Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Solo travel karana aya enna
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුම්රියේ යනවනම් බෙලිඅත්ත සහ පුත්තලම ගමනාන්ත කියන්නේ රස්නය තියෙනේ පැති දෙකක්

ලොකුවට බලන්න දේවල්නම් නැත මගේ දැනුමට.

මඩකලපුව සහ ට්‍රින්කෝ උනත් එහෙමයි. මේ දෙකෙනම් දුම්රියේ ගිහින් වටේ බලලා එන්න පුළුවන්.

හැබැයි එතන ඉදන් බස් එකක් එහෙම ගන්න වෙනවා ප්‍රසිද්ද තැන් බලන්න.

ඔයා තලෙයි මන්නාරම් යනවනම් එකත් දුම්රියේ කරන්න පුළුවන්. අවට බලන්න දේවල් තියෙනවා.

නමුත් තලෙයි මන්නාරම් නවාතැන් පහසුකම් තාම මදි.

ඊට අමතරව යාපනේ / KKS / PP දවස් තුනක වගේ ගමනක් තමයි. යාපනේ යනවනම් ඉතින් එතනින් වාහනයක් ගන්න වෙනවා. ඩෙල්ෆ්, නාගදීප යනවනම් එහෙමයි.

නැත්නම් පොලොන්නරුව යන්න පුළුවන්. එතනින් මනම්පිටිය පාලම ලගට වගේ.

දුම්රියේ යන්න පුළුවන් සීමිත තැන්වලට. රිවර්ස්ටටන්, පතන ගියත් මාතලෙන් බැහැලා යන්න ඕන.

හුලුගග, දුම්බර , සෙම්බුවත්ත, කල්ලෙබොක්ක, මගින් බැහැල යන්න ඕන.

රාගල, මන්දාරම්නුවර උනත් නනුඔයේ බැහැල ගොඩක් දුර යන්න ඕන.

රත්නපුරේ, සුරියකන්ද එහෙම දුම්රියේ යන්න බැහැ. කල්පිටිය බැහැ.

තනියෙන් යන එක ආතල්

තමන්ගේ තීරණ, තමන්ගේ කාල රාමු

[QUOTE="Walter White, post: 27716738, member: 573363"] දුම්රියේ යනවනම් බෙලිඅත්ත සහ පුත්තලම ගමනාන්ත කියන්නේ රස්නය තියෙනේ පැති දෙකක් ලොකුවට බලන්න දේවල්නම් නැත මගේ දැනුමට. මඩකලපුව සහ ට්‍රින්කෝ උනත් එහෙමයි. මේ දෙකෙනම් දුම්රියේ ගිහින් වටේ බලලා එන්න පුළුවන්. හැබැයි එතන ඉදන් බස් එකක් එහෙම ගන්න වෙනවා ප්‍රසිද්ද තැන් බලන්න. ඔයා තලෙයි මන්නාරම් යනවනම් එකත් දුම්රියේ කරන්න පුළුවන්. අවට බලන්න දේවල් තියෙනවා. නමුත් තලෙයි මන්නාරම් නවාතැන් පහසුකම් තාම මදි. ඊට අමතරව යාපනේ / KKS / PP දවස් තුනක වගේ ගමනක් තමයි. යාපනේ යනවනම් ඉතින් එතනින් වාහනයක් ගන්න වෙනවා. ඩෙල්ෆ්, නාගදීප යනවනම් එහෙමයි. නැත්නම් පොලොන්නරුව යන්න පුළුවන්. එතනින් මනම්පිටිය පාලම ලගට වගේ. දුම්රියේ යන්න පුළුවන් සීමිත තැන්වලට. රිවර්ස්ටටන්, පතන ගියත් මාතලෙන් බැහැලා යන්න ඕන. හුලුගග, දුම්බර , සෙම්බුවත්ත, කල්ලෙබොක්ක, මගින් බැහැල යන්න ඕන. රාගල, මන්දාරම්නුවර උනත් නනුඔයේ බැහැල ගොඩක් දුර යන්න ඕන. රත්නපුරේ, සුරියකන්ද එහෙම දුම්රියේ යන්න බැහැ. කල්පිටිය බැහැ. තනියෙන් යන එක ආතල් තමන්ගේ තීරණ, තමන්ගේ කාල රාමු [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom