Solutions Manual _ Download Help [From Pearson Downloadable Instructor Resources]

001R

Member
Feb 17, 2015
213
41
0
Douglas Fluid Mechanics 5th Ed එකේ Solutions Manual එක බාගන්න ඔනේ,එත් එකට Access ගන්න පුළුවන් ගුරුවරුන්ට විතරයි,මේක නොමිලේ බාගන්න පුළුවන් ගොනුවක්,එත් ගිණුමක් තියෙන්න ඔනේ.කාට හරි මෙකට Access තියනවා නම් / පහත තියන ගොනුව බාල දෙන්න පුළුවන් නම් එක ලොකු උදව්වක් වෙනවා :)

පහතින් තියන ගොනුව තමා උවමනා කරලා තියෙන්නෙ,යොමුව ඉට පහතින් තියනවා

NB Resources යටතේ අන්තිමට තියන ගොනුව

zknKyCw.jpg


http://catalogue.pearsoned.co.uk/catalog/academic/product?ISBN=9780273717720-IS
 
Last edited: