Solo Riderට සින්දුවක්..

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    Solo Riderට සින්දුවක්..


    සැඩ සුලගට වඩා සැරයි
    සෝලෝ අපේ දක්ශයා
    අහසත් ඔහු දෙබෑ කරයි
    සෝලෝ අපේ දක්ශයා

    සොලේ තරු එලීයයි
    සොලේ සුලගයි අපේ
    සොලේ ලොව කැලඹූ වේගයයි..

    බලයේ ශක්තියයි ඔහු
    සෝලෝ අපේ දක්ශයා
    වෙන නෑ ඒ වගේ කෙනෙක්
    සෝලෝ අපේ දක්ශයා

    සෝලේ සුලගයි අපේ
    සෝලේ තරු එලීයයි
    සෝලේ..ලොව කැලඹූ වේගයයි ලොව කැලඹු වේගයයි..ලොව කැලඹූ වේගයයී..

     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    බෑ බං මේක කරන්න.,
    කලින් හිතාගෙන හිටියෙ සෝලෝ රයිඩර් ත්‍රෙඩ් දැක්කොත් ආයෙ රිප්ලයි කරන්නෙ නෑ කියල.

    ඕං ඉතිං දන්නෙම නැතුව ආයෙ රිප්ලයි කරල...
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    On one hand ->
    download (1).jpeg


    තෑම්ක්ස්, ඇම්ප්‍රිශියේට්








    On the other hand ->
    බෑ බං මේක කරන්න., 2
    කලින් හිතාගෙන හිටියෙ සෝලෝ රයිඩර් ත්‍රෙඩ් දැක්කොත් ආයෙ රිප්ලයි කරන්නෙ නෑ කියල. 2

    ඕං ඉතිං දන්නෙම නැතුව ආයෙ රිප්ලයි කරල... 2
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    BUMPER

    me yana wdtyata mu ilaga ena chandeta idipath wena seen ekak tynne

    :lol: :lol: :lol:
    :lol:
    බෑ බං මේක කරන්න.,
    කලින් හිතාගෙන හිටියෙ සෝලෝ රයිඩර් ත්‍රෙඩ් දැක්කොත් ආයෙ රිප්ලයි කරන්නෙ නෑ කියල.

    ඕං ඉතිං දන්නෙම නැතුව ආයෙ රිප්ලයි කරල...
    ඕං ඉතිං
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මම ටීවී බලනකොට එක පාර ඇස් නිලංකාර වුනා, බැලින්නම් සෝලො තාරකාව පායලා