දැන් කඩිය මේවද ගාන්නෙ
ආවම මාත් ගාල බලන්න ඕන.මම හොය හොය හිටියෙ ජෙල් නොගාන හෙයා ස්ටයිල් එකක්![]()

alo machan kiwwa wage mama eye hawasa gatta dan me gagena inne penela jel eka... patta sira niyama ganata set wenwa .. ada tikak aduwen gawe.. palaweni dawasa nisa,,. heta tikak wadiyen ganwa.. helmet ekak weid danne naha..![]()
mara cn eka bang Rgamin gatte gediyak Rs5 kiwwane bang...
habai una dannwa cn eka gihilla illuwa gaman ahuwwa kondeta gananda kiyan![]()

මම ඉන්නේ Netherlands වල මචං.. සිංහල බෙහෙත් බඩු කඩවල් නෙමේ ලංකාවේ අයත් වැඩිය නෑ මෙහෙ.
English වලින් කියන නම හොයා ගත්තනම් හොයල බලන්න පුළුවන්.![]()
ubata machan lankawe inna kenekta kiyala Currier paarak da ganna bari weida?අනේ උඹත් හොයා ගන්න දේවල් .....
අතුරැ ආබාද එයිද දන්නෑ
kalin hoyan tibba deyakata man photos dala pennwa 

මේව ගෑවම ගදක් එහෙම ඒවිද දන්නෙ නෑ හි හි
මමත් සමහර විට ජෙල් ගානව නැත්නම් ඔහේ ඉන්නවා
හොද අත්දැකීමක් අපි එක්ක බෙදා ගැනීම ගැන සතුටුයි


Adee Kolla :S English walin kiyana nama man danneth na ban, Kimbuls danneth naubata machan lankawe inna kenekta kiyala Currier paarak da ganna bari weida?

ehenum man ara kalin kala wage straight karapn..nathum thatte gaapn![]()
ow ban..man dan Gel use karanne na![]()



fattai macho mama dan tikakata kali try kala supiri![]()
බලමු බලමු අන්තිමට තට්ටෙ තමා ඉතුරු වෙන්නෙ කොහොමත්
ලංකාවටා ආවම මාත් මෙවට මාරු වෙන්න ඕනෙ![]()

maxxa wade bn!
ela ela mamath try karla balanda one!
mama gel nama gaanne indala hitala
kumarika hair oil walin thama yapenne
konde godak wawunama special occasions walata GEL wala pihitai .. hehe dan penela gediye pihitai![]()
![]()
![]()
+rep machn