affa uabata aye aluth PP ekak hadanna wei wage SL vidiyata. dan wena country walin tyena PP walata kelinawa bn
ඔව් බන් මලයාසියා වලින් access කරලා තිබ්බනම් අවුලක් වෙන්නේ නෑ මොකක් හරි කරගන්න තිබ්බ හදපු වෙලේ ඉඳල දිගටම මෙහෙන්ම ලොග් වෙනකොට මොනවා කියන්නද මේල් එකක් දැම්මත් කියන්න දෙයක් නෑ. කාර්ඩ් එක remove කරලා ලංකාවේ විදිහට එකක් හදනවා වෙන කරන්න දෙයක් නෑ

ita passe man card eka direct connect karala gewwa

