ow ban ee wage thamai..![]()
![]()
dakkada ubalage wal hita 
mama nam mukuth ganne na banz.. peeranneth na.. naanna kalin thel ganawa echcharama thama.
eth meka kondeta hodai kiyana nisa try karala balanna one.. ikmanata wawenawalu ne..
thx 4 sharing..
+4
ps - ja-elinda gaththe?![]()
Raa pot eka nwe 
දැක්කෙමි දැක්කෙමි..
උඹ කොහොමත් පෙනෙල ජෙල් එක දිගටම ගාපන්..
අම්මා කොස්සෙන් දෙනකොට ඔලුවට වැදුනත් අව්ලක් නෑ..නේ![]()
pissu pihatta wage inne

hehe math ehema tama ban...kondayak peeranne na![]()
ow machn , athana maalu market eka piti passe paren yaddi ela pattata wenna tiyanwa place ekakRaa pot eka nwe
![]()
hardware and paint shop nam ambanaka thiyenawane a pare.. yanna ona welawaka.. 
eeka tama ban wadiya arawa balanna epa kyannedakkada ubalage wal hita
![]()


අරව බලන්න ඔනෙද බන් ඇට දකින්න?
nikan deyak baluwath ubata penne e wage tama

රසවත් කෑම වේලකින් පසුව නැවතත් මිත්රයා![]()

වෙද පප්පාගේ ත්රෙඩ් එක කෑම ද....?? 
කොණ්ඩය යාම අඩුවේ.........එසේම සුදුවීමද අඩුවේ..........
(මගේ කොණ්ඩය ජේ.කේ දැක ඇත. ඒක ගසක් තාම සුදු වි නොමැත. මම එළකිරියේ වයසින් වැඩිම දෙවන හෝ තෙවන සාමාජිකයාය. දැනට වසර 13ක් තිස්සේ ආබාධයකින් තොරවම මෙය ගාමි)

කිඹුල් අංකල්ගේ කොන්ඩේ කට්ට කළුය..... අපේ තරින්ද අංකල්ටවත් එහෙම කොන්ඩයක් නෑත..... මූ හොරාට ඩයි කරනවාදැයි අප දන්නේද නැත.......!! 


මං හිතන්නේ මේ ත්රෙඩ් වලින් පස්සේ ගනන් ගියාද කොහෙද![]()

ඔව් මේ කෑම ත්රෙඩ් වලින් පස්සේ, කෑම ජාතිත් ගනන් ගියා......!! 
මගේ නම් නවේ...මං කලේ කිඹුල දාපු ත්රෙඩ් එකට රූපමය අත්දැකීමක් එක් කලා විතරයි

ඒ කාලේ ඉදන්ම මනමාලකම නේ උඹලගේ...මටත් ඔය වගේ සීන් එකක් උනා.ඒත් මේක නම් ශේප් වගේ බං..මාත් මේක කරන්න ගොඩක්ම පෙළඹුනේ කිබුල කිව්ව නිසා වගේම උගේ කොන්ඩේ දැකපු නිසා


කිඹුල් අංකල්ගේ කොන්ඩේ කට්ට කළුය..... අපේ තරින්ද අංකල්ටවත් එහෙම කොන්ඩයක් නෑත..... මූ හොරාට ඩයි කරනවාදැයි අප දන්නේද නැත.......!!
![]()

![]()
Anee machanla man num ookata English walin kiyana nama num danne na..wena ratawal wala sinhala beth tiyawada kiyala man danneth na..man India waithrai danata gihin tiyenne![]()
Poddak danna kenek kiyandooo...mokada wal penela and penela kiyala 2k tiyanwa..
meekata oone PENERLA... dennama rata da inne ?
