid State Drives (SSD) ගැන තොරතුරු දැනගනිමු[/URL] [SIZE=2](2011 ලියූ ලිපියකි, සමහර කරුණු update වියයුතුය)[/SIZE] [/SIZE] [SIZE=3][SIZE=3][B][U]දෘඩ තැටි හා SSD සංසන්දනය[/U][/B] [IMG]http://img861.imageshack.us/img861/8507/78448454.jpg[/IMG][/SIZE] [/SIZE][SIZE=3]©geethq [/SIZE] [SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]සියලුම [/SIZE][/FONT][FONT="][SIZE=3]හිමිකම් [/SIZE][/FONT][FONT="][SIZE=3]ඇවිරිණී[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]වෙනත්[/SIZE][/FONT][FONT="][SIZE=3] ස්ථානයක[/SIZE][/FONT][FONT="][SIZE=3] පල කිරීම [/SIZE][/FONT][FONT="][SIZE=3]සපුරා [/SIZE][/FONT][FONT="][SIZE=3]තහනම්[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]මෙහි[/SIZE][/FONT][FONT="][SIZE=3] පලකර [/SIZE][/FONT][FONT="][SIZE=3]ඇති [/SIZE][/FONT][FONT="][SIZE=3]ඡායාරූප [/SIZE][/FONT][FONT="][SIZE=3]වල[/SIZE][/FONT] [SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]අයිතිය[/SIZE][/FONT][FONT="][SIZE=3] ඒවායේ[/SIZE][/FONT][FONT="][SIZE=3] නියම [/SIZE][/FONT][FONT="][SIZE=3]අයිතිකරුවන් සතුය[/SIZE][/FONT][SIZE=3] [URL="http://www.elakiri.com/"]www.elakiri.com[/URL][/SIZE] ........................ .......... . bump ekak dan yanna. [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom