Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
solo traveller
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ තියෙන්නෙ මම ගිය ට්‍රිප් 2ක්.

එකක් නම් ගිහින් මාසයක් වගේ ඇති. 400km+ තනියම Drive කලා..

Car එකේ ගියෙ. Nights 3 days 4. ඔක්කොම 20,000 වගේ වියදම් උනා. හැබැයි හොදටම කාල හොදම තැන් වල ඉඳල. මේ දවස් වල කොරෝනා නිසා ඔක්කොම හොටෙල් වල මම විතරයි ගෙස්ට් කෙනෙක්ට හිටියෙ. ගනනුත් පට්ට අඩුයි rooms family friendly Rs.1000-2500 attach bathroom, TV, hot water, queen size bed එක්ක. කාර් එක breakdown උනා. බැට්රිය චාජ් වෙන්නෙ නැතුව, ඒකට වරුවක් ගියා රු.1,100 වියදමක් එක්ක. ඕක තමා එකම රිස්ක් එක දුර ගමන් වලදි. රිස්ක් කියල ලයිෆ් ත්රෙටනින්ග් රිස්ක් එකක් නෑ. අමු කට්ටක් කන්න වෙනව පාලු හරියක උනොත් එච්චරයි. වාහනයක යනකොට තියෙන අනිත් බය තමා හොර හතුරු බය. ඔය අහුමුලුවල වාහනේ නවත්තල දාල යන්න පට්ට බයයි. බයිසිකලේ ඔය ප්‍රශ්න ලොකුවට නෑ.

පෙට්‍රල් 6000ක් වගේ ගියා. ඉතුරුව කන්න බොන්න.

තව ඉතින් මේවගේ ගොන් වැඩ සිද්ධ වෙනව. මොකද කවුරුත් කරන වැඩවල බරපතලක් කියල දෙන්න නැති නිසා. මෙහෙ රෑ යන පුරුද්දට බදුල්ලෙත් ගියා අතුරු පාරක. රෑ 9ට වගේ ඔය. පාර මුකුත්ම පේන්නෙ නැති තැන් තිබ්බ. හයි බීම් එකේ මීටර් 10ක් පේන්නෙ නෑ. පාර අහලපහල ගෙයක් වත් නෑ. එක පැත්තක හෙල අනිත් පැත්තෙ කන්ද.. කරපු ලොකුම මෝඩ වැඩක්. පැයක් වගේ ඔහොම ඩ්‍රයිව් කලා

Lockdown එකේ drive කලේ. අවිස්සාවෙල්ල චෙක් පොයින්ට් එකේ පොලිස්කාරය බැන්න පලු යන්න.. ඔක්කොම පළාත් චෙක් පොයින්ට් 7ක් අහු උනා.

මේක නම් ගිහින් දැන් අවුරුදු 2ක් වගේ වෙනව. ලොකුවට විස්තරයක් මතක නෑ. පෙට්‍රල් 12000ක් වගේ ගියා. 750km + ඊලගට තව මතක තියා ගන්න ඕනෙ දේ තමා අලි පාරට එන තැන් සහ වෙලාවල්.. ආරුගම්බෙ ඉදන් බුත්තල කොටසෙ අලි එනව. හවස 6ට කලින් යන්න ඕනෙ. ඊලගට පුත්තලම් පාරෙ අනුරාධපුරේ යද්දි.. ඕව හරියට ප්ලෑන් කරගන්න ඕනෙ ඉතින්.

[QUOTE="MihiCherub, post: 26854850, member: 238676"] මේ තියෙන්නෙ මම ගිය ට්‍රිප් 2ක්. එකක් නම් ගිහින් මාසයක් වගේ ඇති. 400km+ තනියම Drive කලා.. Car එකේ ගියෙ. Nights 3 days 4. ඔක්කොම 20,000 වගේ වියදම් උනා. හැබැයි හොදටම කාල හොදම තැන් වල ඉඳල. මේ දවස් වල කොරෝනා නිසා ඔක්කොම හොටෙල් වල මම විතරයි ගෙස්ට් කෙනෙක්ට හිටියෙ. ගනනුත් පට්ට අඩුයි rooms family friendly Rs.1000-2500 attach bathroom, TV, hot water, queen size bed එක්ක. කාර් එක breakdown උනා. බැට්රිය චාජ් වෙන්නෙ නැතුව, ඒකට වරුවක් ගියා රු.1,100 වියදමක් එක්ක. ඕක තමා එකම රිස්ක් එක දුර ගමන් වලදි. රිස්ක් කියල ලයිෆ් ත්රෙටනින්ග් රිස්ක් එකක් නෑ. අමු කට්ටක් කන්න වෙනව පාලු හරියක උනොත් එච්චරයි. වාහනයක යනකොට තියෙන අනිත් බය තමා හොර හතුරු බය. ඔය අහුමුලුවල වාහනේ නවත්තල දාල යන්න පට්ට බයයි. බයිසිකලේ ඔය ප්‍රශ්න ලොකුවට නෑ. පෙට්‍රල් 6000ක් වගේ ගියා. ඉතුරුව කන්න බොන්න. [IMG width="713px" alt="Cha4Sna.jpg"]https://i.imgur.com/Cha4Sna.jpg[/IMG] තව ඉතින් මේවගේ ගොන් වැඩ සිද්ධ වෙනව. මොකද කවුරුත් කරන වැඩවල බරපතලක් කියල දෙන්න නැති නිසා. මෙහෙ රෑ යන පුරුද්දට බදුල්ලෙත් ගියා අතුරු පාරක. රෑ 9ට වගේ ඔය. පාර මුකුත්ම පේන්නෙ නැති තැන් තිබ්බ. හයි බීම් එකේ මීටර් 10ක් පේන්නෙ නෑ. පාර අහලපහල ගෙයක් වත් නෑ. එක පැත්තක හෙල අනිත් පැත්තෙ කන්ද.. කරපු ලොකුම මෝඩ වැඩක්. පැයක් වගේ ඔහොම ඩ්‍රයිව් කලා [IMG width="508px"]https://i.imgur.com/uZ0YLhE.jpg[/IMG] Lockdown එකේ drive කලේ. අවිස්සාවෙල්ල චෙක් පොයින්ට් එකේ පොලිස්කාරය බැන්න පලු යන්න.. ඔක්කොම පළාත් චෙක් පොයින්ට් 7ක් අහු උනා. [IMG width="253px" alt="C7bvuaT.jpg"]https://i.imgur.com/C7bvuaT.jpg[/IMG] මේක නම් ගිහින් දැන් අවුරුදු 2ක් වගේ වෙනව. ලොකුවට විස්තරයක් මතක නෑ. පෙට්‍රල් 12000ක් වගේ ගියා. 750km + ඊලගට තව මතක තියා ගන්න ඕනෙ දේ තමා අලි පාරට එන තැන් සහ වෙලාවල්.. ආරුගම්බෙ ඉදන් බුත්තල කොටසෙ අලි එනව. හවස 6ට කලින් යන්න ඕනෙ. ඊලගට පුත්තලම් පාරෙ අනුරාධපුරේ යද්දි.. ඕව හරියට ප්ලෑන් කරගන්න ඕනෙ ඉතින්. [IMG width="595px"]https://i.imgur.com/K43P6Lo.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom